Friday, November 2, 2012

සිංහල යුනිකේත වලින් යතුරුකරනය කල නොහැකි අකුරු


මෙම රූප ලබාගන්නා ලද්දේ font creater මෘදුකාංගය මඟින් iskoola potha ෆොන්ටය විවෘත කිරීමෙනි
නමුත් මෙම අකුරු ටයිප් කිරීමට නොහැක කරන අයුර දන්නා අයෙක් වෙයිනම් පැහැදිලි කරන්න
බැඳි අකුරු යතුරුකරන ආකාරයට මෙම අකුරු ද යතුරුකරනය කලහැකි වියයුතුය
මෙම ගැටළුව ඉදිරියේදී විසඳේව යැයි බලාපොරොත්තු වෙමි



2 comments:

  1. මම ඉස්කෝල පොත භාවිතා කරන්නෙ..
    ද්‍ර ටයිප් කරන්නෙ o,`
    දෑ ටයිප් කරන්නෙ o,Q

    ReplyDelete
  2. ICTA Lanka.
    මේකට වසඳුමක් අපට දෙන්න!

    ReplyDelete