Saturday, October 12, 2013

මෘදුකාංගයක අයිකන බලාගන්න

මෙම මෘදුකාංගයෙන් යම් කිසි EXE හෝ DLL ගොනුවක සඟවා ඇති අයිකන එකින් එක පෙන්වයි

DOWNLOAD

Sunday, October 6, 2013

ෆ්‍රැක්ටල්

DOWNLOAD
මේ මම හදපු ෆ්‍රැක්ටල් මෘදුකාංගයක්
මේක ගැන ඉදිරියෙදි විස්තර ලියන්න
බලාපෙරොත්තු වෙනවා මේ ගැන දන්න අය ඉන්නවනම් කොමන්ට් ලියන්න
මොකද මේ ගැන සිංහලෙන් ලියවිලා තියෙනවා අඩුයි