Friday, July 24, 2015

බල්ලාගේ බල්ලා සහ රැලිගේ රැලි.



මේ කලකට පෙර සඟරාවක (නම මතක නැත) පලවූ චිත්‍ර කලාව පිළිබඳ ලිපියක දුටු අපූරු චිත්‍ර දෙකක් ගැන හඳින්වීමකි.

සිංහල නොදන්නා Giacomo Balla (ජියාකොමෝ බල්ලා) නම් ඉතාලි චිත්‍රශිල්පියාගේ ජනප්‍රියම චිත්‍රය මෙම බල්ලා වූයේ කෙසේද?



එසේම Bridget Riley (බ්‍රිජට් රැලී) වැඩියෙන්ම ඇන්දේ රැලි වූයේ කෙසේද?


 















2 comments:

  1. අම්මපා............... මේවා වුණේ කොහොමද??????? කවුද මේවට උත්තර දෙන්නේ?????

    ReplyDelete
  2. ඕවට උත්තර දන්නවා ය කියල හිතන්න පුළුවන් කෙනෙක් මගේ blog එකට ආවා කාලෙකට ඉස්සර. උන්දැ කියයි කියල මම හිතන විදියටනම් සිංහල මුල්ම බස වීමත්, හිරු දෙවි විසින් (මැව්වා ද මන්ද) දායාද කළ දැනුම හිමි මේ ජාතිය ලෝකයට දැනුම බෙදා දීමේදී ඔය බල්ලා, රැළි වගේ වචන ඒවාට ගැලපෙන පුරුෂයින්ටම ලබා දීමත්, ඒවා පාරම්පරිකව ජානගතව එන විට වරින් වර සහජ ගති ලෙස මතු වීමත් ලෙස මේ කරුණ විග්‍රහ කළ හැකියි.

    හරිද මන්ද.

    ReplyDelete