Monday, January 22, 2018

කලින් සාදන ලද JAGATH_Google_Translator මෘදුකාංගයේ වැඩි දියුණු කල සංස්කරනය.

SRC DOWNLOAD

EXE DOWNLOAD

Thursday, January 18, 2018

මගේ මෘදුකාංගයක් : Google Translator (භාශා පරිවර්තකය)

 DOWNLOAD EXE

 

DOWNLOAD SRC

 

 

 

    මගේ මෙම මෘදුකාංගයෙන් කෙරෙනුයේ google translate වෙබ් සේවාව යොදාගෙන බාශා පරිවර්තනය කිරීමයි

    මෙහි අතුරු මුහුනත https://translate.google.lk වෙබ් අඩවියේ ආකාරයට ආසන්න ලෙස සාදා ඇති නිසා මෙය පාවිච්චි කරන ආකාරය විස්තර කිරිම අනවශ්‍යයැයි සිතමි.


   මම මේ දිනවල උපසිරැසි සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සාදමින් සිටිමි. මෙම මෘදුකාංගය සෑදුවේ එහි කොටසක් වශයෙනි. google translate වෙබ් සේවාව ඡේද පරිවර්තනයේදී එතරම් සාර්ථක නැතත්. උපසිරැසි තුල ඇති කෙටි වාක්‍ය පරිවර්තනයේදී සෑහෙන තරමින් සාර්ථකය.

ලඟදීම එම මෘදුකාංගය ඉදිරිපත් කිරීමට අදහස් කරමි.


   එසේම හැකි සෑම විටම ගූගල් පරිවර්තන සේවාවට සම්බන්ධ වී එහි සිංහල පරිවර්තන අංශය දියුනු කිරිමට දායක වනලෙස ඉල්ලා සිටිමි. පහත වෙබ් ලිපිනයෙන් එයට සම්බන්ධ විය හැක.

https://translate.google.lk/community?source=t-new-user