Saturday, July 19, 2025

මගේ පින්තූරු වීවරය [Jagath_PicView]

මෘදුකාංගය

ප්‍රභව කේතය 



 

 පැරණි වින්ඩෝස් සංස්කරණවල ඇති (එය වින්ඩෝස් එක්ස් පි වියහැක)
සරල පින්තූරු වීවරයට සමාන නමුත් වැඩිදියුණුකල විවරයක අවශ්‍යතාවය තිබුනි.
එහිදී .webp වැනි නව ගොනු ආකෘති වලට සහය දීම.
වින්ඩෝස් ටයිටල තීරය ඉවත්කර නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සෑදීම.
එයට අමතර බොත්තම් එකතුකිරීම
ටැබ සහිත අතුරුවතක් සෑදීම
ගැන අවධානය දුනිමි.
වම් සහ දකුණු හී යතුරු යොදාගෙන පින්තූරු අතර මාරුවිය හැක.


මෙය දැනට මාගේ සම්මත පින්තූරු වීවරය ලෙස පාවිච්චි කරමි.

මෙය සෑදීමේදී Chat GPT සහායකය යොදා ගත්තෙමි.
මෙය සැදීමේදී .net core 9 පාරිසරිකය පාවිච්චි කලෙමි. 
එහෙත් .net4 වැන්නක් යොදා ගත්තේ නම් හොඳයැයි සිතේ.
ප්‍රභව කේතය මේ සමග එවමි. එය යොදාගෙන .net4ට ගැලපෙන මෘදුකාංගය සැදිය හැක.

මෙහි වැඩිදියුණු කලයුතු අංග සඳහන් කරන්නේ නම් මැනවි.