Tuesday, April 30, 2019

පස්යාලේ අහමදියා අර්බුධය.

පස්යාල නගරයේ තරමක මුස්ලිම් ජනගහනයක් වෙසෙන නාඹුළුව ප්‍රදේශසේ මුස්ලිම් පල්ලියකට, මීගමුව ප්‍රදේශයේ සිටි පාකිස්ථාන
 සරණාගතයන් පිරිසක් ගෙනැවිත්  රැඳවීම නිසා ප්‍රදේශයේ සිංහල ජනතාව අතර නොසන්සුන් බවක් ඇතිව ඇති බවත් ඔවුන් ප්‍රදේශයෙන් පිටමං කිරීම සඳහා උද්ඝෝණ සහ පෙත්සම් අත්සන් කරගැනීමක්ද සිදුව ඇති බවත් දැනගැනීමට ලැබුනි.
 එසේම  මේ සඳහා බෞද්ධ භික්ෂූන්ද මැදිහත්ව ඇති බව දැනගැනීමට ලැබුනි.

මේ කටයුතු වලට සම්බන්ධ හාමුදුරු කෙනෙක් සමඟ කතාකිරීමට අවස්ථාව ලැබුනි
එහිදී මම පහත කරුණු ඉදිරිපත් කලෙමි.
1. මෙම පිරිස මුස්ලිම් වුවත් අහමදියා නම් නිකායට අයත් බව.
2. මොවුන් සුන්නි/ ශියා මුස්ලිම් වරුන්ගේ දැඩි වෛරයට ලක්වූ පිරිසක් වීම.
3. පාකිස්ථානය හැරයාමට හේතුවත් මෙම හේතුවම වීම.
4. මොවුන් බටහිර රටවලට යාමට බලාපොරොත්තුවන අතර ලංකාවේ තාවකාලික ව පදිංචිවී සිටිනබව.
5. නාඹුළුව ප්‍රදේශයේ  කලින් සුන්නි මුස්ලිම් වරුන් වී සිට පසුව අහමදියා ආගම ට හැරුණු පවුල් ගණනාවක් සිටීම.

මා සමඟ කතාකල අය මෙම කරුණු ගැන දැනුවත්ව සිටි අතර.
එක් තරුණයෙක්ගේ මුස්ලිම් මිතුරෙකුද  අහමදියා ආගම වැළඳගෙන සිටී.

මොවුන් වෙනත් කරුණු කීපයක් ගෙනහැර පෑවේය.
1. ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සුන්නි අහමදියා වෙනස ගැන අවබෝධයක් නොමැති බවත්, දැනටමත් ප්‍රදේශවාසීන් අතර අසහනකාරී මානසික තත්වයක් ඇතිවී ඇති බවත්,
 ඔවුන් කරනුයේ  සරණාගතයන්ට එරෙහිව ගැටුමක් ඇතිකිරීම නොව, නීත්‍යානුකූල ලෙස සරණාගතයන් පිටත්කර ගැටුමක් ඇතිවීම වැලැක්වීම බවත්. පන්සල මැදිහත්වී ජනතාව සන්සුන් කර ඇති බවයි.

2. අහමදියා වරුන් ට මුස්ලිම් වරුන්ගෙන් ද හිරිහැර සිදුවීමට ඉඩඇති බව. මුස්ලිම් දැඩිමතධාරියෙක් අහමදියා පිරිසට හානියක් කර එය සිංහලයන්ගේ ගිනුමට බැරකිරීමේ අවදානමක් තිබීම.
ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ටද අහමදියා වරුන් එලවා ගැනීමට අවශ්‍ය වීම.

මෙම දෙවැනි කරුණ ගැන කලින් මගේ අවධානයට ලක් නොවුනි. එය නිසා අනාගතයේ ඇතිවියහැකි තවත් ප්‍රශ්නයක් සිහිවිය.
එනම් දේශීය සුන්නි නොවන මුස්ලිම් ප්‍රජාවන්ට ඇතිවියහැකි තර්ජනයයි.  ISIS හෝ   ISIS නොවන මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට හානි වීමට ත් එයට සිංහල බෞද්ධයන්ට චෝදනා එල්ලවීමත් අනාගතයේ සිදුවිය හැති තත්වයකි.

මම සිංහල ජාතිවාදියෙක් වෙමි. අහමදියාවරු  ලංකාවේ බින්න බැසීමෙන් සිංහලයන්ට වාසියක් මෙන්ම පාඩුවක් වීමේ අවධානමක් ඇත.
වාසිය; මුස්ලිම් සමාජය දෙකඩවීමයි.
පාඩුව;මුස්ලිම් වරු ඔවුන්ව කොන්කිරීමත්, අහමදියා වරු සිංහලයන් අහමදියා දහමට හරවා ගැනීමට කටයුතු කිරීමත් සිදුවීමට ඉඩ තිබීමයි.

අපි පාඩුව ගැන විතරක් හිතමු.

විදේශික අහමදියා වරු හැකි ඉක්මනින් රටින් පිටකිරීමත්. දේශීය අහමදියාවරු මුස්ලිම් වරුන්ගෙන් ආරක්ෂා කරගැනීමත් කල යුතුය.
මෙම ප්‍රශ්න අතරේ මුස්ලිම් දේශපාලනඥයන් හරහා ලංකාව තුල අහමදියා දහම තහනම් කෙරීමේ අවදානමක්ද ඇත.

හොඳම දේ අහමදියා වරු බුදුදහමට හෝ කිතු දහමට හරවා ගැනීමයි. පාකිස්ථානුවන් එසේ හරවා ගැනීමට ඉතා අපහසු වුවත් (ඔවුන් ආගම වෙනුවෙන් ගම රට අතහැරි පිරිසකි)
ලාංකික අහමදියා වරුන් ට එසේ කිරීම යම් හැකියාවක් පවතී.

මුස්ලිම් මිනිස්සු එක්ක ඉන්නවා කියන්නේ දියවැඩියාව එක්ක ජීවත්වීම වගේ. :D

Monday, April 22, 2019

පාස්කු ප්‍රහාරය

   පාස්කු දින සිදුවූ ප්‍රහාරයට මුල්වූ පිරිස ගැන නිල තොරතුරක් ප්‍රකාශ වී නැත.
නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය මුස්ලිම් සංවිධානයක ක්‍රියාවක් බවයි.

   මෙම ප්‍රහාරය කතෝලික පල්ලි ඉලක්ක කරගෙන සිදුනොවී, බෞද්ධ විහාර ඉලක්ක කරගෙන සිදුවුනේ නම් කෙබඳු තත්වයක් විය හැකිද?
අපේ ක්‍රිස්තියානි, මාක්ස්වාදී, නිර්ආගමික, ලිබරල්වාදී යහළුවන්

  1.  ඥානසාර හිමියන් අමුවෙන් කනු ඇත.

  2.  ගංගොඩවිල සෝම හිමියන් තම්බාගෙන කනු ඇත.

  3.  අනගාරික ධර්මපාල තුමාව BBQ කර කනු ඇත.

  4.  ප්‍රභාකරන්ගේ බාල කොල්ලා ක්‍රීම් ක්‍රැකර් කන පින්තූරය ප්‍රදර්ශණය කරනු ඇත.

  5.  83 කළු ජූලියේදී ඉතා අහිංසක දෙමළු විසිතුන්දහස් පන්සිය දොලොස් බිලියන දොලොස්දහස් නවසිය පනස්තුන් මිලියන තුන්සිය විසි එකයි දශම හතරක් මරාදැමීම ගැන බන කියනු ඇත.

  6. 56 සිංහල රාජ්‍ය බාශාව කිරීම සහ යාපනය පුස්තකාලයට ගිනිතැබීම ගැන කුණුහරුප කියවෙනු ඇත.


   අවසාන නිගමනය "අඩෝ සිංහල බෞද්ධ බල්ලනි මේක වුනේ තොපේ වැරැද්දෙන්,
තොපිට හොඳවැඩේ,
දැන් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ කකුල් අල්ලා වැඳ සමාව ගනියව්!!"

   අනිත් අතට සිංහල ක්‍රිස්තියානීන් යනු දෙමළ ජාතිවාදීන්ය. අවම වශයෙන් දෙමළ ජාතිවාදයට විරුද්ධ නොමැති පිරිසකි.
   ඔවුන් පෙනී සිටින්නේ සිංහල බෞද්ධයාගේ අභිලාශය වෙනුවෙන් නොව දෙමළාගේ අභිලාශය වෙනුවෙනි.
මේ හේතුව නිසාම  ක්‍රිස්තියානි කාරයෝ මැරී ඇති අයුරු දකිනවිට මට කාලකන්නි සතුටක් ඇතිවීම වැලැක්විය නොහැක.
   මේ වෙලාවේ සිංහල ක්‍රිස්තියානි කාරයන්ගේ තුවාල පාරවා සතුටක් ලැබීමේ වරදක් නොදකිමි.  ඉහත සිද්ධිය වුනානම් උන් අපිට කරන්නේද එයමයි.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


   බටහිර ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම ඉංග්‍රීසි ජනමාධ්‍යයට සම්බන්ධ අයට  ලංකාවේ සිංහලයින් යැයි ජාතියක් සිටිනබව අමතකවීමේ රෝගයක් ඇත.
   උදාහරණයක් හැටියට  2004 සුනාමි වාර්තා කරනයේදී ලංකාව දෙමළ රටක් හැටියට ඇඟවෙන ලෙස  දෙමළ මිනිසුන් සිටින ඡායාරූප වැඩියෙන් ප්‍රචාරය වූ බව දුටුවෙමි.
පාස්කු ප්‍රහාරයේදීත් මෙම දෙමළ ගැහැනියගේ පින්තූරයට වැඩි වැදගත් කමක් ලැබී ඇති බව පෙනේ.
බටහිර ජනමාධ්‍ය වේදීන්ට සිංහල ගැහැණියකගේ රූපයක් හොයා ගැනීමට නොතිබුනේද?
දෙමළ ගැහැණියකගේ රූපයක්ම පලකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නළලේ තිලකයක් නොතැබූ දෙමළ ගැහැණියකගේ රූපයක් යොදාගැනීමට තිබුනි.

   අනිත් අතට ක්‍රිස්තියානි දෙමළ ගැහැණියක් නළලේ තිලක තැබීම ගැන මට විවේචනයක් ඇත.
හින්දු දෙමළ ගැහැණියක් නම් නළලේ තිලක තැබීම ආගමික හේතුවක් ලෙස සලකා බැහැර කරමු.
නමුත් සිංහල මිනිසුන් සමඟ එකට ජීවත්වන ක්‍රිස්තියානි දෙමළ ගැහැණියක් නළලේ තිලකයක් තැබීම මඟින්  කරනුයේ තමුන් සිංහලයෙක්ට වඩා වෙනස් අමුතු සතෙක් බව ඇඟවීමද?
ඒක අහිංසක ක්‍රියාවක්ද?

   කෙසේ වෙතත් විදේශීය ජනමාධ්‍යයන්ට ලංකාව සම්බන්ධව පුවත් පලකිරීමේදී රටේ අනන්‍යතාව විඛෘතිවන ආකාරයට පින්තූර පලකිරීමට විරෝධය පලකරමි.