Thursday, May 28, 2026
බුදු දහම කුල වාදයට විරුද්ධද?
(මම දහම්පාසල් ගිය කෙනෙක් නෙමෙයි. මේ කියන දේවල වැරදි තියෙන්න පුලුවන්. හරි වැරදි සොයා බැලීම ඔබේ වැඩක්.)
බුදු දහම කුල වාදයට විරුද්ධද?
Thursday, May 21, 2026
වව්නියාවේ වර්ග සංහාරය.
වන්නි බණ්ඩාර ගැන සිංහලයන් වැඩි දෙනෙක් නොදනී යැයි සිතමි.
සෑම සිංහලයෙක්ම අනිවාර්යයෙන් දැනගතයුතු චරිතයකි.
වන්නි බන්ඩාර යනු 1818 සිංහල නිදහස් සටනේදී වව්නියාව මන්නාරම ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මෙහෙයවූ සිංහල නායකයාය.
එම සටන පැරදුනි. වන්නි බණ්ඩාරද බ්‍රිතාන්‍යයන් විසින් මරා දැමුනි.
තමිල් යනුවෙන් මිනිස්සු වර්ගයක් තනන ලද්දේ බ්‍රිතාන්‍ය රජය විසිනි. භාෂාවල නම් වලින් මිනිස්සු හඳුන්වන ක්‍රමයක් ඉන්දියාවේ( එම භූමිය තුල) අතීතයේ නොතිබුණි.
භාෂා නාම වලින් මිනිස්සු හඳුන්වන ක්‍රමය තදින් ස්ථාපිතව ඇත්තේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මැඩ්‍රාස් පරිපාලන කලාපයට අයත් භූමිය තුලයි.
නිදහස් සටනට හවුල්වූ වව්නියා/ මන්නාරම් ජනතාව මහා පරිමාණ මරා දැමීම් අවතැන්කිරීම් වලට ලක්විය. යාපනයෙන් පැමිණ පදිංචි වුන අයට විශේෂ සැලකිලි ලැබුනි. අවසානයේ ඔවුන් තමිල් යනුවෙන් නම්කර උප්පැන්න සහතික හැදුනි. එය කලේ යාපනයෙන් හෝ මැඩ්‍රාසයෙන් පැමිණි ලිපිකරුවන් හරහාය.
අද පවා වව්නියාවේ ජනතාව වන්නි බණ්ඩාර, බණ්ඩාර වන්නියන් යනුවෙන් දෙවියෙක් ලෙස වන්දනා කරති. හින්දු දෙවියකු ලෙස නොව දේශීය දේවාගමට අයත් දෙවියෙක් ලෙසයි.
එසේම යාපනය සහ වව්නියාව අතර බෙදීමක්ද පවතී. එය කුල වාදයක්ම නොවේ.
ඊලාම් යුද්ධ පටන්ගත් පසු යාපනයේ "වැදගත් දෙමළ මහත්තුරුන්" ගේ සක්කිලියන් ලෙස යොදවාගත්තේ මේ පිරිසයි. සිංහල ගම්මානවලට පැන සිංහලයන් කපා කොටා මරන්න,
මරාගෙන මැරෙන බෝමබකරුවන් ලෙස,
සෙබලුන් ලෙස, අවසානයේ එල්ටීටීඊ මිනිස් පලිහ ලෙස යොදා ගැනුනේ මේ පිරිසයි.
උතුරේ වර්ග සංහාරය මෙයයි.
මේ ජනතාව නැවතත් සිංහල ජාතියට එක්කරගැනීම ජාතිකවාදීන්ගේ වගකීමකි.
මම සමාජ මාධ්‍යය ඔස්සේ හැකි හැම විටම මේ පිරිස් දැනුවත් කරමි.
Subscribe to:
Posts (Atom)
