Tuesday, March 24, 2026

යාපනය ලන්දේසි පුස්තකාලයට ගිනි තැබූවන් මකාදැමූ ඉතිහාසය

 යාපනය ලන්දේසි පුස්තකාලය සාදා ඇත්තේ ලන්දේසි අධිරාජ්‍යවාදීන්ගේ කාර්යාලයක් ලෙසිනි.
මේ තුල ලන්දේසින් යාපනය ප්‍රදේශයේ වෙල්ලාර් කුලයේ පිරිස් මහා පරිමාණයෙන් පදිංචි කරවීම ගැන  වාර්තා තිබුනි.
ඊලාම්වාදීන්ට මේ සටහන් මකා දැමීමට අවශ්‍ය විය.
1981 සංවර්ධන සභා චන්ද අවස්ථාවේ එවක රජය මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා මෙහෙයුමක් කලහ. ඒ අනුව යාපනය පුස්තකාලය ටත් තවත් ආසන්න තැන් 16කට පමණක් පහරදීම් කලහ. ඒ සඳහා 25ක පමණ මැර පිරිසක් යෙදවූහ.

මෙම අවස්ථාව පාවිච්චිකල ඊලාම්වාදී පිරිස් පුස්තකාල සේවකයන්ගේද උදව්වෙන් යාපනය පුස්තකාලය සම්පූර්ණයෙන් අලුකලහ. ඒ හරහා ලන්දේසි ජනපදකරණය පිලිබඳ සාක්කි මකා දැමීමත්, 
 වරද සිංහලයන් පිට පැටවිමත් කලහ.

[සමාජ මාධ්‍යයක යාපනය පුස්තකාලය ගැන වැලපෙන දෙමලෙක් දැක්කොක් ඉංග්‍රිසියට හරවලා මේක දාපල්ලා]

Sunday, March 1, 2026

ඊළාම් නිජබිම් මිත්යාව

 https://web.facebook.com/profile.php?id=61584851574733

 

මම වගේ හිතන තව කෙනෙක්.

එයා මට වඩා ඉතිහාස මුලාශ්‍ර දන්නවා. අනිවාර්යයෙන් බෙදාගන්න