Friday, March 16, 2018
සිංහල මුස්ලිම් සහජීවනයට Notpil Zelanika
සිංහල බෞද්ධ කොල්ලෙක් සුදුම සුදු මුස්ලිම් කෙල්ලක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා.
දැන් පවුල්දෙක හිතවත්. ලේලිට දරුවා ලැබිලා. මුනුපුරාට අරාබි නමකුත් දාලා. ඉස්ලාම් ආගම වැළඳගත් පුතාට දේපොල ලියලා දීලා.
නංගිත් මුස්ලිම් ආගමට හැරිලා අර කොල්ලා එක්ක විවාහ වෙනවා.
Wednesday, March 14, 2018
Dementia
එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කාටවත් මතක් වුනේ නැත්තෙ මොකද?
හැබැයි දෙමළ ජාතික සංධානය මහනුවර සිද්ධිය ගැන නිශ්ෂබ්දයි.
සම්බන්ධන් විපක්ෂ නායක වෙලත් වචනයක් කිව්වේ නෑ.
ජාතිවාදය ඇවිස්සීම එකම රාජකාරිය කරගත් ශිවාජිලිංගම් කියන එකත් නිශ්ශබ්දයි.
(ආන්ඩුව ෆේස්බුක් වලින් ජාතිවාදය ඇවිස්සුවා කියලා අවුරුදු 17-18 කෙල්ලො දෙන්නෙක් ඇල්ලුවා වගේ ශිවාජිලිංගම්වත් අල්ලයි නේද?)
වැඩිය කට ඇරියොත් යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇදෙයි කියලා බය ඇති.
ක්‍රිස්තියානි කාරයෝ සහ මාක්ස් වාදියෝ ෆෝම් වෙලා සිංහල බෞද්ධයන්ට චන්ඩි පාට් දාන්න පටන් අරන්.
සිංහල බෞද්ධයෝ මෙතනදී බුද්ධිමත් විය යුතුයි. මොකද උන් දෙමළ ජාතිවාදියෝ. උන් මහනුවර සිද්ධිය අල්ලගෙන සිංහලයන්ට බනින්නේ මුස්ලිම් වරු ගැන ආදරයකින් නෙමෙයි.
එයින් දෙමළ ජාතිවාදයට උදව්වක් ගන්න. එමනිසාම එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇවිස්සිම වැදගත්.
අවසාන වශයෙන් සිංහල බෞද්ධයන්ට කිවයුතු දෙයක් තියෙනවා.
බුද්ධාගමේ ජාතක කතාවක තියෙනවා ප්‍රකාශයක්.
"පුත දීඝායු ළඟ නොබලන්න දුරම බලන්න
වෛරයෙන් වෛරය නොසන්සිඳේ" කියලා.
ඒකෙන් කියවෙන්නේ ආවේගශීලී නොවී සුදුසු වෙලාවට සුදුසු දේ කරන්න කියලා.
නැතුව උඹ බෞද්ධයෙක් නම් උඹ පොන්නයා වගේ ඉඳු කියලා නෙමෙයි.
අද තියෙන්නේ දෙමළ ජාතිවාදී ආණ්ඩුවක්. සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවුනොත් එහි වාසිය දෙමළ ජාතිවාදියටයි.
මේ තත්වය තුල මුස්ලිම් වරු සමඟ වාදකරන්න එපා, ගැටුම් ඇතිකරගන්නත් එපා. ඒ වගේම මුස්ලිම් වරුන්ට වාසිවෙන කිසිම දෙයක් කරන්න එපා.
වෙනත් සිංහලයෙක්ට කරන්න දෙන්නත් එපා.
Subscribe to:
Posts (Atom)