Wednesday, November 30, 2016
Tuesday, November 29, 2016
මගේ මෘදුකාංගයක් KEYMAN 2016
download source
download EXE
මෙය සිංහල යුනිකේත වලින් ටයිප් කිරීමට තැනුවකි.
මෙම ලිපිය ටයිප් කරනුයේද මෙම මෘදුකාංගයෙනි.
මෙය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂයින්ම මෙයින් බැඳි අකුරු ටයිප්කිරීමේ කොටස තවදුරටත් දියුණුකල යුතුය.
මෙය ඕනෑම කෙනෙකුට පාවිච්චි කිරීමටත් සංවර්ධනය කිරීමටත් අවසර ඇත.
පාවිච්චි කරන අන්දම:
මුලින්ම මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.
සිංහල ටයිප් කලයුතුවිට එහි "සක්‍රීය" අයිතමය ක්ලික් කරන්න.
ඉංග්‍රීසි ටයිප් කලයුතුවිට එහි "අක්‍රීය" අයිතමය ක්ලික් කරන්න.
මෙය windows10 මත notepad, wordpad මෘදුකාංග සමඟ සාර්ථකව පරීක්ෂාකර ඇත.
ඔබගේ යෝජනා අගයකර සලකමි.
Tuesday, November 8, 2016
මගේ මෘදුකාංගයක්! pinterest_file_compare UPDATE
මෙය මා කලින් සාදනලද මෘදුකාංගයක වැඩිදියුනු කිරීමක් වේ.
DOWNLOAD
DOWNLOAD SRC
මෙහි ක්‍රියාකාරීත්වය කලින් එකට සමාන වන අතර, පරිගනකයේ ෆෝල්ඩර 2ක ඇති එකම එකම නමින් යුත් පින්තූර එනට නිරීක්ෂණයකර අනවශ්‍ය එක මකා දැමීමට මෙය යොදා ගනි.
මෙහි අතුරුවත (graphycal interface) වැඩිදියුනුකර ඇත.
එසේම මෙම මෘදුකාංගය ක්‍රියාකරවන විට අවසන්වරට විවෘතකල ෆෝල්ඩර සමඟ ස්වයංක්‍රීයව සම්බන්ධ වේ.
මෙහි කේතය අවශ්‍ය පරිදි සංස්කරනයට ඕනෑම අයෙකුට අවසර ඇත.
මෙය යොදාගෙන PDF, world document ආදියත් මේ ආකාරයටම සංසන්දනය කලහැකි ලෙස මෙය වැඩිදියුනු කල හැක.
Subscribe to:
Posts (Atom)