මෙය මා කලින් සාදාඇති EOT_to_Unicode_v3.1 මෘදුකාංගයේ ඇඩෝනයක් ලෙස සැලකිය යුතුය.
මෙහි අරමුන පරිගනකයේ සුරකින ලද ෆේස්බුක් පිටුවක ඇති ලිපි වෙන වෙනම වෙබ් පිටු ලෙස සුරැකීමයි.
ෆේස්බුක්හි පලවන නවකතා කෙටිකතා පාඩම් මාලා වැනි ලිපි කලමනාකරනයට මෙම මෘදුකාංගය ප්‍රයෝජනවත්ය.
මෙම මෘදුකාංගය අත්හදා බැලූයේ වින්ඩෝස්10 බිටු 64 මෙහෙයුම් පද්ධතියකය.
මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4.7 මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුය.
ක්‍රියා කරවන ආකාරය.
මුලින්ම EXE+SRC.zip ගොනුව බාගත කරන්න. එය විසුරුවා හරින්න.
එහි \EXE+SRC\EXE ස්ථානයේ ඇති EOT_to_Unicode_v3.1.exe මෘදුකාංගය ක්‍රියා කරවන්න.
එහි ප්‍රභව සහ අන්තය යන ස්ථානවල
පරිගනකයේ සුරකින ලද ෆේස්බුක් පිටුවේ පථය සධහන් කරන්න.
නැතිනම් ෆේස්බුක් පිටුව මත රයිට් ක්ලික් කර මතුවන මෙනුවෙන්.
සමග විවෘත කරන්න(open with) තෝරා EOT_to_Unicode_v3.1.exe හරහා වෙබ් පිටුව විවෘත වෙන ලෙස සැකසිය හැක.

ඉන්පසු "සැකසුම්" බොත්තම ඔබා එන සංවාද කොටුවෙන් එහි පහල ඇති
"කලින් පරිවර්‍තිත ගොනුවක් වුවන් නැවත පරිවර්තනය කරන්න" තෝරන්න
ඉන්පසු ඊට පහලින් ඇති
"ප්ලග් ඉන සක්‍රී කරන්න" තෝරා එයට දනුනේ ඇති මෙනුවෙන් PLUG_FaceBook_SPLITTER තෝරා "හරි" බොත්තම
ඔබන්න.
ඉන්පසු "ප්ලග් ඉන සම්බන්ධ කරන්නද?" යන්නට "ඔව්" ඔබා
"හරි" බොත්තම ඔබා සංවාද කොටුවෙන් ඉවත් වන්න.
දැන් "යුනිකේත වලට හරිවන්න" බොත්තම ඔබන්න
මද වේලාවතින් ෆේස්බුක් පිටුවේ ඇති ලිපි වෙන වෙනම වෙබ් පිටු ලෙස ෆේස්බුක් පිටු ව ඇති තැන සුරැකෙනු ඇත