http://anthoniyo-bahijata.blogspot.com/2022/10/piccategorize.html
කලින් සාදන ලද PicCategorize මෘදුකාංගයේ උත්ශ්‍රේණිකය (UpGrade) මෙසේ ඉදිරිපත් කරමි.
මෙය ඉදිරිපත් කිරීමට මෙතරම් කල්ගියේ 100%ක්ම නිමාවක් කර අවසාන සංස්කරනය ඉදිරිපත්කලයුතු බැවිනි.
මගේ අවශ්‍යතා සෑහෙන දුරට ඉටුකිරීමට මෙම මෘදුකාංගය සමත්විය.
දෝශළ වෙනස්කලයුතු දේ සඳහන්කරන්න