Sunday, October 15, 2023
සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්ෂණවල අවශ්‍යතාවය.
ගොවි සංවිධානයක් එය ක්‍රියා කරන ප්‍රදේශයේ සිටින හොඳම ගොවීන් තිදෙනාට සම්මාන ලබාදෙන උත්සවයක් සංවිධානය කලේයැයි සිතන්න.
උදාහරණයක්:
Friday, October 6, 2023
නබි Vs නබි
හීබෘෘ භාෂාවට අනුව නබි යන වචනයෙහි අරුත සාත්තරකාරයාය.
එනම් ඉන්දික තොටවත්තද නබිවරයෙකි
එසේම ජෙරම් ප්‍රනාන්දුද නබිවරයෙකි.
මුහම්මද් (කොතම්[Qathem]?) නබිකෙනෙක්ද? නැද්ද? කියන කාරණය නොදනිමි.
නමුත් ඉන්දික නම් නිසැකවම නබිවරයෙකි.
එසේම මුහම්මද්ට හෝ ජෙරම්ට වඩා මට ඔහු වටියි.
Subscribe to:
Posts (Atom)