හීබෘෘ භාෂාවට අනුව නබි යන වචනයෙහි අරුත සාත්තරකාරයාය.
එනම් ඉන්දික තොටවත්තද නබිවරයෙකි
එසේම ජෙරම් ප්රනාන්දුද නබිවරයෙකි.
මුහම්මද් (කොතම්[Qathem]?) නබිකෙනෙක්ද? නැද්ද? කියන කාරණය නොදනිමි.
නමුත් ඉන්දික නම් නිසැකවම නබිවරයෙකි.
එසේම මුහම්මද්ට හෝ ජෙරම්ට වඩා මට ඔහු වටියි.
ඔයිං වැඩි හරිය බිස්නස් එකක් කරන්නෙ
ReplyDeleteඕක නම් ගේම් එකක් වගේ
ReplyDelete