Sunday, January 17, 2021

අත් සේදීම සහ පිසීම.

 මේ දිනවල කාවිද (Covid) රෝගය පැතිරීම වැලැක්වීමට ආයතනයකට අතුලුවීමට පෙර අත්සේදීමට පහසුකම් සකසා ඇත.

නමුත් අත් සේදීමෙන් පසු අත්වල රැඳි තෙතමනය ඉවත් කරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී නැත.

සබන් දා අත් සේදීමෙන් පසු දාඩිය පිසින ලේන්සුවෙන් අත් පිසීමෙන් ඇති ප්‍රෙයා්ජනය කුමක්ද?

අනිත් අතට කිහිප වරක් අත් පිසීමෙන් පසු ලේන්සුව තෙතබරිවේ.

අත් සෝදන ස්ථානවල ටිෂූ ලේන්සු පෙට්ටියකුත් එල්ලා තබා කුණු කූඩයක්ද තැබීමට කල්පනා වෙයිනම් හොඳය.



3 comments:

  1. පසුගිය අප්‍රේල් මාසයේ (මාර්තු මාසයේ දී හදිසි ඇඳිරි නීති පැනවීමෙන් පසු) මේ ගැන අපගේ කන්තෝරුවේ කතා බහට ලක් වුණා. එහි ප්‍රතිඵලය අත සෝදන සෑම ස්ථානයකම ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන අත් වේලන උපාංග සවි කිරීම. සබන් දියරයත් ලැබෙන්නේ ඒ අයුරින් මැයි. ජල කරාමය පමණක් ස්වයංක්‍රිය නොවන (පයින් ක්‍රියා කරවිය හැකි) එකක්.

    ReplyDelete
  2. ඒක ඉතාමත් නිවැරදි නිරීක්ෂණයක්. මේ රටවල අත පිරිසිදු කරන්න ටිෂු තියල තියෙන්නේ.

    ReplyDelete
  3. මේ දවස්වල ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් (මේ අයව හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා) තමයි. මෙම කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් කතාවෙන කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝර්න් අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. ඒ වගේම ඔබ දන්නවාද කාලයක පටන් ලංකාවට භයානක කථා මාතෘකාවක් වී ඇති මේ බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය ගෝඨ ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක ‍රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම කිලී මහරාජා, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.

    මෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහණය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන ‍රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

    රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.

    ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.

    සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි. ජවිපෙ ජාතික බලවේගයේ හරිනි, නිරූපා, කැටිපේ, සරෝජා පෝල්රාජ් ඇතුලු බොහෝ දෙනෙක් මෙන්ම අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, ලාල් කාන්ත ඇතුළු බොහෝ අය රහසින් බෝන් අගේන් දහමේ අනුගාමිකයන් වේ.

    ඒ වගේම සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස ආගමික අරමුණකින් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුණක් පමණි. මේ වගේම මොවුන්ගේ ග්‍රහණයට නතු වූ රාජ පක්ස පවුල් ගස මෙන්ම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ

    ReplyDelete