Wednesday, December 22, 2021
෴෴෴නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකින් මා බලාපොරොත්තු වන දේ෴෴෴
ඒ වෙනුවට රිබන් අතුරුවත තුල වෙනම
ටැබයක් ලෙස ගොනු සෙවීමේ පහසුකම සකස් කල යුතුය. ඒ තුල සංකීර්ණ සෙවුම් විකල්ප දැක්විය යුතුය.
හැඩතල ගැන්වීම: format
විබෙදුම: partition
Sunday, May 16, 2021
මගේ මෘදුකාංගයක් (වැඩිදියුණු කිරීමට උදව් අවශ්‍යයි) DVD තැටියකට ගතහැකි උපරිම දත්ත ප්‍රමාණය නිගමනය කිරීම මෙහි අරමුණයි.
ආශ්‍රිත ලිපි:
https://en.wikipedia.org/wiki/Cutting_stock_problem
https://en.wikipedia.org/wiki/Bin_packing_problem
source+EXE.zip
මගේ පරිගනකයේ අඩංගු විවධ දත්ත ඩීවීඩී තැටි වලට පිටපත් කිරීමේදී. එම තැටිවල ධාරිතාව උපරිම ලෙස පාවිච්චි වන පරිදි පිටපත් කරන දත්ත ලැයිස්තුව තේරීමසඳහා මෙම මෘදුකාංගය සකස් කලෙමි.
ක්‍රියා කරන ආකාරය: අවශ්‍ය ෆයිල් හෝ ෆෝල්ඩර ලැයිස්තුව ලැයිස්තුවට ඇද දමන්න පහල බොත්තම් දෙකින් එකක් ඔබන්න.
මෙම මෘදුකාංගය තවත් දියුණු කර ඩීවීඩී තැටි අවම ප්‍රමාණයක උපරිම දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා එක් එක් තැටියක ගබඩා කලයුතු දත්ත ලැයිස්තු සකසන මෘදුකාංගයක් සකස් කිරීමටද බලා පොරොත්ත වෙමි.
මෙහිදී කරනුයේ තැටියේ ලිවීමට බලාපොරොත්තු වන දත්ත ඒකක ලැයිස්තුවේ එක් එක් සංයෝජන සලකා බලා එම සංයෝජන අතරින් තැටියේ ඉඩ උපරි්මව යොදා ගන්න සංයෝජනයන් හඳුනා ගැනීමයි.
නමුත් ගැටළුව වන්නේ මෙහි වේගය අඩු වීමයි.
මෙහි sanyojana නම් ක්‍රියාවලිය වෙනුවට sanyojana_1 ක්‍රියාවලිය යෙදීමෙන් වේගය වැඩි කිරීමට උත්සාහ කලෙමි.
මෙම මෘදුකාංගය වේගවත් කරගැනීමට ඔබෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.
එසේම ඩීවීඩී තැටියක ගබඩා කලහැකි උපරිම දත්ත ප්‍රමාණය ගැන තාක්ෂණික උපදෙස්ද බලාපොරොත්තු වෙමි.
Sunday, January 17, 2021
අත් සේදීම සහ පිසීම.
මේ දිනවල කාවිද (Covid) රෝගය පැතිරීම වැලැක්වීමට ආයතනයකට අතුලුවීමට පෙර අත්සේදීමට පහසුකම් සකසා ඇත.
නමුත් අත් සේදීමෙන් පසු අත්වල රැඳි තෙතමනය ඉවත් කරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී නැත.
සබන් දා අත් සේදීමෙන් පසු දාඩිය පිසින ලේන්සුවෙන් අත් පිසීමෙන් ඇති ප්‍රෙයා්ජනය කුමක්ද?
අනිත් අතට කිහිප වරක් අත් පිසීමෙන් පසු ලේන්සුව තෙතබරිවේ.
අත් සෝදන ස්ථානවල ටිෂූ ලේන්සු පෙට්ටියකුත් එල්ලා තබා කුණු කූඩයක්ද තැබීමට කල්පනා වෙයිනම් හොඳය.
Tuesday, January 12, 2021
දුකයි ! meme
කලාකාමී තරුණ පරපුරට සංහිඳියාව වෙනුවෙන් කලහැකි වැඩක් ගැන යෝජනාවක්.
දැනට වසර කිහිපයකට පෙර බටහිර ආසියානු රටක ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන කාන්තාවක්
තම සැමියාට දුරකථනයෙන් කතාකර .
“ඕක දීපන් ළමයෙක්ට“ කියා පැවසීම සමාජය තුල ජනප්‍රිය යෙදුමක් වූ හැටි මතක ඇතැයි සිතමි.
දැන් මාසයකට පමණ පෙර සිට දෙමල දේශපාලකයන් අමුතු කතාවක් කීමට පටන්ගෙන ඇත.
එනම්
“මට ඔයාලා ගැන දුකයි“
ප්‍රකාශයයි.
දැන් සිංහල කලා කරුවන්ට කරන්න වැඩක් ඇත.
මේ “දුකයි“ කතාව යොදාගෙන නිර්මාණශීලී මීම් (memes) සාදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමයි.
මෙහිදී දේශපාලනයටම නොව පොදුවේ ඕනෑම කිඹුල් කඳුළු සැලීමකටම යොදාගතහැක පරිදි ඒවා සෑදීම වඩා ප්‍රෙයා්ජනවත්ය.
විශේෂයෙන්ම දෙමළු අතරත් එය ජනප්‍රිය කරවිය යුතුය.
Sunday, November 22, 2020
මුස්ලිම් මිණී වලලනවද? පුච්චනවද?
මේ කාරනාවේදි බොහෝ සිංහලයන් පෙනී සිටිනුයේ
රටටම එක නීතියක්. එනම් පිච්චීමම ක්‍රියාත්මක කලයුතුය යන මතයේ බව දනිමි.
නමුත් මේ දෙස දුර දක්නා නුවනින් විමසා බැලිය යුතුය.
පැහැදිලිවම රටටම එක නීතියක් තිබිය යුතුය.
අවශ්‍යම නම් රටේ මුළු ජනගහනයෙන් 1%ක් නොයික්මවන ජන වර්ග; ක්‍ෂුද්‍ර වාර්ගිකයන් ලෙස නම්කර
එනම් වැද්දන්( මුහුදු වැද්දන් විශේෂයෙන්ම), නයිපනික්කි, මැලේ, ලන්සි වැනි ජනවර්ග සඳහා විශේෂ නෛතික වරප්‍රසාද ලබා දීම කලහැකි වුවත්.
ප්‍රධාන ජන වර්ග වලට එක සිවිල් නීතියක් තිබීම ලංකාවට අනිවාර්යය තත්වයකි.
මම මේ රජයට සහ ජනපතිට චන්දය දුන්නේ අවම වශයෙන් එම කටයුත්ත මේ රජයෙන් ඉටුවෙතැයි බලාපොරොත්තුවෙනි.
ඒ මගේ අවමයයි.
ඉදිරි වසර 4 තුල එය සිදු නොවුනි නම් රාජපක්ෂලාට “සොරි“ කීමට සිදුවේ.
රටට එක සිවිල් නීතියක් ගෙන ඒමේදී මුස්ලිම් වරුන්ගේද යම් කොටසකගේ හෝ සහයක් එයට තිබීම වැදගත්ය.
මුස්ලිම් වරුන්ට වෙනම නීතියක් අවශ්‍යද කියන කරුණට මුස්ලිම් සමාජය තුලදක්වන ප්‍රතිචාරය අනුව වර්ග 4කට බෙදා දක්වමි.
1.ඕනේමයි.
2. තියෙනවනම් වඩා හොඳයි.
3. තිබ්බත් එකයි නැතත් එකයි.
4. එපා.
මෙයින් 4වන වර්ගයේ අයනම් ඇත්තේ ඉතා සුළු පිරිසකි.
නමුත් 2වන සහ 3වන කණ්ඩායම්වල එකතුව පලමු කණ්ඩායමට වැඩිනම් එක නීතියක් ගෙනඒම සුමට ලෙස කලහැකි වෙයි.
මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇත්දැයි නොදනිමි. අනිත් අතට සමීක්ෂණයක් කලහොත් සමීක්ෂණය නිසාම දත්තවලට බලපෑමක් වනබව නිසැකය.
ඉස්සර චන්ද්‍රිකාගේ කාලයේ කල සමීක්ෂණයකට අනුව ලංකාවේ වැඩියෙන්ම කියවන පොත කුරානය බවට දත්ත ලැබුනු බව අසා ඇත.
අනිත් අතට දෙමළු අතර එක රටක් එක නීතියක් සංකල්පයට ඉහල සහයෝගයක් ඇතිබව ෆේස්බුක් විමසන විට පෙනේ.
එය නම් තනිකර කපටි කමකි.
දෙමළ දේශපාලනය තුල සමාජය භේද කිරීම සඳහා යොදා ගන්න ප්‍රධාන අවිය බාශාවයි.
දෙමළ පවුලක් සිංහල බස කතාකිරීමට පුරුදු වුවහොත් පරම්පරා බාගයක් ඇතිලත ඔවුන් සිංහලයන් වනු ඇත.
එමනිසාම දෙමළ ජාතිවාදීන් බාශාව පදනම්කරගෙන මස් රාත්තල ඉල්ලීමට යොමුවීඇත.
ඒ වෙනුවෙන් දෙමළාට ගෙවීමට සිදුවී ඇති මිල ආගමයි.
දෙමළ ජාතිවාදියාට නිර් ආගමික වීමට බලකෙරී ඇත.
නැතිනම් දෙමල සමාජය තුල හින්දු ක්‍රිස්තියානි බෙදීම් ඇතිවී. එය දෙමල ජාතිවාදියාගේ අවසානය වනු ඇත.
අනිත් අතට හින්දු ආගම යනු බ්‍රාහ්මණයන් විසින් ඉන්දියාවම එක්සත්කර එක ජාතියක් සෑදීමට යොදාගන්නා ප්‍රධාන මෙවලම් 3න් එකකි.
අනිත් දෙක වන්නේ සංස්කෘත බස සහ කුල ක්‍රමයයි. (උම්මග්ග ජාතකයේ කේවට්ටයාගේ අරමුනත් එයද?)
පැහැදිලිවම හින්දූත්ව දෙශපාලනය දෙමල ජාතිකවාදයට එරෙහි එකකි.
සුරේන් රාඝවන් කියන දෙමළ ජාතිවාදියා දෙමළ බුද්ධාගමක් ගැන කියවන්නේ ඉහත හේතුව නිසාද? මටනම් ඌ පොඩ්ඩක්වත් ශුවර් නැත.
මෙම නිර්ආගමික බාශාප්‍රේමී දෙමළ ජාතිවාදය නිසා වාසි ලබනුයේ මුස්ලිම් වරුන්ය.
වැඩියෙන්ම පාඩු ලබන්නේ හින්දු ආගමය.
මෙම නිසා දෙමළාට අවශ්‍ය සිංහලයා ලවා තමන්ගේ කාරිය කරවා ගැනීමටයි. එයත් මතක තබා ගනිමු.
අවංක දෙමලෙක් නම් එක රටක් එක නීතියක්, එක බාශාවක් ප්‍රතිපත්තිය දැරිය යුතුය.
නැවත මුස්ලිම්වරු වෙත හැරුනොත්,
මුලින්ම අපි සිංහල බෞද්ධයන්ගේ පැත්තෙන් බැලුවොත්
දෙමළ ජාතිවාදී ටොයියන් මුලතිව් ගුරුකන්ද විහාරයේ නායක හිමියන්ගේ ආදාහනය වැරැක්වීමට උසාවි ගියහ.
ඊට කලින් යාපනය නාග විහාරයේ නායක හිමියන්ගේ ආදාහනයට එරෙහිව උසාවි නියෝග ලබාගත්හ චෝදනාව එයින් වායු දූශණයවන බවයි.
මෙම සිද්ධි නිසා සිංහල බෞද්ධයන්ට කොතරම් සිත් වේදනා ඇතිවුනිද? රජය විසින් මුස්ලිම් අයගේ මිනී පුච්චනවිට මුස්ලිම්වරු විශාල පිරිසකටත් එවැනිම සිත් රිදීම් වනබව සැලකිය යුතුය.
අවමංගල චාරිත්‍ර වැනි අතිශය සංවේදී කාරණා වලදී මෙසේ නීති පැනවීම නිසා
මුස්ලිම් වරුන්ට වෙනම නීතියක් අවශ්‍යමය කියන මතය මුස්ලිම් සමාජය තුල තහවුරු විය හැක.
එසේම සමහරවිට මුස්ලිම්වරු කොරෝනා රෝගීන් සඟවාගෙන සිටීමට පෙළඹිය හැක.
සමහරවිට කැරලිකාරී ලෙස නීති කඩන්නද ඔවුන් පෙළඹිය හැක. එවිට හමුදාව ලවා අවමංගල පෙරහරට වෙඩි තියවමුද?
අපි කුමක් කල යුතුද?
මුස්ලිම් වරුන්ගේ එක හොඳක් දකිමි.
එනම් ජනවාර්ගික කාරණා වලදී මුස්ලිම්වරු සෑහෙන දුරට ලිබරල්වාදී ලෙස හැසිරීමයි.
මෙය ආගමේ හොඳක් ලෙස වරදවා වටහාගත යුතු නැත.
මෙයට හේතුව මුස්ලිම්වරු පරම්පරාගත වෙලෙන්දන් වීමයි.
අපි මෙම තත්වය ඉහත ප්‍රශ්නය කලමනා කරනය සඳහා යොදාගත යුතුය.
මම කොළඹ ඩී එස් සේනානයක විද්‍යාලයේ ආදි සිසුවෙකි. අප පාසලේ වැඩිහිටි මුස්ලිම් සිසුන්ට සිකුරාදා පල්ලි යෑම සඳහා පාසලෙන් බැහැර යෑමට අවසර තිබුනි.
නමුත් ඒ නිසා පාඩම්වැඩ අතපසුවීමෙන් වන පාඩුවේ වගකීම එම සිසුන් සහ ඔවුගේ පවුල් දැරිය යුතුය.
මේ ක්‍රමය මෙතනටත් යොදාගත හැක.
එනම් මුස්ලිම් වරුන්ගේ මිනී වලදැමීම සඳහා මුස්ලිම් සුසානභූමි කිහිපයක් වෙන්කර. මියගිය කෙනාගේ පවුලේ ඉල්ලී පරිදි එම ස්ථානවල රජය විසින් ආරක්ෂිතව මිනී වලදැමීම කර. ඒ වෙනුවෙන් යන අමතර වියදම් එම පවුල් වලින් අයකරගතයුතුය.
අවශ්‍යනම් වෙනත් ආගම්වලටත් එම අයිතියම ලබාදිය හැක.
ආණ්ඩුවෙන් වියයුත්තේ හැකි ඉක්මනින් රටටම පොදු සිවිල් නීතියක් ගෙනඒම මිස මෙවැනි හදිසි අවස්ථා වලට පමණක් බලපාන තාවකාලික නීතියක් නිසා සිංහල මුස්ලිම් මත ගැටුම් ඇතිකිරීම නොවේ.
අවසාන වශයෙන් කිවයුතු දෙය නම් මා ජාතිවාදියෙක්!
මම ඉහත ලිපිය ලිව්වේ තනිකරම මගේ වර්ගය ගැන සිතලාය.
මා සිංහලයන්ගෙන් ඉල්ලා සිටින්නේ දුර බලන ලෙසයි.
මුස්ලිම් එකෙග්ගේ මිනිය පිච්චුවා කියා සිංහලයන්ට ලැබෙන දෙයක් නෑ.
මෙම ආකාරයේ නීති නිසා රටට එක සිවිල් නීතියක් ගෙන ඒම අපහසුවිය හැක.
මෙම ආදාහන නීතිය වැඩිම වුවහොත් තව වසරක් පැවතිය හැක.
ඉන්පසු සුපුරුදු ලෙස කාති උසාවි ක්‍රියාත්මක වුවහොත් ??????
මා සිතන විදියට මුස්ලිම් මිනිසාගේ ලොකුම වරද මුස්ලිම් වීමමයි.
ඒ වගේම 83 කළුජූලිය කියා හඳුන්වන ඉතා සුළු කෝලාහලය ගැන මට කීමට ඇත්තේ
මරපු උන්ගෙන් 99.9%ම මරන්න වටින උන් බවයි.
එසේම මනෝ ගනේෂන් වැනි ජාතිවාදින්ට චන්දය දෙන අය ගැන හිතත්දී,
83දී මුන්වයි උන්ගේ මහ උන්වයි මැරුවා නම් කොච්චර හොඳද කියා සිතෙන්නේ මට විතරද?
Saturday, November 7, 2020
මගේ JSON පාර්සලය
මේ වගේ මාතෘකා පරිගණක තාක්ෂනය ගැන උනන්දු නැති අයට නිරස විය හැකි බව මුලින්ම කිව යුතුයි.
SOURCE
EXE
මුලින්ම ජේසන් කියන්නේ කවුදැයි කියන්නම්. ජේසන් යනු
JavaScript Object Notation යන වචනය කෙටිකර හදන ලද්දකි.
https://en.wikipedia.org/wiki/JSON
https://www.w3schools.com/js/js_json_intro.asp
වෙබ් අඩවි වලින් මේ ගැන මූලික දැනුමක් ගත හැක.
හොඳට කොම්පියුටර් දන්න කෙනෙක් ඉන්නවා නම් සිංහලෙන් විකිපීඩියා පිටුවක් මේ මාතෘකාව යටතේ හදනවා නම් හොඳය.
මාත් ජේසන් ගැන දැනගත්තේ අහම්බෙනි.
සරලවම කිවහොත් ජේසන් යනු යම්කිසි දත්ත තොගයක් එම දන්න අතර සම්බන්ධය හැඟවෙන ලෙස පරිගනකයේ සුරැකීමට සාදාගත් පටිපාටියකි.
මීට සමාන පැරණි ක්‍රමයක් වන්නේ XML ආකෘතියයි.
මා හැදූ මෘදුකාංගය මගින් කෙරෙන එක් කාර්යයක් වන්නේ ජේසන් ලියවිල්ල කියවා එහි ඇති දත්ත ජේසන් සඳහාම තැනූ දත්ත ආකෘතියකට (data structure)ඇතුලත් කර
එම දත්ත ආකෘතිය රුක් සටහනක් ලෙස නිරූපනය කිරීමයි.
එය මෙයින් කෙරෙන ප්‍රධාන කාර්යයි.
ඊට අමතරව මගේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා එම දත්ත සැකසීමකුත් කලහැකි අංග එයට එක්කර ඇත.
මෙම මෘදුකාංගයේ ප්‍රභව කේතයේ ඇති Module1 කොටස තුල ජේසන් කියවීමට අදාල මෘදුකාංග අඩංගුකර ඇත.
මෙය visual basic .net වලින් සාදා ඇත. එම නිසා ක්‍රියාකරවීමට .net ෆේම්වර්ක් මෘදුකාංගයක අළුත්ම සංස්කරනයක් ස්ථාපනය කරන්න.
මෙය ක්‍රියා කරවන ආකාරය:
OPEN බොත්තම අසල ඇති කොටුවට ජේසන් ලියැවිල්ල ඇද දමන්න.
ඉන්පසු OPEN බොත්තම ඔබන්න.
Saturday, August 15, 2020
කොහෙද යකෝ වයික්කාල් තියෙන්නේ ?
අද මම රූපවාහිනිය නරඹද්දි ඉහත සඳහන් දැන්වීමට අදාල විඩියෝව දුටුවෙමි.
මම දන්න අන්දමට වයික්කාල මිස වයික්කාල් කියා තැනක් මීගමුවේ නැත.
මීගමුවේ ඔය ප්‍රෙද්ශයට ඔය නම ලැබුනේ කොයි කාලේදැයි නොදනිමි. සමහරවිට බ්‍රිතාන්‍ය පාලන සමයේ දෙමල මිනින්දෝරුවන් විසින් දෙමල නමක් දැම්මා විය යුතුය. කෙසේ වුවත් වයික්කාල නාමය වයික්කාල ලෙස සිංහල කරනය කරගෙන ඇත. හැකිනම් වයික්කාල වෙනුවට පැරණි නාමයක් නිල නාමය ලෙස යොදා ගැනීම හෝ අවම වශයෙන් වයික්කාල ලෙස සිංහල කරනය වූ නම යොදාගත යුතුය.
මේ ගැන ස්වාධීන රූපවාහිනී ආයතනයට අප්‍රසාදය පලකරමි.
Subscribe to:
Posts (Atom)




