සිංහලය සහ ගල් බනිස්!
ගල් බනිස් ගැන විහිලු කතාවක් ඇත.
ඇයි ගල් බනිස් වලට ගල් බනිස් කියන්නේ?
ගල් නැති නිසා.
මන්ද
මාලු බනිස් වල මාලු නැත ඇත්තේ අල තෙම්පරාදුවකි.
ජෑම් බනිස් වල ජෑම් නැත. ඇත්තේ වර්ණ ගැන්වූ කැරමල් ද්‍රව්‍යයකි.
කිඹුලා බනිස් වල කිඹුල්ලු නැත.
බටර් බනිස්වල බටර් නැත.
ක්‍රීම් බනිස් වල ක්‍රීම් නැත ඇත්තේ අයිසින්ය.
රටාවෙන් පිට ඇත්තේ සීනි බනිස් පමණි.
ඒ අනුව ගල් නැති බනිස් ගල් බනිස් විය යුතුය.
පාණ්ඩ්‍යය ආක්‍රමණය පරාජයකර මේ රට තුල රාජ්‍යයක් පිහිටුවීමෙන් පසු පන්ඩුකාභය රජුට රටට නමක් දැමීමට සිදුවිය.
ඒ සඳහා සතෙකුගේ නමක් ඇසුරින් නමක් සැදීමට තීරනය කෙරුනි.
කැලයේ සිටින වැදගත් සත්තු දෙදෙනෙකි.
අලියා නොහොත් ඇතා
සිංහයා
ඒ අනුව “හස්තිලය“, “සිංහලය“ නම් යෝජනාවිය.
නමුත් ලංකාවේ කොහොමත් අලි සිටිති.
එසේම මිනිසුන් අලිත්, අලින් මිනිස්සුුත් මරා දමති., අලි පිටරටට විකිනීමද කෙරෙයි.
ඒ නිසාම අලියාගේ නමින් රට නම්කිරීම නුසුදුසු බව තීරණය විය.
ඒ අනුව රට සිංහලය විය.
එහෙමත් එකක්ද , ඇහුවහමයි ඒ විස්තරේ , සිංහබාහු කතාව නිසා සිංහලේ වුනා කියල නේද කියන්නේ මහාවන්සේ
ReplyDeleteහස්තිලය උනානම්
ReplyDeleteහස්ති ලේ
හස්ති බාහු
මහා හස්තිලේ වංශකතාව
හස්තිලේ මහා සම්මත භුමිපුත්‍ර පක්ශය
ලෝකේ තියෙන රටවල් අතරින් පහුගිය අඩ සියවස තුල කිසිම දියුණුවක් නොලබපු රටවල් අතරින් එකක්...
ReplyDelete