Monday, August 18, 2025

මාගේ පින්තූරු විවරය: Jagath_PicView හි යාවත්කාලිනය.

 මෘදුකාංගය

ප්‍රභව කේතය

 .net9 උපයෝගීතාව (ඇවැසි නම්)








පෙර තැනූ පින්තූරු වීවරයේ අඩුපාඩු ඉවත්කර නවාංග එක්කලෙමි.

මේ සඳහා ඔබ පරිගණකයේ  .net9 උපයෝගීතා මෘදුකාංගය ස්ථාපනය කිරීමට සිදුවිය හැක.

මෙය විවෘත කේත මෘදුකාංගයකි. 

එහිදී සැරි තීරය නම් අංගය මගින් පහසුවෙන් පින්තූරු අතර මාරුවීමට ඉඩ පෑදුවෙමි.

එසේම පින්තුරු තාවකාලිකව සැකසිමටද ඉඩ දෙන නවාංගයක් එක්කලෙමි. 

මෙය අවසාන සංස්කරනය විය හැක මන්ද, මගේ අභිලාෂ සෑහෙන තරමින් මේ මෘදුකාංගයෙන් සපිරෙන බැවිනි.

විචාර බලාපොරොත්තු වෙමි. 

.net9 මෘදුකාංග පාදකය ගැන තවම හරි අවබෝධයක් නැත. සම්පූර්ණ මෘදුකාංගයම තනි .exe ගොනුවක් ලෙස සැකසීමට සිදුවු‌නේ එනිසාය. පෝටබල ෆෝල්ඩරයක් ලෙස එය සෑදීමට උපදෙස් බලාපොරොත්තු වෙමි.


 

3 comments:

  1. ගොඩක් හොද මෘදු කාංගයක්.

    මේ වගේ දක්ෂයන්ට මේ රටේ තැනක් නැහැ.

    ඔබතුමා ඇමෙරිකාවේ හිටියා නං මයිකොරෝසොප් කොම්පැනියෙන් ගනියි

    ReplyDelete
  2. මේක ඩවුන්ලෝඩ් කරන්න බැහැ . ගුගල් එකෙන් බ්ලොක් කරනවා

    ReplyDelete
  3. නදුන් රණවීරAugust 20, 2025 at 11:16 PM

    මෘදුකාන්ගේ කොහෙන්ද ගන්නේ.

    මම ඉන්නේ තිරප්පනේ.

    ReplyDelete