චරිත් අත්තලගේ නම් කුවේනයා.
හොඳට මුහුණ මතක තබාගතුයුතු කෙනෙක්
පුරාණ සිංහලයෝ ජාති ද්‍රෝහීන්ට දුන් දඬුවම රොඩී කුලයට දැමීමයි.
එය ප්‍රමාණවත් මදි නම් මරා දැමීමත් කලහ.
ඊනියා කුවේණි යනු එසේ රොඩී කුලයට දමා පසුව ගල් ගසා මරා දැමූ ජාති ද්‍රෝහී ගැහැණියකි.
මහා වංශය පාලි බසින් ලියද්දී රොඩී සඳහා පාලි වචනයක් සෑදීමට සිදුවිය.
එහිදී ඉන්දියානු චතුර් වර්ණ සංකල්පය අනුව යමින් ඇය කුවණ්නා ලෙස හඳුන්වන ලදී.
චරිත අත්තලගේ කියන්නෙත් රොඩියෙක්ම තමා.
====================================
විජය කියන්නේ මොකෙක් ද?
(මෙතන සිට දෙමලා කියන්නේ ඊලාම් වාදියා ලෙස සලකන්න)
මම මාස කීපයකට පෙර ඊලාම් අමාරුව දරුණු විදියට තියෙන දෙමල කෙල්ලෙක් සමග ඇය කල යූ ටියුබ වීඩියෝවක් ගැන කොමෙන්ටු හරහා සාකච්චාකලෙමි.
එහි දී මම සිංහල භාෂාව පාවිච්චි කලෙමි. ඒ වගේ තැන් වලදී සිංහල පාවිච්චි කල යුතුය. දෙමලුන්ට තම සමාජ මාධ්‍ය අවකාශය තුල සිංහල අකුරු දැකීම මානසික පීඩාවකි.
වීඩියෝව දෙමළ භාෂාවෙන් කල එකක් නිසා කියන ලද දේ හරියටම පැහැදිලි නොවුනත්,
වීඩියෝවේදී ඇය විස්තර කරන්න ඇත්තේ සිංහලයන් යනු විජය සමග පැමිණි පිරිසගෙන් පැවත එන්නන් බවත්.
ලංකාවේ මුල් අයිති කරුවන් දෙමලුන් බවත් ය.
ඒ අනුව කුවේනි යනු දෙමළ රැජිනක් බවත් විය යුතුය.
දෙමලුන් අතර දැඩි පුරුෂ ආධිපත්‍යයක් පවතින බව සැලකිය යුතුය. එය දෙමළ කතාකරන ගෝත්‍ර සැමට පොදු බව පෙනේ. ඔබ තමිල් සහ තෙලිඟු චිත්‍රපටය බැගින් බලා මේ වෙනස අවබෝධ කරගන්න.
මේ දෙමලි, ඊලාම්වාදී වීඩියෝ කිරීමෙන්, පුරුෂ ආධිපත්‍යය නිසා වුන හීනමානය නැති කර ගන්න උත්සාහ කරනවා වන්නත් ඉඩ ඇතැයි සිතුනි.
මම: ඩාලිං ඔයා දන්නවද විජය බැන්දේ කවුද කියලා?
ඇය එය හොයා බලා මධුරෙයි වලින් බව කීවාය. කලින් දැන ගෙන ඉඳලා නෑ.
මම මගේ ඉතිහාස අර්ථදැක්වීම ඇයට කීවෙමි.
විජය කාලිංගයේ ඉඳන් ආව කෙනෙක් නම් තම්මැන්නාවට ගොඩ බසින්න හේතුවක් නෑ. එහෙනම් එයා ගොඩ බහින්නේ නැගෙනහිර පැත්තට.
ඒත් ඔහු ආවේ පාන්ඩ්‍ය රටෙන් නම් පහසුවෙන් තම්මැන්නාවට එන්න පුලුවන්.
රජ කෙනෙක් තමන්ගේ දුවව ඔය වගේ මිනිහෙක්ට බන්දලා දෙයිද?
දෙනවා නම් එයින් අදහස් වන්නේ විජය පාන්ඩ්‍යය රජුගේ පුතෙක් වැනි කෙනෙක් බවත්. ලංකාව ඇල්ලුවොත් දුව දෙන බවට පොරොන්දු වුන බවත් ය.
විජය විතරක් නෙමෙයි එයා සමග ආ අනෙක් අයත් විවාහ වුනේ පාන්ඩ්‍ය රටෙන්. සමහර විට ඔවුන්ගේ පවුල් පාන්ඩ්‍ය රටේ තබා ලංකාව අල්ලන්න ගියා වෙන්න පුළුවන්.
විජයගේ පිරිස විජයට පාන්ඩ්‍ය රජුගේ දුව බඳින්න බල කලේ ඒ නිසා වන්න ඇති.
විවාහයත් සමග පාන්ඩ්‍යය රටෙන් 18000ක පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා.
උන් හදපු අගනුවර නම පඬුවස් නුවර.
විජයගෙන් පස්සේ රජවුනේ පඬුවස්දෙව්.
පැහැදිලිව ම පෙනී යන්නේ මෙය පාන්ඩ්‍යය ආක්‍රමණයක් බවයි. පාන්ඩ්‍යයන් අප දූපත තම්බපන්නි ලෙස නම් කර යටත් විජිතයක් ලෙස තබා ගෙන ඇත.
එසේම වසර 50ක් පමණ ගිය තැන දේශීය ගෝත්‍ර එක්සත් වී මේ පාන්ඩ්‍යය ආක්‍රමණය ස්ථිරව පරාජය කල බවත් මහා වංශයේම තිබේ.
එම එක්සත් වීමේ ප්‍රතිඵලය සිංහල ජාතිය බිහි වීමයි.
කොමෙන්ටුවෙන් දෙමලිගේ මොලය සෑහෙන්න සුද්ධ වෙන්න ඇතැයි සිතමි.
====================================
මහා වංශය ලියන විට රටේ නම වූයේ සිංහලයයි.
සිංහලයට "රජ" නම් තනතුර මුලින් ම හඳුන්වා දුන්නේ පාන්ඩ්‍ය්‍ය රජුගේ බෑනා විය හැක.
ඔහු තමා ම රජු ලෙස හඳුන්වා ගත්තේ ය.
1972ට කලින් ජනාධිපතිවරු නො සිටි පරිදි, විජයට පෙර රජවරු නො සිටින්නට ඇත.
එසේ සිතුවොත් පලමු සිංහල රජු විජය ලෙස සලකන්න පුලුුවන්.
ඒත් ඔහු තම්බපන්නි රජු ලෙස සැලකීම වඩා නිවැරදියි.
එහෙනම් කාලිංගයෙන් ආපු මිනිහා කවුද?
ඒ වෙන විජය කෙනෙක් විය හැකියි.
තලපති විජයගේත් විජය කුමාරතුංගගේත් සමාන කම් කීයක් ඇද්ද?
1. 20වන සියවසේ උපන්නවුන් වීම.
2. කතෝලිකයන් වීම.
3. කතෝලික නොවන ස්ත්‍රීන් විවාහ කර ගැනීම
4. ශ්‍රී ලාංකික ස්ත්‍රීන් විවාහ කර ගැනීම
5. ජනප්‍රිය නළුවන් වීම.
6. නළුවන් ලෙස ජනප්‍රිය වූ පසු දේශපාලනයට ඒම.
7. රෝස පාට සමාජවාදයක් පෙන්වීම.
8. අලුත් පක්ෂයක් සාදා දේශපාලනයට ඒම
9. ලංකාව ගැන ආන්දෝලනාත්මක දේශපාලන කතා කීම.
10. තමිල් භාෂාවෙන් කල චිත්‍රපට වල රඟපෑම (විජය කුමාරතුංගත් එකක් කරලා තියෙනවා)
මේ කරුණු නිසා අනාගත ඉතිහාසඥයෙක්
තලපති විජය යනු විජය කුමාරතුංග ම යැයි සිතන්න ඉඩක් නැද්ද?
මහා වංශ කතුවරයාටත් ඒ වගේ අවුලක් වෙන්න බැරි ද?
==============================================
දැන් අපි එල්ටීටීඊ ඇත්ත සබ්මැරීන් කතාවට යමු.
එළකිරි වෙබ් අඩවියෙන්,
එල්ටීටීඊ සංවිධානයට සබ්මැරීනයක් සහ තවත් ආයුධ කිහිපයක් තනා දෙන්න උත්සාහ කල මොරටු විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ගැන ලිපියක් වසරකට පමණ පෙර කිය වූයෙමි.
වීර කාව්‍යයක් ලෙස ලියා තිබූ එම ලිපියේ තාර බර හැරියොත්.
එම තරුණයාගේ පියා එල්ටීටීඊ නායකත්වය හඳුනන කෙනෙකි.
එම සම්බන්ධතාව නිසා ඔහුට ආයුධ තැනීමේ අවස්ථාව උදා විය.
විශේෂත්වය වන්නේ සබ්මැරීනය හෝ ඔහු සෑදුවේ යැයි පැවසෙන කිසිම ආයුධයක් යුද්ධයට පාවිච්චි කර නැත.
එම ආයුධ අසාර්ථක වුනේ නම් එය එල්ටිටීඊ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යට බලපෑ හැකි නිසා ඒවා ප්‍රදර්ශන භාණ්ඩ විදියට පමණක් තබා ඇති බව පෙනී යයි.
ශ්‍රී ලංකා හමුදාවට සෝනාර් යොදා ගෙන එවැනි සබ්මැරීනයක් පහසුවෙන් හඳුනාගෙන විනාශ කරන්න හැකියාව තිබේ. මුහුදේ පැය කීපයක් රැඳි සිටියොත් ජල පීඩනය නිසා හැඩය වෙනස්වී. වෑල්ඩිං ගැලවෙන්නත් පුලුවන්.
කලපුවක එහා මෙහා යාත්‍රා කර පෙන්වා එයින් දෙමළ බයියන් ෆෝම්කර ඔවුන් ව මරා ගෙන මැරෙන සෙබළුන් බවට පත් කිරීමට නම් මේ වැනි සබ්මැරීන කදිමට ගැළපේ.
========================================================================
දැන් ටෙලි නාට්‍යයට හැරෙමු.
ටෙලි නාට්‍යයේ සබ්මැරීනය හදන්නේ 1994දී කැලයක් මැද සිටය.
එහෙම හැදූ සබ්මැරීනය මුහුදට ගෙන යන්නේ කරේ තියාගෙන ද?
සබ්මැරීනය හදලා මුහුදට දැම්ම විට දෝෂයක් හට ගත්තොත් නැවත හදන්න කැලයට ගෙන යා යුතුද?
සබ්මැරීනයක් එක ඉංජිනේරුවෙකුට හැදිය හැකිද?
යානයේ දේහය නම් හැදිය හැක.
එහි ප්‍රචාලන පද්ධති
ඉලෙක්ට්‍රොනික පද්ධති තනි කෙනෙක්ට හැදිය හැකිද?
කතාවේ විස්වාසණීයත්වය මෙයින් අඩුවෙයි.
එසේම මේ කතාවට කොම්පියුටර් ජිල්මාට් එකක් ඇමිණුවේ මන්දැයි නො තේරේ.
සංවිධානයට ඔච්චර දක්ෂ ඉංජිනේරුවෝ ඉඳියි නම් සිවිල් වැසියන් මරන්නේ නැතිව හමුදාව සමග නොගැටුනේ මන්ද?
==========================================================
මම දෙවන ලෝක යුද්ධය සම්බන්ධ ඇසිදිසි නිර්මාණ ගණනාවක් බලා ඇත .ඒ එකකවත්
නාසින් හෝ ජපනුන් වීරත්වයට නංවන කොටසක් ඇතුළත් නො කිරීමට කලා කරුවන් ප්‍රවේසම් වී ඇත.
චරිත අත්තලගේ නම් ඒ අතින් පට්ට ලිබරල්ය.
මම වාහනයක් පදවන විට චරිත අත්තලගේ ඉදිරියට හමුවේවා.
මට වැරදීමෙන් බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පෑගේවා.
අපේ ටිල්වින් අයියා දෙමළ, අනුර කුමාර දෙමළ, ආනන්ද විජේපාල දෙමළ ඉතින් අපි නම් දෙමළුන්ට කැමතියි ඒ හින්දා
ReplyDeleteඅජිත් අයියා මට කියලා පුකේ ඇරගන්න ආසා නැද්ද
ReplyDeleteඔය වෙන අයගේ නමින් කමෙන්ට් දාන කෙනා පොන්න ක් වෙන්න ඕනේ තමා මල්ලි . ගිහිල්ල කරන්න . අයි පි ලිපිනයයි ඉන්න හරියයි ඔයාට දෙන්නම් . තොලුත් පාට කරගෙන නේ ඇත්තේ
Deleteලංකාවේ මුලික ජනතාව බලන්ගොඩ මානවයා කාලේ ඉඳන් පැවත එනවනේ . ඔවුන් සමාන අන්දමන් දූපත් , නවසීලන්තයේ මාඕරි , ඕස්ට්‍රේලියාවේ අබෝරෝජින් , පේරු මුල් ජනතාව ආදියට . ලංකාවෙන් තමයි පටන් ගත්තේ . ඒ කියන්නේ හෙළයෝ . ඔවුන් අවුරුද 5000 කට කලින් ග්‍රීක දූපත් වලත් හිටියා . ඔබ කියන කතාව මමත් දෙමල අයට කාලයක් තිස්සේ කියනව . විජය කියන්නේ ඉන්දීය ආක්‍රමණිකයෙක් . වෙල්ලස්සේ ඝාතනය සුද්දා කලේ ඒ පැත්තේ බදුල්ල ඒ අවට අපේ මුලික හෙළයන් තමා ඉන්නේ . ඔවුන්ගේ ස්වරූපය බලන්න . එකවගේ අර රටවල් හැමටම . සිංහල කියන්න හෙළ , විජයගේ එවුන් සහ නාග ගෝත්‍රිකයන් ආදීන් ගෙන් එකට හැදිච්ච ජාතියක් . තමිල්නාඩු කේරල මිනිස්සුත් අපේ මිනිස්සු තමා .
ReplyDeleteමෙන්න මම ඒ ගැන ලියපු එක : වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම් ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. https://kolambagamaya.blogspot.com/2023/01/6.html
ReplyDeleteඅජිත් ධර්ම නමැති ලෝක හොරා කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගෙන දඩුවම් දිය යුතුය
ReplyDelete