Friday, October 31, 2025

චරිත් අත්තලගේ නම් කුවේනයා.

 

හොඳට මුහුණ මතක තබාගතුයුතු කෙනෙක්

 

පුරාණ සිංහලයෝ ජාති ද්‍රෝහීන්ට දුන් දඬුවම රොඩී කුලයට දැමීමයි.
එය ප්‍රමාණවත් මදි නම් මරා දැමීමත් කලහ.
ඊනියා කුවේණි යනු එසේ රොඩී කුලයට දමා පසුව ගල් ගසා මරා දැමූ ජාති ද්‍රෝහී ගැහැණියකි.
මහා වංශය පාලි බසින් ලියද්දී රොඩී සඳහා පාලි වචනයක් සෑදීමට සිදුවිය.
එහිදී ඉන්දියානු චතුර් වර්ණ සංකල්පය අනුව යමින් ඇය කුවණ්නා ලෙස හඳුන්වන ලදී.

චරිත අත්තලගේ කියන්නෙත් රොඩියෙක්ම තමා.

====================================
විජය කියන්නේ මොකෙක් ද?
(මෙතන සිට දෙමලා කියන්නේ ඊලාම් වාදියා ලෙස සලකන්න)
මම මාස කීපයකට පෙර ඊලාම් අමාරුව දරුණු විදියට තියෙන දෙමල කෙල්ලෙක් සමග ඇය කල යූ ටියුබ වීඩියෝවක් ගැන කොමෙන්ටු හරහා සාකච්චාකලෙමි.
එහි දී මම සිංහල භාෂාව පාවිච්චි  කලෙමි. ඒ වගේ තැන් වලදී සිංහල පාවිච්චි කල යුතුය. දෙමලුන්ට තම සමාජ මාධ්‍ය අවකාශය තුල සිංහල අකුරු දැකීම මානසික පීඩාවකි. 
වීඩියෝව දෙමළ භාෂාවෙන් කල එකක් නිසා කියන ලද දේ හරියටම පැහැදිලි නොවුනත්,
වීඩියෝවේදී ඇය විස්තර කරන්න ඇත්තේ සිංහලයන් යනු විජය සමග පැමිණි පිරිසගෙන් පැවත එන්නන් බවත්.
ලංකාවේ මුල් අයිති කරුවන් දෙමලුන් බවත් ය.
ඒ අනුව කුවේනි යනු දෙමළ රැජිනක් බවත් විය යුතුය.

දෙමලුන් අතර දැඩි පුරුෂ ආධිපත්‍යයක් පවතින බව සැලකිය යුතුය. එය දෙමළ කතාකරන ගෝත්‍ර සැමට පොදු බව පෙනේ. ඔබ තමිල් සහ තෙලිඟු චිත්‍රපටය බැගින් බලා මේ වෙනස අවබෝධ කරගන්න.
මේ දෙමලි, ඊලාම්වාදී වීඩියෝ කිරීමෙන්, පුරුෂ ආධිපත්‍යය නිසා වුන හීනමානය නැති කර ගන්න උත්සාහ කරනවා වන්නත් ඉඩ ඇතැයි සිතුනි.

මම: ඩාලිං ඔයා දන්නවද විජය බැන්දේ කවුද කියලා?
ඇය එය හොයා බලා මධුරෙයි වලින් බව කීවාය. කලින් දැන ගෙන ඉඳලා නෑ.
මම මගේ ඉතිහාස අර්ථදැක්වීම ඇයට කීවෙමි.
විජය කාලිංගයේ ඉඳන් ආව කෙනෙක් නම් තම්මැන්නාවට ගොඩ බසින්න හේතුවක් නෑ. එහෙනම් එයා ගොඩ බහින්නේ නැගෙනහිර පැත්තට.
ඒත් ඔහු ආවේ පාන්ඩ්‍ය රටෙන් නම් පහසුවෙන් තම්මැන්නාවට එන්න පුලුවන්.
රජ කෙනෙක් තමන්ගේ දුවව  ඔය වගේ මිනිහෙක්ට බන්දලා දෙයිද?
දෙනවා නම් එයින් අදහස් වන්නේ විජය පාන්ඩ්‍යය රජුගේ පුතෙක් වැනි කෙනෙක් බවත්. ලංකාව ඇල්ලුවොත් දුව දෙන බවට පොරොන්දු වුන බවත් ය.
විජය විතරක් නෙමෙයි එයා සමග ආ අනෙක් අයත් විවාහ වුනේ පාන්ඩ්‍ය රටෙන්. සමහර විට ඔවුන්ගේ පවුල් පාන්ඩ්‍ය රටේ තබා ලංකාව අල්ලන්න ගියා වෙන්න පුළුවන්.
විජයගේ පිරිස විජයට පාන්ඩ්‍ය රජුගේ දුව බඳින්න බල කලේ ඒ නිසා වන්න ඇති.
විවාහයත් සමග පාන්ඩ්‍යය රටෙන්  18000ක පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා.
උන් හදපු අගනුවර නම පඬුවස් නුවර.
විජයගෙන් පස්සේ රජවුනේ පඬුවස්දෙව්.
පැහැදිලිව ම පෙනී යන්නේ මෙය පාන්ඩ්‍යය ආක්‍රමණයක් බවයි. පාන්ඩ්‍යයන් අප දූපත තම්බපන්නි ලෙස නම් කර යටත් විජිතයක් ලෙස තබා ගෙන ඇත.
එසේම වසර 50ක් පමණ ගිය තැන දේශීය ගෝත්‍ර එක්සත් වී මේ පාන්ඩ්‍යය ආක්‍රමණය ස්ථිරව පරාජය කල බවත් මහා වංශයේම තිබේ.
එම එක්සත් වීමේ ප්‍රතිඵලය සිංහල ජාතිය බිහි වීමයි.
කොමෙන්ටුවෙන් දෙමලිගේ මොලය සෑහෙන්න සුද්ධ වෙන්න ඇතැයි සිතමි.

====================================
මහා වංශය ලියන විට රටේ නම වූයේ සිංහලයයි.
සිංහලයට "රජ" නම් තනතුර මුලින් ම හඳුන්වා දුන්නේ පාන්ඩ්‍ය්‍ය රජුගේ බෑනා විය හැක.
ඔහු තමා ම රජු ලෙස හඳුන්වා ගත්තේ ය.
1972ට කලින් ජනාධිපතිවරු නො සිටි පරිදි, විජයට පෙර රජවරු නො සිටින්නට ඇත.
එසේ සිතුවොත් පලමු සිංහල රජු විජය ලෙස සලකන්න පුලුුවන්.
ඒත් ඔහු තම්බපන්නි රජු ලෙස සැලකීම වඩා නිවැරදියි.
එහෙනම් කාලිංගයෙන් ආපු මිනිහා කවුද?
ඒ වෙන විජය කෙනෙක් විය හැකියි.

තලපති විජයගේත් විජය කුමාරතුංගගේත් සමාන කම් කීයක් ඇද්ද?
1. 20වන සියවසේ උපන්නවුන් වීම.
2. කතෝලිකයන් වීම.
3. කතෝලික නොවන ස්ත්‍රීන් විවාහ කර ගැනීම
4. ශ්‍රී ලාංකික ස්ත්‍රීන් විවාහ කර ගැනීම
5. ජනප්‍රිය නළුවන් වීම.
6. නළුවන් ලෙස ජනප්‍රිය වූ පසු දේශපාලනයට ඒම.
7. රෝස පාට සමාජවාදයක් පෙන්වීම.
8. අලුත් පක්ෂයක් සාදා දේශපාලනයට ඒම
9. ලංකාව ගැන ආන්දෝලනාත්මක දේශපාලන කතා කීම.
10. තමිල් භාෂාවෙන් කල චිත්‍රපට වල රඟපෑම (විජය කුමාරතුංගත් එකක් කරලා තියෙනවා)
මේ කරුණු නිසා අනාගත ඉතිහාසඥයෙක් 
තලපති විජය යනු විජය කුමාරතුංග ම යැයි සිතන්න ඉඩක් නැද්ද?
මහා වංශ කතුවරයාටත් ඒ වගේ අවුලක් වෙන්න බැරි ද?

==============================================
දැන් අපි එල්ටීටීඊ ඇත්ත සබ්මැරීන් කතාවට යමු.
එළකිරි වෙබ් අඩවියෙන්,
එල්ටීටීඊ සංවිධානයට සබ්මැරීනයක් සහ තවත් ආයුධ කිහිපයක් තනා දෙන්න උත්සාහ කල  මොරටු විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ගැන ලිපියක්  වසරකට පමණ පෙර කිය වූයෙමි.
වීර කාව්‍යයක් ලෙස ලියා තිබූ එම ලිපියේ තාර බර හැරියොත්.
එම තරුණයාගේ පියා එල්ටීටීඊ නායකත්වය හඳුනන කෙනෙකි.
එම සම්බන්ධතාව නිසා ඔහුට ආයුධ තැනීමේ අවස්ථාව උදා විය.
විශේෂත්වය වන්නේ  සබ්මැරීනය හෝ ඔහු සෑදුවේ යැයි පැවසෙන කිසිම ආයුධයක් යුද්ධයට පාවිච්චි කර නැත.
එම ආයුධ අසාර්ථක වුනේ නම් එය එල්ටිටීඊ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යට බලපෑ හැකි නිසා ඒවා ප්‍රදර්ශන භාණ්ඩ විදියට පමණක් තබා ඇති බව පෙනී යයි.
ශ්‍රී ලංකා හමුදාවට සෝනාර් යොදා ගෙන  එවැනි සබ්මැරීනයක් පහසුවෙන් හඳුනාගෙන විනාශ කරන්න හැකියාව තිබේ. මුහුදේ පැය කීපයක් රැඳි සිටියොත් ජල පීඩනය නිසා හැඩය වෙනස්වී. වෑල්ඩිං ගැලවෙන්නත් පුලුවන්.
කලපුවක එහා මෙහා යාත්‍රා කර පෙන්වා එයින් දෙමළ බයියන් ෆෝම්කර ඔවුන් ව මරා ගෙන මැරෙන සෙබළුන් බවට පත් කිරීමට නම් මේ වැනි සබ්මැරීන කදිමට ගැළපේ.

========================================================================
දැන් ටෙලි නාට්‍යයට හැරෙමු.
ටෙලි නාට්‍යයේ සබ්මැරීනය හදන්නේ 1994දී කැලයක් මැද සිටය.
එහෙම හැදූ සබ්මැරීනය මුහුදට ගෙන යන්නේ කරේ තියාගෙන ද?
සබ්මැරීනය හදලා මුහුදට දැම්ම විට දෝෂයක් හට ගත්තොත් නැවත හදන්න කැලයට ගෙන යා යුතුද?

සබ්මැරීනයක් එක ඉංජිනේරුවෙකුට හැදිය හැකිද?
යානයේ දේහය නම් හැදිය හැක.
එහි ප්‍රචාලන පද්ධති
ඉලෙක්ට්‍රොනික පද්ධති තනි කෙනෙක්ට හැදිය හැකිද?
කතාවේ විස්වාසණීයත්වය මෙයින් අඩුවෙයි.

එසේම මේ කතාවට කොම්පියුටර් ජිල්මාට් එකක් ඇමිණුවේ මන්දැයි නො තේරේ.

සංවිධානයට ඔච්චර දක්ෂ ඉංජිනේරුවෝ ඉඳියි නම් සිවිල් වැසියන් මරන්නේ නැතිව හමුදාව සමග නොගැටුනේ මන්ද?

==========================================================
මම දෙවන ලෝක යුද්ධය  සම්බන්ධ ඇසිදිසි නිර්මාණ ගණනාවක් බලා ඇත .ඒ එකකවත් 
නාසින් හෝ ජපනුන් වීරත්වයට නංවන කොටසක් ඇතුළත් නො කිරීමට කලා කරුවන් ප්‍රවේසම් වී ඇත.
චරිත අත්තලගේ නම් ඒ අතින් පට්ට ලිබරල්ය.

මම වාහනයක් පදවන විට චරිත අත්තලගේ ඉදිරියට හමුවේවා.
මට වැරදීමෙන් බ්‍රේක් වෙනුවට  ඇක්සලේටරය පෑගේවා.
















16 comments:

  1. අජිත් ධර්මකුමාරOctober 31, 2025 at 10:56 PM

    අපේ ටිල්වින් අයියා දෙමළ, අනුර කුමාර දෙමළ, ආනන්ද විජේපාල දෙමළ ඉතින් අපි නම් දෙමළුන්ට කැමතියි ඒ හින්දා

    ReplyDelete
    Replies
    1. රුසියාව වැළැක්වූ මෝදි ඝාතන ඩකා කුමන්ත්‍රණය

      ඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුව ඔහුගේ කාමරයට යවා තිබිණි.

      ඇමෙරිකානු හමුදාවේ උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්‍රැග් හි මූලස්ථානය කර ඇති 1 වන විශේෂ බළකා අණදෙන නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන් බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි වෙස්ටින් හෝටලයේ 808 කාමරයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද්දේ පසුගිය අගෝස්තු 31 වැනිදා රාත්‍රියේය. ඔහු වයස අවුරුදු 50 ක් පමණ වූ අතර උතුරු කැරොලිනාවේ රේෆර්ඩ්හි පදිංචිකරුවෙකි. ඩකා පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ මගින් ස්වාභාවික හේතූන් මත මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබූ අතර කිසිදු අකටයුතුකමක් පිළිබඳ සාක්ෂි හමුවී නොමැත. ජැක්සන්ගේ දේහය මරණ පරීක්ෂණයකින් තොරව ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාර දුන් අතර, මෙලෙස නිසි පරීක්ෂණයකින් තොරව සිරුර භාරදීම පිළිබඳ ප්‍රශ්න මතු විය. එහෙත් තවත් මාධ්‍ය පවසා තිබුණේ හමුදා නිලධාරියා විස ශරීරගත වීම නිසා මරණයට පත්ව ඇති බවයි. ජැක්සන් වසර 20 කට වැඩි ඇමෙරිකානු හමුදාවේ සේවය කර ඇති අතර රහසිගත සීඅයිඒ මෙහෙයුම්වල ප්‍රමුඛ චරිතයකි. සිරියාවේ හා ඇෆ්ගනිස්තානයේ රහසිගත මෙහෙයුම්වල නිරතවූ ජැක්සන් ඩකා අගනුවර සිට ක්‍රියාත්මක වීම ඉන්දීය බුද්ධි අංශවල බලවත් විමසිල්ලට ලක්විය. ඇත්තෙන්ම ඩකාහි සිදු වූ අභිරහස් මරණය කලාපයේම බුද්ධි අංශවල කුණාටුවක් ඇති කර තිබේ. මන්ද දැන් ලැබෙන ආරංචි අනුව මියගිය හමුදා නිලධාරියා ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්දීය අගමැතිට හානියක් කිරීම සඳහාය. මේ රහසිගත කුමන්ත්‍රණය පිළිබඳව රුසියානු බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව රෝ සංවිධානය සමග එක්ව ඩකා අගනුවර කුමන්ත්‍රණය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳව විස්තරයක් ඉන්දීය පුවත්පතක India, Russia foil CIA plot to assassinate PM Modi? Mysterious death of Terrence Jackson in Dhaka fuels speculations’ යනුවෙන් පසුගිය සතියේ පළව තිබිණි.

      ඇත්තෙන්ම චීනයේ ටියැන්ජින් හි පැවති ෂැන්හයි සහයෝගිතා සමුළුව අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට CIA සංවිධානය කුමන්ත්‍රණය කර තිබේ. එය ක්‍රියාත්මක වූයේ ඩකා සිටය. මෙය ත්‍රාසජනක චිත්‍රපටයක කතාවක් මෙනි. ටියැන්ජින් හි සමුළුව පැවැත්වුණේද අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දෙදින තුළය. කාලයක් චීනය සමග ආරෝවක සිටි ඉන්දීය අගමැතිවරයා වසර හයකට පසු පළමුවරට චීනයට ගියේ මේ අවස්ථාවේය. එහිදී චීන දේශය තුළ ඉන්දීය අගමැතිවරයා ඝාතනය කර එහි වගකීම චීන ආණ්ඩුවට පැවරීම CIA උපාය වී තිබිණි. නමුත් රුසියානු චීන හා ඉන්දීය බුද්ධි අංශ එක්ව මෙය වළක්වා තිබේ. චීනයේ MSS, ඉන්දියාවේ RAW සහ රුසියාවේ FSB විසින් බෙදා ගන්නා ලදැයි කියන රහස් අනතුරු ඇඟවීමක් මගින් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කර තිබේ. ඇමෙරිකානු හමුදා නිලධාරියා ඝාතනය වන්නේද සමුළුවේ පළමු දිනයේ රාත්‍රියේය. චීන සමුළුවේදී අගමැති මෝදී රුසියා ජනපතිගේ අධිආරක්ෂක රථයේ එක්ව ගමන් කරනු දක්නට ලැබිණි. ඒ මේ කුමන්ත්‍රණය වැළැක්වීම සඳහාද? මේ දෙදෙනා ඒ රථයේ විනාඩි 45ක් එක්ව ගමන්කර තිබේ. එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා කතා කළේ මොනවාද? ඩකා නුවර සිදුවන්නේ කුමක්ද ගැන ජනපති පුටින් ඉන්දීය නායකයාට පැහැදිලි කරන්නට ඇත.

      අගමැති මෝදි විසින් සිදුකරන කරන ලද තවත් ප්‍රකාශයක් නිසා මේ ඩකා කුමන්ත්‍රණය සහතික කිරීමට යම් සහයක් ලබා දෙයි. සැප්තැම්බර් 2 වන දින, චීනයේ ටියැන්ජින් සිට ආපසු පැමිණීමෙන් පසු දින, අගමැති මෝදි විශේෂ සම්මන්ත්‍රණයක් ඇමතීය. එහිදී ඔහු පවසා තිබුණේ කුමක්ද? “මම චීනයට ගිය නිසා ඔබ අත්පුඩි ගසනවාද නැත්නම් මම යහතින් ආපසු පැමිණි නිසා ඔබ අත්පුඩි ගසනවාද?” විශ්ලේෂකයන්ට අනුව, අගමැති මෝදිගේ මෙම ගුප්ත ප්‍රකාශ බරපතළ පණිවිඩයක් බවට පරිවර්තනය වේ. එය අගමැතිතුමා මුහුණ දෙන ජීවිත තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ යවන බව නොපෙනේද?

      අගෝස්තු 30 රාත්‍රියේ ඉන්දීය හා රුසියානු බුද්ධි අංශ මගින් ඩකා හි සිට ක්‍රියාත්මක වන අනතුරුදායක දුරකථන සංවාද නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහි ප්‍රතිපලය වන්නේ හෝටලයේ මරණයයි. මේ ගැන ඇමෙරිකාව කිසිම නිල නිවේදනයක් සිදුකර නැත. එසේම ඉන්දීය රජයද මෝදිට එරෙහි මෙහෙයුමක් පිළිබඳ කිසිම ප්‍රකාශයක් කර නැත. නමුත් නොදන්නා නොකියන කතා බොහොමයකි.

      Delete
    2. ඇමෙරිකානු රාජ්‍යය හා එහි කුප්‍රකට බුද්ධි අංශය වන මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි සුවිශේෂී කුමන්ත්‍රණ සඳහා ය. පාලන විරෝධී සටන් අවුලුවාලීම, සිවිල් නැඟිටීම් හරහා නීත්‍යානුකූලව ස්ථාපිත ආණ්ඩු පෙරළා දැමීම සහ ඇමෙරිකානු ආධිපත්‍ය අභිලාෂයන් පෝෂණය කිරීම වෙනුවෙන් එහි කාර්යය වඩා පුළුල්වේ. 1979 සෝවියට් ආක්‍රමණය අතරතුර ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු ක්‍රියාකාරකම් සහ බංග්ලාදේශයේ සහ නේපාලයේ මෑතකාලීන පාලන තන්ත්‍ර අස්ථාවරත්වය දක්වා, දකුණු ආසියාවේ දේශපාලන නාට්‍යය පිටුපස CIA සැබවින්ම සැඟවුණු අතක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. එම නිසාම අගෝස්තු 31 වන දින බංග්ලාදේශයේ ඩකා හි හෝටල් කාමරයකදී ඇමෙරිකානු විශේෂ බළකායේ නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන්ගේ අභිරහස් මරණය පිළිබඳ නවතම කථාංගය, ඇමෙරිකානු බුද්ධි අංශ සම්බන්ධයෙන් තවදුරටත් සැකයන් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඉන්දියාව කිසිවක් ප්‍රසිද්ධියේ නොපවසන්නේ එය ඔවුනට පාරාවළල්ලක් වන නිසාය. නමුත් තමන්ගේ තෙල් සම්පත නොපැකිලව මිලදී ගන්නා රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමට රුසියාව ඉදිරිපත් වේ. ඇත්තෙන්ම ඉන්දියාව හා චීනය නොමැතිනම් රුසියාව සුරැකෙන්නේ නැත. යුක්‍රේන ආක්‍රමණයට මුදල් සපයා ගැනීමටද නොහැකිවේ. ඇමෙරිකානු රාජ්‍යය වත්මන් ඉන්දීය පාලනයට අකමැතිය. ඔවුන්ට චීනයට අත තැබිය නොහැකි වුවත් ඉන්දියාව සෙලවීමට උත්සහ කරයි.

      ඉන්දියාවේ දෙවැනි අගමැතිවූ ලාල් බහදුර් ශාස්ත්‍රී 1966 ජුනි 11 වැනිදා උස්බකිස්තානයේ ටෂ්කන්ට් හි මරණයට පත්විය. මොහුගේ මරණය ස්වාභාවික එකක් නොවන බව ප්‍රකටය. පාකිස්තානය සමග ගිවිසුමක් අත්සන් කිරීම සදහා ටෂ්කන්ට් වෙත අගමැතිවරයා ගොස් තිබිණි. මේ ගැන කතාව මෙසේය.

      ඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුට ඔහුගේ කාමරයට යවා තිබිණි.

      ශාස්ත්‍රිගේ ලේකම්වරයා ඔහුගේ අවසන් බියකරු මොහොත සිහිපත් කරයි අලුයම 1.20 ට, අගමැතිවරයා මගේ දොරට තට්ටු කරමින්, ‘වෛද්‍යවරයා කොහෙද?’ කියා දැඩි වේදනාවෙන් විමසා සිටියේය. ඉන්පසු ඔහු දරුණු ලෙස කහින්නට පටන් ගත්තේය, ඔහුගේ මුළු සිරුරම ගැහෙන්නට විය. පුද්ගලික සහායකයන් ඔහුව නැවත ඇඳ දිගාකරන ලදී. පානය කළ ශාස්ත්‍රි ඔහුගේ පපුවට ඇඟිල්ල දිගු කර ක්ලාන්ත විය. එයින් කතාව අවසන් විය. මේ මරණය පිටුපස ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය සිටින බව ඒ කාලයේම ප්‍රකට විය.

      ලෝක නායකයන් ඝාතනය කිරීම සඳහා CIA සංවිධානය විසින් සිදු කරන ලද මෙහෙයුම් අතරින් වඩාත් කුප්‍රකට ඒවා වූයේ දිවංගත කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ඉලක්ක කරගත් ඒවාය. ස්නයිපර්වරුන්ගේ සිට පුපුරා යන සුරුට්ටු සහ විවධ චිත්‍රපට කතාවලට සුදුසු පරිකල්පනීය කුමන්ත්‍රණ දක්වා නොයක් උත්සාහයන් ගෙන තිබුණි. නමුත් කැස්ත්‍රෝ සම්බන්ධයෙන් CIA උත්සාහයන් නිෂ්ඵල වුවද, 1945 සිට ඇමෙරිකානු බුද්ධි ඒජන්සිය ලොව පුරා වෙනත් තැන්වල නායකයන් පෙළක් – සෘජුව හෝ බොහෝ විට, කුලියට ගත් අපරාධකරුවන් හෝ නම්‍යශීලී විරුද්ධවාදීන් යොදා ගනිමින් එම නායකයින් බලයෙන් පහ කිරීමට හෝ මරා දැමීමට සමත් වී ඇත.

      කොංගෝවේ පළමු අගමැති පැටි්‍රස් ලුමුම්බා, රුසියාවට වඩා සමීප යැයි ඇමෙරිකාව විසින් විනිශ්චය කරන ලදී. 1960 දී, සීඅයිඒ විසින් මාරාන්තික වෛරසයකින් ඔහුව මරා දැමීමට විද්‍යාඥයකු යවන ලදී, නමුත් 1960 දී වෙනත් ක්‍රම මගින් ඔහු ධුරයෙන් ඉවත් කරන විට මෙය අනවශ්‍ය විය. පසුව ඔහු කොන්ගෝවේදී ඝාතනය විය. 1960 ගණන්වල ඝාතනයට ලක් වූ අනෙකුත් නායකයන් අතර ඩොමිනිකන් නායක රෆායෙල් ටෘජිලෝ, ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝ සහ දකුණු වියට්නාමයේ ජනාධිපති එන්ගෝ ඩින් ඩියම් ඇතුළත් විය. 1973 දී, උග්‍ර වාමාංශිකයකු ලෙස සැලකෙන චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහ කිරීම සංවිධානය කිරීමට CIA සංවිධානය උදව් කළේය. ඔහු කුමන්ත්‍රණය සිදු වූ දිනයේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. අවසන් මොහොතේ ගත සේයාරුවක ඔහු AK47 ස්වයංක්‍රීය රයිෆලයක් තදින් අල්ලාගෙන සිටී. මෙය කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝගෙන් ලැබුණු තෑග්ගකි. එය යොදාගෙන ජනපතිවරයා අවසන් ගමන් ගියේය.

      Delete
  2. විසුල කාවින්දNovember 1, 2025 at 4:12 AM

    අජිත් අයියා මට කියලා පුකේ ඇරගන්න ආසා නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔය වෙන අයගේ නමින් කමෙන්ට් දාන කෙනා පොන්න ක් වෙන්න ඕනේ තමා මල්ලි . ගිහිල්ල කරන්න . අයි පි ලිපිනයයි ඉන්න හරියයි ඔයාට දෙන්නම් . තොලුත් පාට කරගෙන නේ ඇත්තේ

      Delete
    2. ටිල්වින් ස්ත්‍රී දුෂකයෙක් බව නන්දන යලිත් තහවුරු කරයි.

      " චම්පික කියන විදිහට ටිල්වින් IRC කාරයෙක් විතරද " නමින් ඊයේ රටේ රාළ වෙබ් පිටුවේ පලවු පුවතට ටිල්වින් සම්බන්ධව ජවිපෙ හිටපු දේශපාලන මණ්‌ඩල සභික සහ 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක දමා ඇති කමෙන්ටුව පහත දැක්වේ..

      තමංගෙ ගෑනිව මොරටුවෙ ලක්ෂ්මන්ගෙ ලී මඩුවෙ ඇසිඩ් බාත් එකකට දාල මරන්න සැලසුම් කරල මුල් හවුල් කාරයො අකැමැති වුනහම අත් හැරල දාන්න වුනා.ලක්ෂ්මන් පස්සේ මලා. ටිල්වින්ගෙ නෝන නතරවෙලා හිටපු තැන ලකී එක්ක ඔත්තු බලන්න ගිය එක්කෙනෙක් පදිංචි ජපානෙ.

      මූ මේ ලී මඩුවටම,අම්පාරෙ නංගි කෙනෙක්ව ( පක්ෂෙ සහෝදරියක් - දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමී ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක ) බෝලෙ බස්සල අරන් ගිහින් අතවර කරන්න හදද්දි ඒ නංගි ළතෝනි දීගෙන පාරට පැන්නා.ගම්මු මඩුව වටකරා.මුගේ හොඳ වෙලාවට ලක්ෂ්මන් ආවා.ඌ බොරුවක් කියල නංගිවත් ෂේප් කරගෙන ටිල්වියව බේරගත්තා.නැත්තං මූ ගම්මුංගෙන් ගුටිකාල මැරෙන්නෙ එදා.. !!!
      😡 මේ ගැන සැකයට සුජාතා සහෝදරී ලියාපු ලියුමක් තියෙනවා.

      😡 දිමුතු ලියාපු ලියුමකුත් තියෙනවා මුගේ " සහෝදරාත්මක " .ලිංගික බලහත්කාරය ගැන...!!!

      දිමුතු දක්ෂ සහෝදරියක්.මූ ඇයව විනාශ කලා..

      ඇය මූ නිසා සිය දිවි නසාගන්න ගියා.පස්සෙ චීනෙත් එක්ක කථාකරල භාෂා පාඨමාලාවකට යවනව කියල දිමුතුව ලංකාවෙ හංගල තිබ්බා.මුං දේශපාලන මණ්ඩලෙත් ඇන්දුවා - සෝමවංශ ටිල්වින් හවුල.
      භාෂා පාඨමාලාවට ගියැයි කිව්ව දිමුතු මාස 5 කින් විතර ආපහු ආවා.
      කොහොම හරි අන්තිමට " අංග විකල " පොරකගෙ ගෙදරට අළුත් දරුවෙක් ලැබුනා.ඇරපු අතක් නෑ ,ඒ කූනිස්සම තමයි.

      සෝමවංශ මූව ආරක්ෂා කලා.ඔය සිදුවීම් 2004 - 2005 අතර සිද්ධ වුනේ..
      ( අන්තිමට එහෙව් කරපු සෝමවංශට පක්ෂෙ දාලයන්න ගේම් ගහල,ගියහම පිස්ස කිව්වෙත් මූයි අනුරයි )

      වරෙං ටිල්වින් ස්ත්‍රී දූෂකය.. උසාවි.

      මේ කාන්තාවො ඔක්කොම උසාවි එනව උඹට එරෙහිව ...!!!...

      ■ රටේ රාළගේ සටහන.
      විල්වින් මොන යුනිට් හදලා අපිව මරන්න හැදුවත්,
      ඊට ඉස්සෙල්ලා සියල්ල හෙලිවේවී.
      ටිල්වින්ලා වර්තමාන ජවිපෙට කළ අපරාධය
      ජවිපෙ ඉතිහාසයට කළ අපරාධය
      සහ ටිල්වින් විසින් අපයෝජන කරපු සහෝදරියන් හෙට දවසේ කතා කරාවි.
      අපිට කරපු පහරදීම් එකින් එක එලියට ඒවි.
      අසුච්චි පැකට් උස්සගෙන ගෙවල්වලට ආපු ටිල්වින්ගේ අසූචිචි බලකායේ නම් එලියට ඒවි.
      හැප්පිල බලමු.

      Delete
  3. ලංකාවේ මුලික ජනතාව බලන්ගොඩ මානවයා කාලේ ඉඳන් පැවත එනවනේ . ඔවුන් සමාන අන්දමන් දූපත් , නවසීලන්තයේ මාඕරි , ඕස්ට්‍රේලියාවේ අබෝරෝජින් , පේරු මුල් ජනතාව ආදියට . ලංකාවෙන් තමයි පටන් ගත්තේ . ඒ කියන්නේ හෙළයෝ . ඔවුන් අවුරුද 5000 කට කලින් ග්‍රීක දූපත් වලත් හිටියා . ඔබ කියන කතාව මමත් දෙමල අයට කාලයක් තිස්සේ කියනව . විජය කියන්නේ ඉන්දීය ආක්‍රමණිකයෙක් . වෙල්ලස්සේ ඝාතනය සුද්දා කලේ ඒ පැත්තේ බදුල්ල ඒ අවට අපේ මුලික හෙළයන් තමා ඉන්නේ . ඔවුන්ගේ ස්වරූපය බලන්න . එකවගේ අර රටවල් හැමටම . සිංහල කියන්න හෙළ , විජයගේ එවුන් සහ නාග ගෝත්‍රිකයන් ආදීන් ගෙන් එකට හැදිච්ච ජාතියක් . තමිල්නාඩු කේරල මිනිස්සුත් අපේ මිනිස්සු තමා .

    ReplyDelete
    Replies
    1. ලෝටස් අජ්ජා පල් හොරෙක්ලු නේද

      Delete
  4. මෙන්න මම ඒ ගැන ලියපු එක : වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම් ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. https://kolambagamaya.blogspot.com/2023/01/6.html

    ReplyDelete
  5. අජිත් ධර්ම නමැති ලෝක හොරා කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගෙන දඩුවම් දිය යුතුය

    ReplyDelete
  6. පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?

    පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.

    එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”

    මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..

    ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…

    එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.

    ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..

    ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..

    හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. @ Ano

      6.57 pm

      මේ කතාව නම් ඇත්ත, හොඳම කමෙන්ට් එකක්

      Delete
  7. මේ බ්ලොග් එක ලියන්නේ ඊනියා අරගලය වෙලේ රටේ දේපල විනාශ කරපු, ගෙවල් ගිනි තියන්න අනුබල දුන් කඩවත මංජුල නේද? ඊට පස්සේ හිරේ යන්න වෙයි කියලා රටින් පන්නා.

    දැන් ආයේ ලංකාවට ඇවිත්ද?

    මේ බ්ලොග් අඩවිය ලියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු මානසික ලෙඩෙක්. ඔස්ට්‍රේලියානු රජයට මොහුගේ පැරණි කොමෙන්ටු සහිටව්හ දැනුවත් කල යුතුයි.

    මෙවැනි ත්‍රස්තයන් ඔස්ට්‍රේලියාවෙන් නෙරපා දැමිය යුතුය.

    ReplyDelete
  8. මේ බ්ලොග් එක ලියන්නේ ඊනියා අරගලය වෙලේ රටේ දේපල විනාශ කරපු, ගෙවල් ගිනි තියන්න අනුබල දුන් කඩවත මංජුල නේද? ඊට පස්සේ හිරේ යන්න වෙයි කියලා රටින් පන්නා.

    දැන් ආයේ ලංකාවට ඇවිත්ද?

    මේ බ්ලොග් අඩවිය ලියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු මානසික ලෙඩෙක්. ඔස්ට්‍රේලියානු රජයට මොහුගේ පැරණි කොමෙන්ටු සහිටව්හ දැනුවත් කල යුතුයි.

    මෙවැනි ත්‍රස්තයන් ඔස්ට්‍රේලියාවෙන් නෙරපා දැමිය යුතුය.


    කොමෙන්ට් මකලා හැංගෙන්න හැදුවට වැඩක් නැහැ.

    දියුණු රට වල ඔහේ වගේ දේශපාලන ත්‍රස්‌තයන් ගැන හෙවුල්ලෙන් ඉන්නේ. ෆේස්බුක් එකෙත් මොනිටර් කරලා ඉවරයි.

    තක්කඩියාට වෙන දේ බලමු .

    කොමෙන්ට් එක මකලා හැංගෙන්න. ඒ උනාට ඔස්ට්‍රේලියාව කරන දේ බලන්න මේ තක්කඩි ක8උහක පවුලටම.

    ReplyDelete
  9. දේශපාලන අන්තවාදී කුහක මිනීමරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය ගැන ඔස්ට්‍රේලියානු රජය කුමක් කියයිද?

    ReplyDelete
  10. කතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)

    කතරගමින් පිටත්වීම රාත්‍රී 08:00

    තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.


    වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00

    මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00

    හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00

    කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00

    කඩවතට ලගා වීම උදැසන 06:15

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00

    ගමනේ මුළු දුර කිලෝමීටර් 344

    අනුමත ධාවන කාලය - පැය 11 යි

    තේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.

    පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ReplyDelete