Tuesday, March 24, 2026

යාපනය ලන්දේසි පුස්තකාලයට ගිනි තැබූවන් මකාදැමූ ඉතිහාසය

 යාපනය ලන්දේසි පුස්තකාලය සාදා ඇත්තේ ලන්දේසි අධිරාජ්‍යවාදීන්ගේ කාර්යාලයක් ලෙසිනි.
මේ තුල ලන්දේසින් යාපනය ප්‍රදේශයේ වෙල්ලාර් කුලයේ පිරිස් මහා පරිමාණයෙන් පදිංචි කරවීම ගැන  වාර්තා තිබුනි.
ඊලාම්වාදීන්ට මේ සටහන් මකා දැමීමට අවශ්‍ය විය.
1981 සංවර්ධන සභා චන්ද අවස්ථාවේ එවක රජය මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා මෙහෙයුමක් කලහ. ඒ අනුව යාපනය පුස්තකාලය ටත් තවත් ආසන්න තැන් 16කට පමණක් පහරදීම් කලහ. ඒ සඳහා 25ක පමණ මැර පිරිසක් යෙදවූහ.

මෙම අවස්ථාව පාවිච්චිකල ඊලාම්වාදී පිරිස් පුස්තකාල සේවකයන්ගේද උදව්වෙන් යාපනය පුස්තකාලය සම්පූර්ණයෙන් අලුකලහ. ඒ හරහා ලන්දේසි ජනපදකරණය පිලිබඳ සාක්කි මකා දැමීමත්, 
 වරද සිංහලයන් පිට පැටවිමත් කලහ.

[සමාජ මාධ්‍යයක යාපනය පුස්තකාලය ගැන වැලපෙන දෙමලෙක් දැක්කොක් ඉංග්‍රිසියට හරවලා මේක දාපල්ලා]

8 comments:

  1. මේක දෙමලෙන් දැම්මොත් වඩාත් හොදයි නේද

    ReplyDelete
    Replies
    1. යාපනය පුස්තකාලයට ගිණි තැබුවේ කොටි සංවිධානයයි 👇👇👇👇

      පහත ලිපිය කියවා දැනුවත් වෙන්න

      යාපනේ මහජන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද? ඒ ඉරණම්කාරී රාත‍්‍රියේ, හරියටම මීට අවුරුදු 33 කට පෙර, 1981 මැයි 31 – ජුනි 1 වැනි දා, ඒ අවාසනාවන්ත සිද්ධිය ඇති වූ දා පටන් මෙය කුපිතකාරී ප‍්‍රශ්නයක් වී තිබේ. ඒ ගැන විවිධ අර්ථකථන ඉදිරිපත්ව ඇත. විවිධ විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්, තමන්ගේ නෝන්ජල් කමට ගැළපෙන හෝ තමන්ගේම වන ප‍්‍රශ්නකාරී හේතු මත තමන් විශ්වාස කිරීමට ආශා කරන අර්ථකථන ඒ ඒ අවස්ථාවල දී භාරගෙන ඇත. මෑතක සිට පාඨකයන් නොමග යවනසුළු වාර්තා කරළියට එමින් පවතින හෙයින් ඊට අදාළව මා දන්නා කරුණු ගෙනහැර දැක්වීම රට කෙරෙහි මගෙන් ඉටුවිය යුතු වගකීමකැ යි මට සිතුණි.

      ඒ ගැන මා දැනගත්තේ, ප‍්‍රසිද්ධ බාලාංශ කවියක එන පැනයක් හා පිළිතුරකට සමාන ආකාරයකිනි.

      ‘රොබින් කුරුල්ලාව මැරුවේ කවුද?’

      ‘මං’ ගේකුරුල්ලා කීය. ‘මගේ දුන්නෙන් සහ ඊතලෙන්.’

      තමන් බැරලයකින් පෙට‍්‍රල් වක්කොට ගිනි කූරක් ගසා යාපනේ මහජන පුස්තකාලයේ ගින්න ඇවිලවූ බව මට කීවේ එදා යාපනේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සාජන්ට් කෙනෙකි. ඊට කලින් කොළඹ දී මා සමග සේවය කොට ඇති මේ සාජන්ට්වරයා, ඉන් පසුවත් මගේ ඇසුරේ සිටියේය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් බොහෝ කලකට පසු, තමන් කළ ක‍්‍රියාව තමන් තුළම හිර කරගෙන සිටීමට නොහැකිව සහ තමන් නොමග ගියේය යන හැඟීමෙන් බෙහෙවින් පසුතැවීමට පත්ව සිටි ඔහු දවසක් එය මට හෙළි කෙළේය. අප සමග සම්බන්ධකම් තිබූ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුටත් (නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් පසුව විශ‍්‍රාම ගිය), ඊටත් මෑතක දී ඒ ගැන ඔහු පාපොච්චාරණය කොට තිබුණු බව පසුව මට දැනගන්නට ලැබිණි. ඒ සිද්ධිය පිටුපස සිටි අනිත් අයවළුන් කවුරුන් දැ යි හෙළි කරන සේ ඔහුට බල කිරීමට මම නොගියෙමි. මේ ගිනි තැබීම සිදුවන අවස්ථාවේ පැවැත්වෙමින් තිබුණු යාපනේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡුන්දයට වැඩ කිරීම සඳහා යවා සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ මහා විනාශය පසුපස සිටි බව කවුරුත් දන්නා සහ කවුරුත් පිළිගත් කාරණයක් විය.

      දැන් අළුත් මානයක් මේ ගිනි තැබීම තුළට ගෙනැවිත් ඇත. එය ඉදිරිපත් කෙරෙන්නේ, තමන්ගේම වන න්‍යාය පත‍්‍රවලට ඔබින ආකාරයෙන් අදාළ පාර්ශ්ව විසින් තලූමරන, බෙහෙවින් කල් ඉකුත් වූ ‘බුද්ධි වාර්තාවකිනි’. විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධනගේ ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමලූ. මෙවැනි වාර්තාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ද, මේ ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියේ යැයි තමන්ම පිළිගන්නා, නිලධාරියෙකු විසිනි.

      සිද්ධියට අදාළ පාර්ශ්වයක් ඉදිරිපත් කරන වාර්තාවක තිබිය හැකි ‘බැඳියා පිලිගැටුම’ ගැන, දොස්තර කාලෝ ෆොන්සේකා සහ ගුණදාස අමරසේකර වැනි විද්වතුන් සැළකිල්ල යොමු නොකෙළේ ද? ඔවුන් දැන් උත්හාස කරන්නේ තමන්ගේ කලින් අභිප‍්‍රායන්ට වෙනස් නව අභිප‍්‍රායන්ට ඔබින තර්ක ක‍්‍රමයක් අනුයන්නට ද? ඒ තරමට, විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්ට චපල විය හැකිය/ අනතුර ඇත්තේ මෙවැනි මිනිසුන් තමන්ගේ බකතපස් කතාවලින් ජනතාව නොමග යැවීම තුළයි. මේ ‘බුද්ධි වාර්තාව’ සිද්ධියෙන් පසුව සකසා ගත්තක් නොවන්නේ ද යන සැකය පවා මගේ පොලිස් හිතට නැගේ. යාපනේ පුස්තකාලය දෙමළ ජනතාවට දැනෙන විදිහ විද්වත් මනසකටම දැනිය යුත්තකි. එය විනාශ කිරීමක් හැඟීමක් පිළිසිඳ ගත හැක්කේ රෝගී වූ විද්වත් මනසකම පමණි.

      තව ද, දෙමළ ඊලාමය සඳහා සටන් වැදුනු දෙමළ ජාතිකයන් ඇතුළු වෙනත් ප‍්‍රජාවන් අමානුෂිකව ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ අතිප‍්‍රබල සහ වඩාත් මාහැඟි සංස්කෘතික සන්තකයක්= ඔවුන් හිමිකම් කියන සංස්කෘතික උරුමයක්= ඔවුන්ම විනාශ කරගනී ද? මොන හිතළුවකින් බැලූවත්, සිදු විය නොහැක්කකි.

      *2014 ජුනි 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Burning Of The Jaffna Public Library: Whodunit? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

      Delete
  2. யாழ்ப்பாண டச்சு நூலகத்திற்குத் தீ வைத்தவர்களால் அழிக்கப்பட்ட வரலாறு
    யாழ்ப்பாண டச்சு நூலகம், டச்சு ஏகாதிபத்தியவாதிகளின் அலுவலகமாகக் கட்டப்பட்டது.

    டச்சுக்காரர்களால் யாழ்ப்பாணப் பகுதியில் வெள்ளாளர் சாதியினருக்குப் பெருமளவில் குடியேற்றம் ஏற்படுத்தியது குறித்த பதிவுகள் அதில் இருந்தன.

    ஈழவாதிகள் இந்தப் பதிவுகளை அழிக்க விரும்பினர்.

    1981 அபிவிருத்தி சபைத் தேர்தல்களின் போது, ​​அப்போதைய அரசாங்கம் தேர்தல் வன்முறை நடவடிக்கையை மேற்கொண்டது. அதன்படி, யாழ்ப்பாண நூலகத்திற்கு அருகிலுள்ள மேலும் 16 இடங்கள் மட்டுமே தாக்கப்பட்டன. அதற்காகச் சுமார் 25 பேர் கொண்ட கும்பல் ஒன்று களமிறக்கப்பட்டது.
    இந்த வாய்ப்பைப் பயன்படுத்திக்கொண்டு, ஈழவாதக் குழுக்கள் நூலகப் பணியாளர்களின் உதவியுடன் யாழ்ப்பாண நூலகத்தை முற்றிலுமாகச் சூறையாடின. இதன் மூலம், அவர்கள் டச்சு காலனித்துவத்திற்கான சான்றுகளை அழித்து, சிங்களவர்கள் மீது பழி சுமத்தினர்.

    ReplyDelete
  3. බොරු ලියන්න එපා . නන්දන වීරරත්න ලියපු පොතේ ගිනි තියපු අයව ඉන්ටවිව් කරලත් තියනව . ගම්පහ පැත්තේ . රාගම පැත්තේ , ඔයාගේ යාළුවොත් ඉන්න ඇති

    ReplyDelete
    Replies
    1. ටිල්වින්ගේ පොල්ල උරපන් හොර තක්කඩි අජිත්. උබ මාටියා ගහපු සල්ලි කෝ ?

      Delete
    2. අජිත් ධර්ම කීර්ති යනු හොර තක්කඩියකි.
      ඌට හෙන වදින්න ඕනි

      Delete
  4. රසනයේ දුවට පොකේ ඇරෙන්න ආසයි

    ReplyDelete
  5. මෙම කවි පෙළ මගින් පෙන්නුම් කරන්නේ රුහුණු විස්ස විද්‍යාලයට කලා අංශය මගින් තේරී පත් වුණ සිසුවෙකුගේ සෝකාන්තයයි.

    මහින්ද මහත්තයා ජනාධිපති දෝරය දැරූ කලයේදී ඒ කියන්නේ රනිල් අගමැතිතුමාගෙන් පසුව මෙම සිසුවා විශ්ව විද්‍යාලයට තේරී ඇත.

    එහිදී ඉතින් ගාමීය ප්‍රදේශයකින් පැමිණී දිළිඳු තරුණියක් හා ප්‍රේමයෙන් බැඳී ඇත.

    දැන් එම කවියාට අතීතය මතක් වෙයි.

    උපරිමැද හිටපු ආණ්ඩුකාර ධූරාන්දර ගායක දිඹුල් ගනියි මල්ලියා මතක් වී ඇත


    ඒ අනුව කවියා උතුරු මැද පනාතයේ අයෙක් විය හැකි හෝ නොහැකිය ගැන දන්නේ කවුද.

    මෙය තවදුරටත් විග්‍රහ කිරීමේ දී එවකට සමාජය මුහුණ දුන් අත්දැකීම් මත ස්වංකීය ජීවිතය පසුබෑමට ලක් වූ කවියාගේ ආත්මය හෙළිවේ.

    ReplyDelete