Thursday, April 9, 2026

කුඩා දොස්තර මහා අජිත් (නවකථාවකට උපදෙසක්)

 ගූගල් ජෙමිනි කෘතිම බුද්ධිය යොදාගෙන ඉතා පහසුවෙන් නවකථා ලිවිය හැකි බව පෙනීයයි.
එහිදී ඡේදයෙන් ඡේදය අදහස් දුන්විට එය අලංකාරව කතාව ලියාදෙයි.

මම කුඩාකල “කුඩා දොස්තර මහ දිසාපති“ කෙටිකථාව කියවා ඇත. මිනිවන් පී තිලකරත්නගේ වියයුතුය.
“කුඩා දොස්තර මහා අජිත්“ නමින් නවකථාවක් ලියන්න බලාපොරොත්තු වෙමි.
කතා අකෘතියක් ඉදිරිපත් කරන්නේ නම් පිං.

2 comments:

  1. ලෝටස් අජ්ජා පල් හොරා ගැන ලියන්න.

    ReplyDelete
    Replies
    1. ආකෘතියක් දියං
      උදාහරණයක්;
      පියල් නන්දට ලව් කරනවා
      ගෙදරින් විරුද්ධ වෙනවා
      වෙන කෙනෙක්ට බන්දලා දෙනවා
      මිනිහා අතුරුදහන් වෙනවා
      නන්දා, පියල්ට බන්දලා දෙනවා
      කලින් මිනිහගේ මිනිය හමුවෙනවා.
      පියල්: මම ඔයා බඳිනකොට කලින් කෙනා ජීවත්ව ඉන්න බව දැන හිටියා කියනවා

      Delete