සිංහල බෞද්ධයාගේ සහනශීලීත්වය.
මේ දවස්වල කිහිප දෙනෙක්ම කෘතිම බුද්ධියෙන් කෙටි කතා ලියා ඇති බව දුටු නිසා මටත් කතාවක් ලියන්න සිතුනා
මේකනම් මගේම බුද්ධියෙන් ලියපු එකක්. ඒ වගේම ඇත්ත අත්දැකීමක්.
මෙය වුනේ උසස්පෙල කරන කාලේ
අපේ පන්තියේ සිසුවෙක් හිටියා "දොලවත්ත" නමින්.
ඔහු පන්තියට පැමිනි පසු මම පන්තියේ ඉන්නවා දැක්කොත් ඩෝං ගාලා පාරක් ගහනවා
උදෙන්ම ගුටිකෑම අසුබ නිසා මම උදේ රැස්විම එනකම් වෙන පන්තියක රැඳි ඉන්න තීරණය කලා.
මම මෙහෙම කිප දවසක්ම වෙන පන්තියක ඉන්නවා දැකලා ඒ පන්තියේ ලක්ෂාන් නම් සිසුවෙක්
"මොකද උඹ මෙහාට වෙලා ඉන්නේ, උඹලගේ පන්තියට පලයං" කීවා.
"ඕකට ගහන හින්දලු ඇවිත් ඉන්නේ" මා සමග කතාකරමින් හිටි වෙන සිසුවෙක් කිව්වා.
ලක්ෂාන්: කවුද ගහන්නේ?
මම: දොලවත්තයා
ලක්ෂාන්: දොලයා මගේ යාලුවනේ. ඇයි උඹට ගහන්නේ?
මම: දන්නෙ නෑ.
ලක්ෂාන්: උඹට විතරද ගහන්නේ?
මම: ඔව්
ලක්ෂාන්: හරි උඹ ඌත් එක්ක යාලු වෙයං. දොලයා පන්තියට ආපු ගමන් ගහන්න කලින් කරට අත දාලා
"හල්ලෝ දොලේ අයියා" කියපං
මටත් හිතුනා ඒ කතාවේ ඇත්තක් තියෙනබව පහුවදා දොලවත්ත පන්තියට ආව ගමන් එහෙම කිව්වා. "දොලේ" කියලා කිව්වා නිසා ගුටි දෙකක්ම කන්න වුනා. මට පේන්නේ ලක්ෂාන් මාව රැවැට්ටුවා.
ලක්ෂාන්ට කිව්වා හරිගියේ නැතිබව.
"එහෙනම් උඹ සින්දුවක් කියපං, දොලයගේ ගුණ ගායනා කරලා, මොකක් හරි භක්ති ගීතයක් වගේ එකක් අරගෙන වචන මාරුකරලා කියපං
එතකොට දොලයට උඹ ගැන ආදරේ හිතෙයි"
එදා උදේ රේඩියෝවෙන් නන්දා මාලිනීගේ "ජේසු ස්වාමි දරුවනේ" ගීතය ඇහිලා තිබුන නිසා එහි වචන මාරු කරලා ගීතයක් හැදුවා
එහි තිබුනා
"දොලේ සාමි දරුවනේ
දොලේ සාමි දරුවනේ
දුගී පැලේ උපන් දොලේ සබ්බේ ලබං" කියලා කොටසක්
පහුවදා ඕක කියලා ගුටියක් කෑවා. "අඩෝ තෝ කේයස්ද? කවි කියන්න"
ලක්ෂාන්ට කිව්වාම
" මොකක්ද යකෝ උඹේ කරච්චලේ නිසා මටත් ඔලුවේ කැක්කුමයි,
උඹ පිරිමියෙක් නේද? අතපය තියෙන්නේ? මැරෙන්න හරි බලාගෙන ගහපිය"
පහුවදා මම දොලවත්තයා පන්තියට එනකම් ඉඳලා ඌ ගහන්න කලින් මම ඌට පාරක් ගැහුවා.
එදානම් ගැහුවේ නෑ. මාව බිත්තියකට තියලා මුලු ඇඟේම බර දාලා තදකරගෙන හිටියා.
"ගහගන්න පුලුවන් එකෙක් එක්ක හැප්පියං" කිව්වා.
ලක්ෂාන්ට කියලත් වැඩක් නැති නිසා මම වෙනදා විදියටම හිටියා
සතිදෙකකට විතර පස්සේ ලකෂාන්
"උඹේ ආගම මොකක්ද?" කියලා ඇහුවා.
මම: මම යෙහෝවා ධර්මය අදහන මනුෂ්ෂ්යයෙක්! (මනුෂ්ෂ්යයෙක් වචනය ඒ විදියටමයි කිව්වේ)
ලක්ෂාන්: ඒ මොකක්ද?
මම: අර ඉන්නේ සාක්කිකාරයෝ කියලා ජාතියක්. අර ගෙවල්වලට ගිහින් පොත් බෙදන්නේ
ලක්ෂාන්: ඔය කියන්නේ කතන්දර පොතක් වගේ එකක් බෙදන අය නේද? අපේ ගෙදරටත් ඇවිත් තියෙනවා.
මම: ඔවු
ලක්ෂාන්: එතකොට උඹත් යෙහෙව්වෙක්ද?
මම: ඔවු
ලක්ෂාන්: දොලයා උඹට ගහන්නේ උඹ බුද්ධාගමට විරුද්ධව අනං මනං කියන නිසාද? ( ඌ දොලවත්තගෙන් මා ගැන අහලා)
මම: ඒ වගේ.
ලක්ෂාන්: දොලයගේ අම්මා තමයි ඌට කියලා තියෙන්නේ ගහන්න කියලා. මමත් කියන්නම් උඹට ගුටි ගහන්න කියලා (කිව්වේ හිනාවෙවී)
තවත් ටිකකලකට පසු භෞතික විද්‍යා ගුරුතුමිය පන්ති කිහිපයක් එකට දාලා පාඩමක් කලා.
පන්තිය අවසානයෙදී මම, දොලවත්ත, ලක්ෂාන් එකට හමුවුනා.
ලක්ෂාන්: මම දොයවත්ත එක්ක කතා කරලා සාම ගිවිසුමක් හැදුවා. ඒකට එකඟ නම් ගුටි නොකා ඉන්න පුලුවන්
කියපං කොන්දේසි
දොලවත්ත:
1. පන්තියෙදි ජේසු ගැන කියවන්න තහනම්
2. ඇන්තනියව පන්තියට ගෙනඒම තහනම්
ඇන්තනියව මේ පන්තියට ගෙනාවොත් උඹට ගහනවා ඌව කරේ තියාගෙන දුවන්න.
(චින්තක ඇන්තනි කියන්නේ බයෝ පන්තියක හිටිය ඇත්තටම යෙහෝවා අදහන යාලුවෙක්)
3. හැමදාම මට පේන්න පාසලේ ප්‍රධාන බුදු පිලිමේ පැත්තට හැරිලා වැඳගෙන ධම්මපදේ ගාථාවක් කියන්න ඕනේ.
ලක්ෂාන්: එක ගාථාවක් තහනම් නේද?
දොලවත්ත:ඔව් " යෝ වද තම් පවරෝ මනු ජේසු" කියන්න තහනම් "ජේසු" කියපු ගමං පාරක් වැදෙයි.
ලක්ෂාන්: උඹ එහෙනම්
"අනේ දොලේ අයියේ ආයෙ මම කවදාවත් ජේසු ගැන කියවන්නෙ නෑ. මට සමා වෙයං" කියලා වැඳලා සමාව ගනින්.
"දොලේ" කියන වචනේ ඇහෙනකොට දොලවත්ත සහ ලක්ෂාන් අතර අවුලක් වෙන බව පස්සේ කල්පනා කරන කොට තේරුනා
මම: දනින් වැටි ඣිවත් වනවාට වඩා දෙපයින් නැගී සිට මියයාම උතුම්!
ලක්ෂාන්: එහෙනම් මැරියං මගේ යුතුකම කලා
කියපුවා කලේ නම් නෑ නමුත්
මේ සිද්ධියෙන් පසු ගුටිකෑම නම් නැවතුනා.
මේ ලෝකෙ ඉන්න ක්‍රිස්තියානි නොවන එකම ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයා මම වෙන්න ඇති.
මට තරිඳු උඩුවරගෙදරගේ වීඩියෝ බැලුවට ලේ කෝප වෙන්නේ නැත්තේ මමත් ඔයවගේ අවජාතක කතා කියලා තියෙන නිසා
ආතල් එකට ඔයවගේ හැසිරීමේ වරදක් නෑ.
ඇත්තටම එහෙම හැසිරෙනවා නම් ඒක ලෙඩක්!
තවත් මගේ ක්‍රිස්තියානි ආතල් සිදුවීම් කීපයක් දාලා තව ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා
රෂිනි දුවට ට්‍රිපල් ඇනල් කරන්න ආසයි
ReplyDelete