Tuesday, March 26, 2024

PicCategorize හි උත්ශේශ්‍රේණිකය

 http://anthoniyo-bahijata.blogspot.com/2022/10/piccategorize.html

EXE

SRC

කලින් සාදන ලද  PicCategorize මෘදුකාංගයේ උත්ශ්‍රේණිකය (UpGrade) මෙසේ ඉදිරිපත් කරමි.

මෙය ඉදිරිපත් කිරීමට මෙතරම් කල්ගියේ 100%ක්ම නිමාවක් කර අවසාන සංස්කරනය ඉදිරිපත්කලයුතු බැවිනි.

 මගේ අවශ්‍යතා සෑහෙන දුරට ඉටුකිරීමට මෙම මෘදුකාංගය සමත්විය.

දෝශළ වෙනස්කලයුතු දේ සඳහන්කරන්න