Sunday, October 6, 2013

ෆ්‍රැක්ටල්

DOWNLOAD
මේ මම හදපු ෆ්‍රැක්ටල් මෘදුකාංගයක්
මේක ගැන ඉදිරියෙදි විස්තර ලියන්න
බලාපෙරොත්තු වෙනවා මේ ගැන දන්න අය ඉන්නවනම් කොමන්ට් ලියන්න
මොකද මේ ගැන සිංහලෙන් ලියවිලා තියෙනවා අඩුයි

No comments:

Post a Comment