Tuesday, November 29, 2016

මගේ මෘදුකාංගයක් KEYMAN 2016

download source


download EXE




  මෙය සිංහල යුනිකේත වලින් ටයිප් කිරීමට තැනුවකි.

 මෙම ලිපිය ටයිප් කරනුයේද මෙම මෘදුකාංගයෙනි. 

මෙය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂයින්ම මෙයින් බැඳි අකුරු ටයිප්කිරීමේ කොටස තවදුරටත් දියුණුකල යුතුය.

  මෙය ඕනෑම කෙනෙකුට පාවිච්චි කිරීමටත් සංවර්ධනය කිරීමටත් අවසර ඇත.

පාවිච්චි කරන අන්දම:

මුලින්ම මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.

සිංහල ටයිප් කලයුතුවිට එහි "සක්‍රීය" අයිතමය ක්ලික් කරන්න.

ඉංග්‍රීසි ටයිප් කලයුතුවිට එහි "අක්‍රීය" අයිතමය ක්ලික් කරන්න. 

 

මෙය windows10 මත notepad, wordpad මෘදුකාංග සමඟ සාර්ථකව පරීක්ෂාකර ඇත.

ඔබගේ යෝජනා අගයකර සලකමි.


3 comments:

  1. මේ සඳහා බාවිතා වන්නේ කුමන යතුරු පුවරුව ද? sinhala tamil IME සඳහා විකල්පයක් ලෙස බාවිතා කල හැකි ද?

    ReplyDelete
  2. මෙය යොදා ගන්නේ sinhala tamil IME සඳහා විකල්පයක් ලෙසයි.
    ඉංග්‍රීසි යතුරු පුවරුවක් යොදා ගැනීම සුදුසුයි.

    ReplyDelete
  3. එයට අමතරව අභය වැනි අකුරු මෝස්තරයකට ගැලපෙන ලෙසත් මෙය සංවර්ධනය කල හැකියි.

    ReplyDelete