Friday, March 16, 2018

සිංහල මුස්ලිම් සහජීවනයට Notpil Zelanika

   සිංහල මුස්ලිම් සහජීවනයට  Notpil Zelanika

 

 

ජාතික සමඟිය ගැන හැමෝම කතාවෙන නිසා මට හිතුනා සිංහල මුස්ලිම් සමඟිය ගැන කියැවෙන තේ කොළ දැන්වීමක තිරපිටපතක් ලියන්න.


තේකොළ වල නම සඳහා Notpil Zelanika දමමු. වෙළඳ දැන්වීම කොටස්  තුනකින් යුක්තයි.

1. කොටස.

සිංහල බෞද්ධ කොල්ලෙක් සුදුම සුදු මුස්ලිම් කෙල්ලක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා.
ඉස්ලාම් නීතියට අනුව මුස්ලිම් ස්ත්‍රියකට මිත්‍යා දෘෂ්‍ඨිකයෙක් සමඟ විවාහ වීම තහනම්.
මුස්ලිම් පුරුෂයෙක්ට වුනත් අවසර ඇත්තේ ඒකදේවවාදී ආගම් අදහන මිත්‍යා දෘෂ්ඨික ස්ත්‍රියක් විවාහ කරගන්න විතරයි.

ඒ අනුව කොල්ලා මුස්ලිම් ආගමට හැරෙනවා.
ඔහුගේ පවුලේ අය ඔහුව පවුලෙන් අයින් කරනවා.
පසුව ඔහුගේ බිරිඳ ගැබ්ගත් පසු කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි පරණ තරහා මරහා අමතක කර පුතා බලන්න එනවා.
මුස්ලිම් ලේලි ඔවුන්ට  Notpil Zelanika තේ සාදා දෙනවා.

පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හිතවත්කම් අළුත්කරයි " කියලා.

 2. කොටස.

 දැන් පවුල්දෙක හිතවත්. ලේලිට දරුවා ලැබිලා. මුනුපුරාට අරාබි නමකුත් දාලා. ඉස්ලාම් ආගම වැළඳගත් පුතාට දේපොල ලියලා දීලා.
 කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි මුනුපුරා බලන්න තෑගිත් අරන් එනවා.
 එදා මුස්ලිම් නෑදෑයො කට්ටියකුත් ඒ ගෙදරට ඇවිත්.
 නෑයො දෙගොල්ලම Notpil Zelanika තේ බොනවා.
  එතන පරණ හින්දි නළුවෙක් වගේ මුස්ලිම් කොල්ලෙකුත් ඉන්නවා.(අළුත් හින්දි නළුවො වැඩක්නෑ)
පුතාගේ නංගි ඌට තේ එකක් අල්ලනවා. දෙන්නගේ ඇස් එකට ගැටෙනවා.
 පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හදවත් යාකරයි" කියලා.

3.කොටස.

නංගිත් මුස්ලිම් ආගමට හැරිලා අර කොල්ලා එක්ක විවාහ වෙනවා.
හැබැයි අයියා වගේ පැනලා යන්නේ නෑ,
විවාහය සිදුවන්නේ සිංහල, මුස්ලිම් නෑයන්ගේ ආශිර්වාදය ඇතුව ඉස්ලාමීය ක්‍රමයට.
මඟුල් ගෙදරට එන අයට Notpil Zelanika තේ බෙදනවා.
  පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika නෑදෑකම් අළුත්කරයි " කියලා.

   ඕක තමයි කතාව මේක බලනකොට සිංහල මුස්ලිම් සහයෝගය සිංහලයන්ට කෙතරම් ප්‍රයෝජනවත්ද කියලා හැමෝටම තේරුම් යයි.

3 comments:

  1. හික් !
    ඔබ තුමා දන්නවද මංදා, ඔබ තුමා අමුම අමු සිංහල ජාතිවාදියෙක්. මේ ඇඩ් තුනේම පිටපත් ලියල තියෙන්නේ සිංහල ජාතිවාදී දෘෂ්ඨි කෝණයකින් අහිංසක මුස්ලිම් තරුණ තරුණියන් බිල්ලට ගන්න.
    දැන් බලන්න, සිංහල කොල්ලා මුස්ලිම් කෙල්ල බඳිනවා, ඉස්ලාම් ආගමට ගිහිං. දැන් මුස්ලිම් කොල්ලෙක් මුස්ලිම් කෙල්ලව බැන්දනම් කෙල්ලගේ පැත්තෙන් ලොකු දෑවැද්දක් ඉල්ලනවා. කොල්ල බෞද්ධ ඉඳල මුස්ලිම් උන නිසා - මේක නිකං පැනල ආව වගේනේ - මුස්ලිම් ආගමේ අර දෙමාපියන්ට බෑ එහෙම දෑවැදි ඉල්ලන්න. බෞද්ද කොල්ල නිකංම ඉඳල වියදමක් නැතුව අර සුදු ලස්සන මුස්ලිම් කෙල්ලව උස්සනවා. ඌට වැය වෙන්නේ නිකං චූටිම චූටි හං කෑල්ලක් විතරයි.
    දැන් දෙවෙනි ඇඩ් එක බලන්න. පරණ හින්දි නළුවෙක් වගේ කොල්ලක් අර හම්පඩ සිංහල කෙල්ලට සෙට් වෙන්නේ කවුරු නිසාද? අහිංසක මුස්ලිම් නෑදෑයෝ නිසා නේද?
    දැන් අන්තිම එක. කෙල්ල සිංහල කොල්ලෙක් බැන්දනම් දෑවැදි ඉල්ලන්නැද්ද? ඉල්ලනවාමයි. ඒ උනාට අර මුස්ලිම් මිනිස්සු, අතින් සල්ලි දීලයි කෙල්ලව අරං යන්නේ ... ඒක තමයි මුස්ලිම් හැදියාව. කාන්තාව කියන්නේ ඔබේ කෙත තමයි, ඔබ කැමති ද්වාරයකින් කෙතට ඇතුල් වෙන්න පුළුවන් තමයි. ඒ උනත් ලස්සන හින්දි නළුවෙක් වගේ කොල්ලෙක් මොන ද්වාරෙන් ඇතුල් උනත් මොන කෙල්ලද අකමැති, නේද?
    බලන්න මේ විදියට බලපුවාම, මේ ඇඩ් තුනම සිංහල ජාතිවාදී මරාවාදී බයියෙක් තමයි ලියල තියෙන්නේ කියල මම කියන්න ඕනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් විරෝධයෙන් අපට ලැබෙන දෙයක් නැත. සිංහලයා සිංහල කඩෙන්ම බඩු-භාණ්ඩ මිලදී ගත යුත්තේ තවත් සිංහලයෙකුට හරි යේවා යන සිතුවිල්ලෙන් මිස මුස්ලිම් මිනිසා කෙරේ ඇති වෛරය හේතු කරගෙන නොවේ.

      Delete