Friday, October 6, 2023

නබි Vs නබි

 හීබෘෘ භාෂාවට අනුව නබි යන වචනයෙහි අරුත සාත්තරකාරයාය.

එනම් ඉන්දික තොටවත්තද නබිවරයෙකි 

එසේම ජෙරම් ප්‍රනාන්දුද නබිවරයෙකි.

මුහම්මද් (කොතම්[Qathem]?) නබිකෙනෙක්ද? නැද්ද? කියන කාරණය නොදනිමි.

නමුත් ඉන්දික නම් නිසැකවම නබිවරයෙකි.

එසේම මුහම්මද්ට හෝ ජෙරම්ට වඩා මට ඔහු වටියි.






2 comments:

  1. ඔයිං වැඩි හරිය බිස්නස් එකක් කරන්නෙ

    ReplyDelete
  2. ඕක නම් ගේම් එකක් වගේ

    ReplyDelete