Wednesday, December 24, 2025

දෙවියන් වහන්සේගේ සැලැස්ම

 


 දෙවියන් වහන්සේගේ එක දවසක් මිනිසාගේ වසර1000කට සමානයි.
දෙවියන් වහන්සේ 7 සලකන්නේ පූර්ණත්වය ලෙසයි.
දෙවියන් වහන්සේගේ පොලව ගැන සැලැස්ම වසර 7000ක එකක් බව සැලකිය හැකියි.
මිනිසා නැමති වානර සත්වයාට ආත්මයක් ලබාදී ඔහු ජීවමාන ප්‍රාණියෙක් බවට පත්කර මේ වනවිට වසර 6100ක් පමණ වෙනවා.
එසේනම් තව වසර 900කට අඩු කාලයක් තමයි ඉතිරිව ඇත්තේ.

1 comment:

  1. @ Antonio

    උගණ්ඩාවේ සැගවූ බිලියන 18 රජයට.. නාමල්ගෙන් දිවුරුම් ප‍්‍රකාශයක්...



    කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ මොහොතේ උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල ගෙන ඒමට සුදුසුම මොහොත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
    එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසදා ගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.

    මේ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුණත් කැමැත්ත ප්‍රකාශ කරදීමට සූදානම් බවත් පැවසූ ඔහු එම සියලු මුදල් රජයට ලබා දෙන බවත් කියා සිටියේය. මේ සල්ලි ගන්න ආණ්ඩුවට බල කරමු.

    ReplyDelete