Thursday, March 27, 2014

ඡන්දය දීමට නුසුදුසු අය

මා විශ්වාස කරන අන්දමට
පහත දැක්වෙන අයට චන්දය ලබා නොදීම සිංහල ජාතියට හිතකරවේ
1. සිංහල ස්ත්‍රීන් (අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් සිංහල ස්ත්‍රියකට චන්දය නොදැමීම සුදුසුය)
2. සිංහල නොවන පුරුෂයින්
3.බටහිර වෛද්‍ය වරුන් (බටහිර වෛද්‍යවරයා සුදුසු වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පමනි
   ඒ හැර අන් කරුනුවලදී ඔහු ඉතා බොළඳ ලෙස හැසිරෙන අයෙක් වන අතර කිසි සේත්ම සිංහල ජාතිය නියොජනය කිරීමට ඔහුට ශක්තියක් නැත)
4. සෑම විටම ජීවන වියදම ඇති නැති පරතරය දුගී දුප්පත් ජනතාව ගැනම කියන්නන් ( කන බනේම කියන්නන්) මොවුන්ට දුප්පත් කමවත් දුරු කිරීමට නොහැකි අතර
   ජාති ද්‍රෝහීන් ලෙස ක්‍රියා කිරීමේ දැඩි අවදානමක් ඇත

1 comment:

  1. නියමයි, මාත් එකඟයි, ඒ එක්කම චන්දේ ඉල්ලන්න දෙන්නත් හොඳ නෑ ඔය අයටත්, ඒ එක්කම මීට කලින් චන්දේ ඉල්ලලා තියෙන අයටත්!

    ReplyDelete