Sunday, August 23, 2015

විහිලු


ඔබ මනාප අඩුවෙන් ලබා මන්ත්‍රී ධුරයක් නොලද්දේ නම් ඔවුන් කිසිවකු ඔබට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නොදෙනු ඇත.
ඔබ වැඩියෙන් මනාප ලත් නිසා ඔබ අපේ මනාප කොල්ලකෑවේ යැයි ඔවුන් ඔබට චෝදනා කරයි
එය ඔබේ වරදක් නොව ඔවුන්ගේ වරදකි.
ඔබට සුභ පැතුම්

*********************************






















සන්නස්ගලගෙන් බන අසා ගම්මන්පිල අයියාට මනාපය දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඒ ලෙවල් මල්ලිලාට ජාතියේ ප්‍රනාමය.

1 comment:

  1. සන්නස්ගල උගත යුතු පාඩම් අතරින් මෙම පාඩම මුල් පිටුවේ තිබිය යුත්තක් බව මාගේ අදහසයි..... අනේ යූඒන්පීයේ ලිස්ට් ඒක..... අම්මේ............ අැයි දෙයියනේ මේ යහපාලන නමක් දාගත්තේ කියලා සන්නාට හිතෙනවා නොඅනුමානය.....

    ReplyDelete