Thursday, October 25, 2018

සංහිඳියා බද්ද

   ආණ්ඩුව දෙමළ ජාතිවාදී ත්‍රස්ථවාදීන්ට වන්දි ගෙවීමට පනතක් සම්මත කරගෙන ඇත.
මේ වැඩේට කැමති අය සිටී නම් තම තමන්ගේ පෞද්ගලිධ ධනය යොදවා වන්දි ගෙවා ගත්තාට මගේ කිසිම විරුද්ධත්වයක් නැ.
නමුත් මගේ බදු මුදල් මේ කාර්යයට යොදවනවාට මම තරයේ විරුද්ධ වෙමි.

    කොටින්ට වන්ද ගෙව්වාම සිංහලයාට අහිමි වන්නේ කුමක්ද?
වෙන මොනවත් නෙමෙයි  යකෝ ශල්ලි

    මා මෙන් සිතන තවත් අය සිටින බව සිතමි.
මම රජයට යෝජනා කරන්නේ කොටින්ට වන්දි ගෙවීමට යොදවන මුදල ලංකාවේ ජනගහනයෙන් බෙදූ විට ලැබෙන කොටස ලබා ගැනීමට ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව ලබාදෙන ලෙසයි.
ඒ වෙනුවෙන් දින ගණනාවන් කොළඹ කාර්යාලවල රස්තියාදු වීමට මා සූදානම්ය.
එයට හිලව්වක් වශයෙන් සංහිඳියාව නිසාම සිංහලයාට ලැබෙන යම් වාසියක් වේද, එය බාරගැනීමෙන් වැලකී සිටිමි.

    කොටි සංවිධානය පාලනය කල ප්‍රදේශවල පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ රජයට බදු ගෙවා නැත, එනම් උන් මා වැනි සිංහලයන්ගේ ණයකාරයෝය,
හරිනම් උන් අපට ණය ගෙවිය යුතුය. අනිත් අතට වසර 30ක් යුද්ධ කිරීමට මුදල් තිබූ දෙමළුන්ට දැන් මුදල් නැතිවීමට හේතුවක් නැත.
අනිත් වැදගත්ම කරුණ නම් දෙමළ ජාතිවාදය ඉහලසිට හසුරවන එකකි. දෙමළ ජාතිවාදයේ ස්වාමිවරු එක වේලක් බඩගින්නේ සිටි අය නොවේ. එමනිසා මෙසේ වන්දි ගෙවීමෙන් දෙමළ ජාතිවාදයට කිසිදු බලපෑමක් සිදු නොවේ.
   රජය බදු මුදල් යොදවා කොටින්ට වන්දි ගෙවීම නිසා මා මෙන් සිතන සිංහලයන් තුල දෙමළා කෙරෙහි වෛරයක් අතිවීම වැලැක්විය නොහැක.  යම් අවස්ථාවක එය දරණු ප්‍රතිඵල ඇතිකිරීමට හේතුවිය හැක.

   කොටි වන්දි පනතට අත ඉස්සූ මන්ත්‍රී වරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.
මෙහි සිටින සිංහල දේශපාලකයන් ජාතියේ සතුරන් ලෙස සැලකිය යුතුය.
ඉදිරි මැතිවරණ  වලදී මොවුන්ට හෝ මොවුන්ගේ ඥාතීන්ට චන්ද/ මනාප දමන්නේද කියා සිතා බලන්න.

   මෙහි සිටින නිමල් සිරිපාල ද සිල්වා ගැන පෞද්ගලික කරුණක් සඳහන් කරමි.
ඔහු සෞඛ්‍ය ඇමතිව සිටින කල බදුල්ලේ අටපාස් වතු දෙමළුන්ට ගිලන්රථ රියැදුරු තනතුරු ලබා දීමට කටයුතු කරන ලදී එම නිසා සාමාන්‍යපෙල සමත් මාගේ ඥාති සහෝදරයෙක්ට රැකියා අවස්ථාවක් අහිමිවිය.

   පනතට චන්දය දීමෙන් වැලකී සිටි අයගේ නම් ලැයිස්තුවක්ද ඉදිරියේ පලකිරීමට බලාපොරොත්තු වෙමි.
මා සිතන අන්දමට මධ්‍යස්ත කියා අය නැත. චන්දය දීමෙන් වැලකුණු පමණින් ඔවුන් නිර්දෝශි නොවේ.

එසේම මැතිවරන ආසන්නයේදී නැවත නැවත නම් ලැයිස්තු පලකිරීමට බලාපොරොත්තු වෙමි.

  1. නිමල් සිරිපාල ද සිල්වා

  2. ගාමිනී ජයවික්‍රම පෙරේරා

  3. ලක්‍ෂ්මන් කිරිඇල්ල

  4. රනිල් වික්‍රමසිංහ

  5. ගයන්ත කරුණාතිලක

  6. රවුෆ් හකීම්

  7. මලික් සමරවික්‍රම

  8. තිලක් මාරපන

  9. වජිර අබේවර්ධන

  10. S.B. නාවින්න

  11. පාඨලී චම්පික රණවක

  12. මහින්ද අමරවීර

  13. රන්ජිත් සියඹලාපිටිය

  14. P. හැරිසන්

  15. අර්ජුන රණතුංග

  16. චන්ද්‍රානි බණ්ඩාර

  17. අබ්දුල් හලීම්

  18. ෆයිසර් මුස්තාෆා

  19. රවීන්ද්‍ර සමරවීර

  20. A.H.M. ෆවුසි

  21. පියසේන ගමගේ

  22. ලකී ජයවර්ධන

  23. පාලිත රංගේබණ්ඩාර

  24. වසන්ත අළුවිහාරේ

  25. ශ්‍රියාණි විජේවික්‍රම

  26. අජිත් P. පෙරේරා

  27. වීරකුමාර දිසානායක

  28. J.C. අලවතුවල

  29. මුත්තු සිවලිංගම්

  30. අශෝක් අබේසිංහ

  31. සෙලිවම් අඩෙයික්කලානදන්

  32. M.A. සුමන්ධිරන්

  33. කවීන්ද්‍රන් කෝඩේස්වරන්

  34. ඤානමුත්තු ශ්‍රීනේශන්

  35. ආශු මාරසිංහ

  36. ඉශාක් රහුමාන්

  37. මුජිබර් රහුමාන්

  38. තුසිත විජේමාන්න.

  39. රෝහිනී කුමාරි විජේරත්න

  40. චමින්ද විජේසිරි

  41. හේශා විතානගේ

  42. විජේපාල හෙට්ටිආරච්චි

  43. මොහමදු නසීර්

  44. S.M. මොහොමඩ් ඉස්මයිල්

  45. නලීන් බණ්ඩාර ජයමහ

  46. අනුර සිඩ්නි ජයරත්න

  47. K.K. පියදාස

  48. හෙක්ටර් අප්පුහාමි

  49. අශෝක ප්‍රියන්ත

  50. වේළු කුමාර්

  51. කවින්ද හෙශාන් ජයවර්ධන

  52. මයිල්වගනායම් තිලකරාජා

  53. මයන්ත දිසානායක

  54. සුජිත් සංජය පෙරේරා

  55. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

  56. ඉම්රාන් මහරූෆ්

  57. මාවයි S. සේනාධිරාජා

2 comments:

  1. හොඳ පෝස්ට් එකක් සහ සුපිරි අදහසක්, ඔබ සමග 200% ක් එකඟයි, මේ අදහස විවිධ නිව්ස්/ ගොසිප් සහ බ්ලොග් වට කෙටියෙන් සඳහන් කරන්න, ෆේස්බුක් වැනි මාධ්්‍ය වල සිංහල ජාතිවාදී/ ජාතිකවාදී පේජ් වලත් පළකරන්න, මෙය සැව්ම දැනුවත් කළයුතු අගනා වටිනා පෝස්ට් එකක් ජගත්, ඔබට ජය !

    ReplyDelete