Monday, April 22, 2019

පාස්කු ප්‍රහාරය

   පාස්කු දින සිදුවූ ප්‍රහාරයට මුල්වූ පිරිස ගැන නිල තොරතුරක් ප්‍රකාශ වී නැත.
නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය මුස්ලිම් සංවිධානයක ක්‍රියාවක් බවයි.

   මෙම ප්‍රහාරය කතෝලික පල්ලි ඉලක්ක කරගෙන සිදුනොවී, බෞද්ධ විහාර ඉලක්ක කරගෙන සිදුවුනේ නම් කෙබඳු තත්වයක් විය හැකිද?
අපේ ක්‍රිස්තියානි, මාක්ස්වාදී, නිර්ආගමික, ලිබරල්වාදී යහළුවන්

  1.  ඥානසාර හිමියන් අමුවෙන් කනු ඇත.

  2.  ගංගොඩවිල සෝම හිමියන් තම්බාගෙන කනු ඇත.

  3.  අනගාරික ධර්මපාල තුමාව BBQ කර කනු ඇත.

  4.  ප්‍රභාකරන්ගේ බාල කොල්ලා ක්‍රීම් ක්‍රැකර් කන පින්තූරය ප්‍රදර්ශණය කරනු ඇත.

  5.  83 කළු ජූලියේදී ඉතා අහිංසක දෙමළු විසිතුන්දහස් පන්සිය දොලොස් බිලියන දොලොස්දහස් නවසිය පනස්තුන් මිලියන තුන්සිය විසි එකයි දශම හතරක් මරාදැමීම ගැන බන කියනු ඇත.

  6. 56 සිංහල රාජ්‍ය බාශාව කිරීම සහ යාපනය පුස්තකාලයට ගිනිතැබීම ගැන කුණුහරුප කියවෙනු ඇත.


   අවසාන නිගමනය "අඩෝ සිංහල බෞද්ධ බල්ලනි මේක වුනේ තොපේ වැරැද්දෙන්,
තොපිට හොඳවැඩේ,
දැන් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ කකුල් අල්ලා වැඳ සමාව ගනියව්!!"

   අනිත් අතට සිංහල ක්‍රිස්තියානීන් යනු දෙමළ ජාතිවාදීන්ය. අවම වශයෙන් දෙමළ ජාතිවාදයට විරුද්ධ නොමැති පිරිසකි.
   ඔවුන් පෙනී සිටින්නේ සිංහල බෞද්ධයාගේ අභිලාශය වෙනුවෙන් නොව දෙමළාගේ අභිලාශය වෙනුවෙනි.
මේ හේතුව නිසාම  ක්‍රිස්තියානි කාරයෝ මැරී ඇති අයුරු දකිනවිට මට කාලකන්නි සතුටක් ඇතිවීම වැලැක්විය නොහැක.
   මේ වෙලාවේ සිංහල ක්‍රිස්තියානි කාරයන්ගේ තුවාල පාරවා සතුටක් ලැබීමේ වරදක් නොදකිමි.  ඉහත සිද්ධිය වුනානම් උන් අපිට කරන්නේද එයමයි.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


   බටහිර ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම ඉංග්‍රීසි ජනමාධ්‍යයට සම්බන්ධ අයට  ලංකාවේ සිංහලයින් යැයි ජාතියක් සිටිනබව අමතකවීමේ රෝගයක් ඇත.
   උදාහරණයක් හැටියට  2004 සුනාමි වාර්තා කරනයේදී ලංකාව දෙමළ රටක් හැටියට ඇඟවෙන ලෙස  දෙමළ මිනිසුන් සිටින ඡායාරූප වැඩියෙන් ප්‍රචාරය වූ බව දුටුවෙමි.
පාස්කු ප්‍රහාරයේදීත් මෙම දෙමළ ගැහැනියගේ පින්තූරයට වැඩි වැදගත් කමක් ලැබී ඇති බව පෙනේ.
බටහිර ජනමාධ්‍ය වේදීන්ට සිංහල ගැහැණියකගේ රූපයක් හොයා ගැනීමට නොතිබුනේද?
දෙමළ ගැහැණියකගේ රූපයක්ම පලකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නළලේ තිලකයක් නොතැබූ දෙමළ ගැහැණියකගේ රූපයක් යොදාගැනීමට තිබුනි.

   අනිත් අතට ක්‍රිස්තියානි දෙමළ ගැහැණියක් නළලේ තිලක තැබීම ගැන මට විවේචනයක් ඇත.
හින්දු දෙමළ ගැහැණියක් නම් නළලේ තිලක තැබීම ආගමික හේතුවක් ලෙස සලකා බැහැර කරමු.
නමුත් සිංහල මිනිසුන් සමඟ එකට ජීවත්වන ක්‍රිස්තියානි දෙමළ ගැහැණියක් නළලේ තිලකයක් තැබීම මඟින්  කරනුයේ තමුන් සිංහලයෙක්ට වඩා වෙනස් අමුතු සතෙක් බව ඇඟවීමද?
ඒක අහිංසක ක්‍රියාවක්ද?

   කෙසේ වෙතත් විදේශීය ජනමාධ්‍යයන්ට ලංකාව සම්බන්ධව පුවත් පලකිරීමේදී රටේ අනන්‍යතාව විඛෘතිවන ආකාරයට පින්තූර පලකිරීමට විරෝධය පලකරමි.

2 comments:

  1. කතෝලිකයන් හා ක්‍රිස්තියානින් යනු එකම නොවේ. හරියට චීන, ජපන්, කොරියන් මහායාන බෞද්ධයන් සිංහල බෞද්ධයන්ගෙන් වෙනස් වන්නාක් මෙනි.

    සිංහල විරෝධයක් යම් තරමකට හෝ ඇත්නම් ඇත්තේ ඇත්තේ ක්‍රිස්තියානීන් අතර මිස කතෝලිකයන් අතර නොවේ. ලංකාවේ කතෝලිකයෝ බෞද්ධයන් සමග බොහෝ දුරට සංහිඳියාවකින් වෙසෙන්නෝ වෙති.

    රටක් ලෙස සළකුවොත් ලංකාවට සහ සිංහල සංස්කෘතියට තර්ජනයක් ඇත්තේ ක්‍රිස්තියානි ආගමටත් වඩා ක්‍රිස්තියානි නුතනත්වය සහ නව ලිබරල්වාදය ආදී සාම්ප්‍රදායික ආගම් නොවන මතවාද වලිනි. ඒවා සිංහල බෞද්ධයාට පමණක් නොව සිංහල කතෝලිකයටත් තර්ජනයකි. එසේ හෙයින් ඔබගේ කාලකන්ණි සතුටට දායක වීමේ හැකියාවක් අපට නැත.

    එහෙත් විදේශ ජනමාධ්‍යයේ හැසිරීම ගැන ඔබේ අදහස හා එකඟ වෙමි.

    වේලාව ඇතොත් මරුවා සමග වාසේ කියවන්න.

    ReplyDelete
  2. මිතුර,

    මීට දින දෙකකට පෙර ඔබගේ ලිපිය කියැවීමි. අපත් ලිපියක් ලියමින් සිටි බැවින් ප්‍රතිචාර දැමීමට අවස්ථාවක් නොලැබිණ. අද මිතුරු ජොසෙෆ්ගේ ප්‍රතිචාරය දැකීමෙන් පසු නොලියා සිටීමේ හැකියාවක් නොවීය.

    ඔහු කියන අයුරින්ම කතෝලිකයන් හා ක්‍රිස්තියානින් පැහැදිළිව වෙන් කර ගත හැකි සත්ව කොට්ඨාශ දෙකක් බව මාගේත් අදහසයි. මාගේ දෙතිස් කතා ලිපියෙනුත් ඉදිරිපත් කර ඇති පරිදි මේවා, එනම් කතෝලික, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් යුදෙව් ආගමෙන් බිඳී ආ ආගම් වේ. එකකට වඩා සත්‍යයක් අනෙකේ ඇත්තේ නැත. යුදෙව් ආගම ද අද නැති පැරණි බැබිලෝනියානු හා පර්සියානු අහුරමස්දඃ ඇදහිල්ල වැනි බටහිර ආසියානු ඇදහිළි වල විකාශයකි. මේ ආගම් සාමාන්‍යයෙන් එබ්‍රහමික ආගම් වශයෙන් ගැනේ.

    ලංකාවේ කතෝලිකයින් බොහෝ දුරට සිංහලකරණය වෙමින් සිටී. බෞද්ධයෙක් ලෙස ඒ ගැන විවේචනයක් ඇති මුත් සිංහලයෙක් වශයෙන් එය අගය කළ යුතුය. කතෝලිකාගම සිංහලකරණයේ යෙදී සිටින පියතුමන්ලා අනන්‍ය බෞද්ධ වචන දූෂණය නොකර සිටින්නේ නම් අපගේ කෘතඥතාවය උන් වහන්සේලාට හිමි වේ. උදාහරණයක් ලෙස පිතාය-පුතාය-ශුද්ධාත්මයාය යන ශුද්ධ වූ ත්‍රිත්වය හැඳින්වීමට කිසියම් පියතුමෙක් විසින් "ත්‍රිවිධ රත්නය" යැයි ව්‍යවහාර කෙරෙතොත් ඔහුට කණ හරහා පහර දීමේ ශුද්ධ වූ ආසාවක් මිස මෛත්‍රියක් අප සිතේ පහළ වනු නැත. දැනටත් මෙවැනි බොහෝ අනන්‍ය බෞද්ධ වචන කතෝලිකයන් විසින් අන්‍ය අර්ථයන්හි යොදා ගනිමින් සිටිත්. ඒ ගැන කිසි සමාවක් නැත.

    ජොසෙෆ් කියන අයුරින් අපට තර්ජනය ඇත්තේ ක්‍රිස්තියානි නූතනත්වයෙනි. අපද යම් තරමකට එහි දාසයෝ වෙමු. ජනමාධ්‍ය, විශේෂයෙන් රූපවාහිනිය, සහ අධ්‍යාපන ආයතන මෙහි ප්‍රචාරක උපකරණ වෙයි. හේතුවාදීන් (එනම් ඒබ්‍රහම් කොවුර්, අදිකාරම, කාලෝ පොන්සේකා ආදීන්) ගේ සිට පශ්චාත් නූතනවාදීන් (2015 න් පසු ජනමාධ්‍ය අරක් ගත් බහිරවයන්) දක්වා එකම රැල්ලේ වෙයි. එය අපට පමණක් නොව කතෝලිකාගමටද තර්ජනයකි. කොළොඹ අගරදගුරු තැන්පත් මැල්කම් කාදිනල් රංජිත් විසින් ඒ බව පැහැදිළිව පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. එසේම එය ඉස්ලාම් ආගමට ද තර්ජනයකි.

    ඉස්ලාම් නොවන වෙනත් ඕනෑම මතවාදයක් තමාට තර්ජනයක් ලෙස සැළකීමේ ස්වභාවයක් ඉස්ලාම් ආගමේ ඇත. පසුගිය දශක කිහිපයේ උත්සන්න වූ ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ගෝලීය බලාධිකාරයට එරෙහි ප්‍රතික්‍රියාවකි. එහෙත් ඉස්ලාම් ආගමේ පෙර කී ගති ලක්‍ෂණය හේතුවෙන් තමාට ඇති තර්ජනයට ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට අනෙක් සියළු මතවාද ඒවා දරණ පුද්ගලයින් සමගම මර්ධනය කිරීමේ පිළිවෙතකට ඉස්ලාම් ත්‍රස්තවාදය යොමු වී සිටී. ගිය ඉරිදා කතෝලික දේවස්ථාන ඉලක්ක කළ මේ ත්‍රස්තවාදීන් ලබන සිකුරාදා මුස්ලිම් යාඥාස්ථාන ඉලක්ක නොකිරීමටත්, වෙසක් දා පන්සල් විහාරස්ථාන ඉලක්ක නොකිරීමටත් හේතුවක් නැත.

    පාස්කු ඉරිදා කොච්චිකඩේ පිපිරවූ බෝම්බයෙන් කාලකන්ණි සතුටක් ලබන කෙනෙක් වෙසක් පුන් පෝ දා කැළණි විහාරයේ පිපිරෙන බෝම්බයෙන් ලැබිය යුත්තේ කාලකන්ණි දුකක් ද?

    ReplyDelete