Tuesday, May 14, 2019

සිංහලයනි බොරු ජාතිවාදීන්ගෙන් ප්‍රවේශම් වන්න.

ලිපි කිහිපයක්ම ලිවීමට බලාපොරොත්තු වුවත් පරිගණකයේ දෝශ නිසා එය අතපසුවිය.
මෙම ලිපිය ලියනුයේ  මෙම මොහොතේ  පවතින සමාජ තත්වය ගැන මගේ අදහස් පලකිරීම මගින් සිංහල ජාතියට සුළු හෝ යහපතක් යහපතක් වන සිංහල බව ජාතිවාදියෙකු ලෙස අවංකවම විශ්වාස කරන බැවිනි.
මෙම ලිපියේ අදහස් වලට එකඟ නම් එය හැකිතාක් සිංහලයන් අතර පතුරා හරින්න.

මෙම ලිපිය ලියන 2019-05-14 රාත්‍රිය වනවිට මා වසන ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය දමා ඇත. මම අද දින ව්‍යාපාරික කටයුත්තකට ගම්පහ දිස්ත්‍රික්කය තුල තරමක් සංචාරය කල නමුත් කිසිම ආකාරයට ප්‍රචන්ඩ ක්‍රියාවක්නම් නුදුටුවෙමි. කලින් ලිපියේ සඳහන් පස්යාලේ අහමදියා ප්‍රශ්නයද පන්සල මැදිහත්වී සාමකාමීව විසඳී ඇත.

නමුත්  ඊයේ හලාවත ප්‍රදේශයේ කලබලයක් සිදුවූ බව ආරංචි විය. ඊට අමතරව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක ගැටුම් ඇතිවූ බව ආරංචි විය.

මම සිංහල ජාතිවාදියෙකු ලෙස
සෑම සිංහලයෙක්ගෙන්ම ඉල්ලා සිටින්නේ ආත්ම ආරක්ෂාව හැර වෙනත් කිසිම හේතුවකට මුස්ලිම් මිනිසෙකුට හෝ මුස්ලිම් වරුන්ට අයත් දේපලකට හානියක් නොකරන ලෙසයි.
ජාතිවාදයටත් තියරි තිබෙයි.

මුස්ලිම් ප්‍රශ්නය කැරලි කෝලාහල වලින් විසඳිය නොහැක. එසේ කරන්නටනම් ලංකාවේ මුළු මුස්ලිම් ජනගහනයම මරා දැමීම, වඳභාවයට පත්කිරීම, රටින් පිටුවහල් කිරීම, අගම අත්හැරවීම යන තත්වයන්ට ලක්කල යුතුය.
මුස්ලිම් කඩයකට ගල්ගසා මෙය කල හැකිද? ඒ නිසා කරුණාකර සාමකාමී වන්න. එසේම සිංහල ක්‍රිස්තියානින් සහ මුස්ලිමුන් අතර ගැටුමක් ඇති වුවද අවසානයේ එහි වගකීමද බැරවන්නේ සිංහල බෞද්ධයාගේ ගිනුමටය.
එසේම එවැනි අවස්ථාවක සිංහල බෞද්ධයෙකුට සිංහල කතෝලිකයින් තනිකර සිටීමටද නොහැක. එමනිසා කතෝලික සහෝදර වරුනි සාමකාමී වන්න.

එසේම මුස්ලිම් නිවෙස් අසල සිටින සිංහලයන් තම නිවාස/ ව්‍යාපාරික ස්ථානවල CCTV පද්ධති සවිකිරීමත් . යම් ගැටුමක් වුවහොත් ජංගම දුරකථන වලින් සිංහලයන්ට වාසිවනලෙස යොදාගතහැකි සිදුවීම්/ සාක්කි සටහන්කරගන්නා ලෙසත් ඉල්ලා සිටිමි. එසේම මුස්ලිම් වරුන්ට බැනවැදීමෙන් වැලකෙන මෙන්ද ඉල්ලා සිටිමි (ගල් ඉබ්බො වගේ ඉඳපියව්).
මෙම ගැටුම් පිටුපස දකුණු පලාතෙන් පත්වූ ආණ්ඩුවේ දේශපාලඥයෙක් සිටීදැයි සැකසිතේ.
මෙම අවස්ථාවේදී සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවුවහොත් වාසිවන පිරිස් ගැන සොයා බලමු.
මෙතැන් පටන් මුස්ලිම් ත්‍රස්තවාදීන්, මුස්ලිම් අන්තවාදීන්, සාමාන්‍ය මුස්ලිම්වරු යන යෙදුම් තුනටම මුස්ලිම්වරු ලෙස යෙදීමට බලාපෙරොත්තු වෙමි. ඔවුන් තුන් වර්ගය ගසක මුල්, කඳ අතු වලට සමකල හැක.

1. මුස්ලිම් වරුන්.
පාස්කු ප්‍රහාරයට පසුව සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවීම මුස්ලිම් වරුන්ගේ බලාපොරොත්තුව විය. සිංහලයන් ලෙස පෙනීසිට මුස්ලිම් පල්ලි වලට පහරදුන් මුස්ලිම්වරු ගැනද වාර්තාවිය.
ගැටුමක් ඇතිවුවහොත්;
 පාස්කු ප්‍රහාරයෙන් පසු තම ආගම ගැන වරදකාරී හැඟීමකින් යුතු මුස්ලිම් වරුන්ට  හිත රවට්ටා ගැනීමට හේතුවක් ලැබේ.
 මුස්ලිම් අන්තවාදීන්ට නැවතත් ප්‍රසිද්ධියේ අන්තවාදී කටයුතුවල යෙදීමට අවස්ථාවක් ලැබේ.
හමුදාවේ සහ පොලිසියේ ත්‍රස්ත මර්ධන කටයුතු අවුල්වේ.
මුස්ලිම් දේශපාලනඥයින්ගේ බලය තහවුරු වේ.
දේශපාලන බලය යොදවා මුස්ලිම් සැකකරුවන්ට නිදහස ලැබීමට ඉඩ ඇත.

2. රජය (සහ විපක්ෂය);
ප්‍රධාන පක්ෂ දෙකේම සහ ජවිපෙ දේශපාලඥයන් ත්‍රස්තවාදීන්ට කෙසේ වෙතත්, මුස්ලිම් අන්තවාදීන්ට සහය දී ඇතිබව පැහැදිලිය.
මෙ මුදල් හා චන්ද වෙනුවෙන් කලදේවල් බව පැහැදිලිය. එජාපයට මුස්ලිම් චන්ද පදනමක් ඇති නිසා මෙහි සුළු හෝ සාධාරණ කමක් ඇතත්,
මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන පක්ෂයකට (පක්ෂවල නම වැදගත් නැත) මෙවැනි දේ වල යෙදීමට කිසිදු අයිතියක් නැත.
එකම පාප ක්‍රියාව ගිහියෙක්  හා පැවිද්දෙකු කරනවිට පැවිද්දාට වැඩිපුර පව් සිදුවනබව අසා ඇත.
හැකි අයෙක් වෙත්නම් මුස්ලිම් ත්‍රස්තවාදීන්ට ඍජුව හා වක්‍රව උදව් කල සිංහල දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න. මැතිවරණයකදී එය අපට ප්‍රයෝජනවත් වේ.

මේ වනවිට රජයට මුස්ලිම් ත්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට සිදුවී ඇත. නමුත් ඔවුන් එය කරනුයේ නොකර බැරි තත්වයක් නිසා බවඇති නිසා බව මතක තබාගත යුතුය.
බුර්කා තහනමට වුවත් රජය යොමුවුනේත් ජනතාව බුර්කාව තහනම් කිරීමෙන් පසුව බව සැලකිය යුතුය. එයත් හදිසි නීතිය යටතේ පමණි.
ත්‍රස්තවාදීන්ට උදව්කල මුස්ලිම් දේශපාලඥයින්ට දඬුවම් කිරීම,
මුස්ලිම් ලමා විවාහ තහනම් කිරීම,
 මධ්රසුල් පාසල් පාලනය කිරීම,
ශරියා විශ්ව විද්‍යාලය වසා දැමීම,
රටට එක නීතියක් ගෙන ඒම,
විල්පත්තු වනය තුල මුස්ලිම් ජනපද පිහිටුවීම නතරකිරීම,
මුස්ලිම් සංවිධාන වලට ලැබෙන විදේශ ආධාර පාලනය කිරීම.....
 වැනි තවත් වගකීම් රාශියක් රජය මත පැටවී ඇත. රජය එයින් ගැලවීමට නොකරන දෙයක් නැත.
මෙම අවස්ථාවේදී ගැටුමක් ඇතිවුවහොත්, ඒ හරහා රට අවුල්කර මෙම කටයුතු අලකිරීමේ හැකියාව ඇත.

3. මාක්ස්/ලිබරල් වාදින්;
මේ කට්ටිය අප්‍රේල් 21න් පසුව සිටියේ කුඩු සික් හැදුනු කුඩුකාරයන් සේය.
සිංහල බෞද්ධයන්ට වරද පැටවීමට නොහැකිව කොච්චර අසහනෙන් සිටියාද කිවහොත්. එස් මහින්ද හාමුදුරුවන්ගේ කවි පන්තියක් අල්ලාගෙන බුදුදහම ඉස්ලාමයට සම කිරීමට උත්සාහ කලහ
(යටලීයෙන් නාරි ලතා මල් පීදෙන්නේ කියන්නේ  මෙවන් සිදුවීම් වලට විය යුතුය) . එස් මහින්ද හිමි බුදුවූ බව දැනගත්තේ එවිටයි.
ඔවුන්ට අවුරුදු 50ක් විතර හපන්න චුවිංගම් එකක් ලැබෙයි.

4. තරු රසී නංගි http://tharurasi.blogspot.com/;
එයාට "දේශ ද්‍රෝහියාගේ හෘද සාක්ෂිය -2" යනුවෙන් පොතක් ලිවිය හැක. ඒ වුනාට ක්‍රිස්තියානි කාරයෝ  දෙමළුන්ට මෙන් මුස්ලිම් අයට කරුනාවක් නැතිනිසා මෙය සිදු නොවිය හැක

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
යම් රටක මුස්ලිම් මිනිස්සු සිටියිනම් අනිවාර්යෙන්ම යම් දිනෙක මුස්ලිම් ත්‍රස්තවාදයක් බලා පොරොත්තු විය යුතුය.
මෙකල මෙම බෝම්බය පිපිරීම,තව වසර විස්සකට පසු මෙවැනි සිද්ධියක් වීමට වඩා වාසිදායකය.

කොහොමත් මුස්ලිම් වරුන් සහ සිංහලයන් අතර සහජීවනයෙන් වැඩිවාසි ඇත්තේ මුස්ලිම් වරුන්ටය.  එමනිසා ඒ යාළුකමින් සිංහලයාට වැඩක් නැත.

එසේම යම් මුස්ලිම් මිනිහෙක් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන වලට විරුද්ධ වූ පමනින් ඔහු හොඳ මුස්ලිම් මිනිහෙක් වන්නේද නැත. හොඳ මුස්ලිම් මිනිසා යනු. Ex-Muslim මිනිසා පමනක්ම බව වටහා ගත යුතුය.
මෙම ප්‍රහාරය පිටුපස ඔරුමත්තුනාඩු (United States) බුද්ධී අංශ සිටිතැයි මතයක් ඇත. එය සත්‍යයක් වුවත් , මුස්ලිම් අන්තවාදයක් නැතැයි හෝ එයින් සිංහලයන්ට තර්ජනයක් නැතැයි එයින් කියැවෙන්නේ නැත.

මෙම ගැටළුවට විසඳුම මුස්ලිම් සංස්කෘතිය තුල සුසමාදර්ශි වෙනසක් සිදුවීම බව සිංහල ජාතික වාදීන්, සිංහලබෞද්ධ විරෝධීන්, මුස්ලිම් විද්වතුන් යන තුන් පිරිසගෙන්ම අසන්නට ලැබුනි.
මෙම කතාවේ යම් සත්‍යයක් ඇතත් මෙහි ප්‍රායෝගික ගැටළුවක් ඇත.  පහත සබැඳිය බලන්න.
http://paadadaasapuva.blogspot.com/2019/05/blog-post.html
මෙම ලිපියේ ඉස්ලාම් ආගමේ ඇති විවිධ නිකායන් ගැන දැක්වේ.
මෙහි ඇති විශේෂත්වය නම් ,  එම නිකාය සියල්ලම අරාබි ප්‍රදේශ ආශ්‍රිතව බිහිවී තිබීමයි.
මෙයට හේතුව මුස්ලිම් මිනිස්සු ලොව පුරා සිටියද මුස්ලිම් සංස්කෘතිය අරාබි කේන්ද්‍රීය එකක් වීමයි.
මේ නිසාම ලංකාවේ මුස්ලිම් වරු වැනි මුස්ලිම් සංස්කෘතියේ වලිග කෑලි වලට මුස්ලිම් සංස්කෘතියතුල වෙනසක් කල නොහැක ඔවුන්ට කල හැක්කේ අරාබිය හා/හෝ පාකිස්ථානය අනුකරණය පමණි.
ලංකාවේ මුස්ලිම් වරුන්ට නොව ඉන්දුනීසියානු මුස්ලිම් වරුන්ටත් මෙම තත්වය පොදුය. ප්‍රායෝගිකව නොකෙරෙන දෙයකින් ඇති වැඩක් තිබේද?
නලීන් ද සිල්වා මහතා සිංහලයෙකුට බටහිර (සෛද්ධාන්තික භෞතික) විද්‍යාඥයෙකු වීමට නොහැකියැයි කීවේද මේ හා සමාන කරුණක් මතය.

අනිත් කරුණ නම් ඉස්ලාම් ආගම ජාත්‍යන්තරවාදී වීමයි. යම්දිනක මුස්ලිම් සංස්කෘතිය එහි ඇති ආක්‍රමණශීලී ස්වභාවය අතහැරියත්,
එහි ඇති ජත්‍යන්තරවාදය නිසාම එය සිංහල ජාතිකවාදය සමඟ සම්බන්ධ නොවීමයි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ට අයිති නෑ, ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට" මේ ප්‍රකාශය කලේ ඉදිරියේදී සිංහල මුස්ලිම් ගැටුම් ඇතිකරාවියැයි මා සැකකරන කෙනෙක්
හරි මම  ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි සිංහල බෞද්ධයෙක්, ඒ කියන්නේ මට රටක් නෑ.  එහෙනම් මම හිතන්න ඔ්නේ මගේ ජාතියේ පැත්තෙන් විතරයි. ඔබත් මම වගේනම් මේ දේවල් පිලිපදින්න.

කල හැකිදෑ

මුස්ලිම් වරුන්ගේ ලොකුම වරද මුස්ලිම් වීමම නිසා ඒකීය පුද්ගලයෙක් ලෙස ඔහුගේ හොඳ නරක බලා මෙයා මුස්ලිම් වුවාට හරි හොඳ කෙනෙක් ලෙස නිගමනය කිරීමෙන් වලකින්න.
එය මාරාන්තික වරදක්. යම්කිසි හොඳ මුස්ලිම් මිනිහෙක් සිටියි නම් ඔහු ආගම අතහැරිය විට ඊටත් වඩා හොඳ මිනිහෙක් වනබව සිහිතබා ගන්න. අමතකවේ නම් කොළයක ලියා පෙනෙන තැනක අලවා තබන්න.
තවත් දෙයක් කිව යුතුය. මුස්ලිම් මිනිසෙක්ටත් හෘද සාක්කියක් ඇත. තම ආගමේ ඇති විසකුරු බව දකින. එහෙත් ආගම අතහැරීමට චිත්ත ධෛර්යය නැති මුස්ලිම් වරයා මුස්ලිම් වීම නිසා ඇතිවන වරදකාරී බව යටපත්කර ගැනීමට ඔ්නෑවටත් වා හොඳ මිනිසෙක් විය හැක. වරද ඇත්තේ මිනිසාගේ නොව ආගමේය.

1. මුස්ලිම් වරුන්ගේ කකුල් අල්ලා වැඳ ආගම අතහරින ලෙස ආයාචනා කිරීම. විකාරයක් ලෙස පෙනුනද මෙයින් කුමක්හෝ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක.

2. මුස්ලිම් කඩ වර්ජනය.
   මමනම් වසර 20කටත් වඩා කලක් මෙම ප්‍රතිපත්තිය රකින බැවින් අළුතින් ආරම්භ කිරීමට සිදු නොවුනි.
   මම සිංහලයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වර්ජනය ලෙසයි. සතියක් වර්ජනය කරගත්තා කියන එකත් දිනුමක්. දිගටම කෙරුවොත් සුපිරි දිනුමක්.
  
   තව දෙයක් කිවයුතුයි, ඔබ සිංහල කඩයකට ගියහොත් එහි සේවකයන් ඔබට අවශ්‍ය සේවය නිසි පරිදි නොදෙයි නම් කලයුත්තේ ඔවුන්ගේ මුහුනටම වැරදි පෙන්වා දීමයි. අවශ්‍යනම් කුණුහරුපෙන් බනින්න.
   ඒ කඩය හොඳ නැතිනම් වෙන සිංහල කඩයකට යන්න.  කඩේ ඇතුලේ දී පොන්නයා වගේ ඉඳලා ගෙදර ඇවිත් ෆේස්බුක් වලහෝ බ්ලොග් වල
   "අඤේ සිංහල කඩේ අන්තිම සවුත්තුයි මුස්ලිම් කඩ නම්  හරීරී චෝයි" ආකාරයේ කේලම්/පොන්න කතා දැමීමෙන් වලකින්න.
  
   හලාල් සහතිකය පිළිබඳ ප්‍රශ්ණයේදී ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් වන වික්‍රමබාහු කරුණාරත්න  මහතා සහ ෆවුසි මහතා "ඔයාලා හලාල් වලට අකමැතිනම් ඒවා ගන්න එපා" යැයි කීවා මතකයි.
   අපි එතුමන්ලාගේ වදන් වලට ගරු කරමු.

3. මුස්ලිම් වරුන්ට ඉඩම් විකිනීමෙන් වැලකීම.

4. මුස්ලිම් වරුන්ට සිංහල/දෙමළ කාන්තාවන් විවාහ කරගැනීමට ඉඩ නොදීම.
 මෙය මුස්ලිම් වරු ආගම ප්‍රචාරය කරන ප්‍රධාන ක්‍රමයක්.
 මෙය විශේෂයෙන්ම තරුණ අයගේ වගකීමක්. ඔබගේ අධ්‍යාපන ආයතනයේ හෝ රැකියා ස්ථානයේ මෙවැනි දෙයක් වේ නම් අනිවාර්යයෙන්ම ඔබ එයට විරුද්ධ වන්න.
 එහිදී කෙල්ලට ගහන්න බනින්න වුවත් නොපැකිලෙන්න. කොල්ලා සමඟ රණ්ඩු කරන්න යන්න එපා.
 "උඹ ඒකිට ඔච්චර ආදරේ නම් ආගම අත හැරපන්" කියා පමණක් කියන්න. මම ඔයවගේ වැඩ කරලා තියෙනවා.

5. මුස්ලිම් කෙනෙක් අතින් පොඩි හෝ වරදක් සිදුවූ විට උපරිම ලෙස නීති මඟින්  පියවර ගන්න. ශේප්මන්ට් වලට නොයන්න.

6. මුස්ලිම් කෙනෙක් වෙනත් ආගමකට හරවා ගැනීමට උත්සාහ කිරීම. 
ප්‍රශ්නය ඇත්තේ ඉස්ලාම් ආගමේ මිස  මුස්ලිම් මිනිසාගේ නොවේ. ආගම අත හැරියොත් ප්‍රශ්නේ ඉවරයි.
මුස්ලිම් අය බුදුදහමට හරවා ගැනීමට වඩා ක්‍රිස්තියානි ආගමකට හැරවීම පහසු බව මගේ අත්දැකීමයි.
මම උසස්පෙල පන්තියේ සිටින කල මුස්ලිම් සිසුන් දෙදෙනෙක් ( මට මුස්ලිම් යාළුවෝ නෑ, මුස්ලිම්වරු කියන්නේ මගේ හතුරෝ) දෙදෙනෙක්ට ක්‍රිස්තියානි ආගම ගැන විශ්වාසය ඇතිකිරීමට හැකිවිය.
එහිදී මටත් ක්‍රිස්තියානි කාරයෙක් ලෙස රඟපෑමට සිදුවිය.
මුස්ලිම්වරු වර්ග දෙකකට බෙදිය හැක. එනම් චාරිත්තරයට ආගම අදහන්නන් සහ, සිරාවටම ආගම අදහන්නන් ලෙසයි. සිරාවටම අදහන්නන්, ත්‍රස්තවාදීන් හෝ ක්‍රිස්තියානීන් බවට පත්කිරීම පහසුය

එසේම තොරණ්, දන්සල්, යෝධ බුදුපිළිම වැනි දේ සඳහා යොදවන මුදල් යොදවා වසරකට එක අන්ත දුප්පත් මුස්ලිම් පවුලක් බැගින්  බුදුදහමට හරවා ගැනීමට උත්සාහ කරන්න.
මිත්‍යා දෘෂ්ඨිකයෙක් බෞද්ධයෙක් කිරීම විශාල පිනක්/ කුසලයක්.  එසේම එය අපේ ආරක්ෂාවටත් හේතුවක්.
ක්‍රිස්තියානි ආගම්වල (බහුවචනයක්) සහෝදරයන්ටත් මෙයම කල හැකියි.  ඔවුන්ට මේක අපිට වඩා ලේසියි. උත්සාහ කරන්න.

7. යම්කිසි මුස්ලිම් කෙනෙක් ඉතා කෙටි කලකින් සුපිරි ධනවතෙක් වූයේ නම් එය ඔහුගේ ව්‍යාපාරික ඥානය නිසාම වූවක් ලෙස නොසිතන්න.
මුස්ලිම් ත්‍රස්තවාදීන්ට සහය දීම නිසා අත් අඩංගුවට පත් අය එසේ කෙටි කලකින් ධනවත් වූ අයයි. එවන් අය ඇත්නම් පලක් වුවත් නැතත් පොලිසියට දන්වන්න.
මාගේ ඥාතියකු වන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු ටික කලකට පෙර කී කතාවනට අනුව. මත්කුඩු ප්‍රවාහනයට ඇති පහසුම ක්‍රමයක් වන්නේ එිවා ප්‍රඟන් ගඩොල් සමඟ ප්‍රවාහනය කිරීමයි.
ඒවා පරීක්ශා කිරීමේ අපහසුව නිසාම රේගුවෙන් නිදහස්වෙයි. මුස්ලිම් ටයිල් වෙළඳුන් දියුණුවන්නේ ටයිල් විකිනීමෙන්ම නොවෙන්න පුළුවන්.

No comments:

Post a Comment