Tuesday, April 30, 2019

පස්යාලේ අහමදියා අර්බුධය.

පස්යාල නගරයේ තරමක මුස්ලිම් ජනගහනයක් වෙසෙන නාඹුළුව ප්‍රදේශසේ මුස්ලිම් පල්ලියකට, මීගමුව ප්‍රදේශයේ සිටි පාකිස්ථාන
 සරණාගතයන් පිරිසක් ගෙනැවිත්  රැඳවීම නිසා ප්‍රදේශයේ සිංහල ජනතාව අතර නොසන්සුන් බවක් ඇතිව ඇති බවත් ඔවුන් ප්‍රදේශයෙන් පිටමං කිරීම සඳහා උද්ඝෝණ සහ පෙත්සම් අත්සන් කරගැනීමක්ද සිදුව ඇති බවත් දැනගැනීමට ලැබුනි.
 එසේම  මේ සඳහා බෞද්ධ භික්ෂූන්ද මැදිහත්ව ඇති බව දැනගැනීමට ලැබුනි.

මේ කටයුතු වලට සම්බන්ධ හාමුදුරු කෙනෙක් සමඟ කතාකිරීමට අවස්ථාව ලැබුනි
එහිදී මම පහත කරුණු ඉදිරිපත් කලෙමි.
1. මෙම පිරිස මුස්ලිම් වුවත් අහමදියා නම් නිකායට අයත් බව.
2. මොවුන් සුන්නි/ ශියා මුස්ලිම් වරුන්ගේ දැඩි වෛරයට ලක්වූ පිරිසක් වීම.
3. පාකිස්ථානය හැරයාමට හේතුවත් මෙම හේතුවම වීම.
4. මොවුන් බටහිර රටවලට යාමට බලාපොරොත්තුවන අතර ලංකාවේ තාවකාලික ව පදිංචිවී සිටිනබව.
5. නාඹුළුව ප්‍රදේශයේ  කලින් සුන්නි මුස්ලිම් වරුන් වී සිට පසුව අහමදියා ආගම ට හැරුණු පවුල් ගණනාවක් සිටීම.

මා සමඟ කතාකල අය මෙම කරුණු ගැන දැනුවත්ව සිටි අතර.
එක් තරුණයෙක්ගේ මුස්ලිම් මිතුරෙකුද  අහමදියා ආගම වැළඳගෙන සිටී.

මොවුන් වෙනත් කරුණු කීපයක් ගෙනහැර පෑවේය.
1. ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සුන්නි අහමදියා වෙනස ගැන අවබෝධයක් නොමැති බවත්, දැනටමත් ප්‍රදේශවාසීන් අතර අසහනකාරී මානසික තත්වයක් ඇතිවී ඇති බවත්,
 ඔවුන් කරනුයේ  සරණාගතයන්ට එරෙහිව ගැටුමක් ඇතිකිරීම නොව, නීත්‍යානුකූල ලෙස සරණාගතයන් පිටත්කර ගැටුමක් ඇතිවීම වැලැක්වීම බවත්. පන්සල මැදිහත්වී ජනතාව සන්සුන් කර ඇති බවයි.

2. අහමදියා වරුන් ට මුස්ලිම් වරුන්ගෙන් ද හිරිහැර සිදුවීමට ඉඩඇති බව. මුස්ලිම් දැඩිමතධාරියෙක් අහමදියා පිරිසට හානියක් කර එය සිංහලයන්ගේ ගිනුමට බැරකිරීමේ අවදානමක් තිබීම.
ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ටද අහමදියා වරුන් එලවා ගැනීමට අවශ්‍ය වීම.

මෙම දෙවැනි කරුණ ගැන කලින් මගේ අවධානයට ලක් නොවුනි. එය නිසා අනාගතයේ ඇතිවියහැකි තවත් ප්‍රශ්නයක් සිහිවිය.
එනම් දේශීය සුන්නි නොවන මුස්ලිම් ප්‍රජාවන්ට ඇතිවියහැකි තර්ජනයයි.  ISIS හෝ   ISIS නොවන මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට හානි වීමට ත් එයට සිංහල බෞද්ධයන්ට චෝදනා එල්ලවීමත් අනාගතයේ සිදුවිය හැති තත්වයකි.

මම සිංහල ජාතිවාදියෙක් වෙමි. අහමදියාවරු  ලංකාවේ බින්න බැසීමෙන් සිංහලයන්ට වාසියක් මෙන්ම පාඩුවක් වීමේ අවධානමක් ඇත.
වාසිය; මුස්ලිම් සමාජය දෙකඩවීමයි.
පාඩුව;මුස්ලිම් වරු ඔවුන්ව කොන්කිරීමත්, අහමදියා වරු සිංහලයන් අහමදියා දහමට හරවා ගැනීමට කටයුතු කිරීමත් සිදුවීමට ඉඩ තිබීමයි.

අපි පාඩුව ගැන විතරක් හිතමු.

විදේශික අහමදියා වරු හැකි ඉක්මනින් රටින් පිටකිරීමත්. දේශීය අහමදියාවරු මුස්ලිම් වරුන්ගෙන් ආරක්ෂා කරගැනීමත් කල යුතුය.
මෙම ප්‍රශ්න අතරේ මුස්ලිම් දේශපාලනඥයන් හරහා ලංකාව තුල අහමදියා දහම තහනම් කෙරීමේ අවදානමක්ද ඇත.

හොඳම දේ අහමදියා වරු බුදුදහමට හෝ කිතු දහමට හරවා ගැනීමයි. පාකිස්ථානුවන් එසේ හරවා ගැනීමට ඉතා අපහසු වුවත් (ඔවුන් ආගම වෙනුවෙන් ගම රට අතහැරි පිරිසකි)
ලාංකික අහමදියා වරුන් ට එසේ කිරීම යම් හැකියාවක් පවතී.

මුස්ලිම් මිනිස්සු එක්ක ඉන්නවා කියන්නේ දියවැඩියාව එක්ක ජීවත්වීම වගේ. :D

1 comment:

  1. අයිසෙ අන්තෝනියෝ,

    සාමාන්‍යයෙන් යම්කිසි රටක් ආක්‍රමණය කරනවාටත් වඩා අවාසනාවන්ත දෙයක් රටක් ම ගොනාට ඇන්දවීම.

    ඇමරිකාවෙන් $ මිලියන 480ක් දෙනවලු අපේ රටේ ආර්ථිකය නගාසිටුවන්න යුද්දේ කරගෙන යන්න. මේ වන විට චීනය හා USA මහා ට්‍රේඩ් වෝ එකක් පටන් අරගෙන ... රටක් අස්ථාවර කර චීන ආයෝජන පලවා හැරීම වෙළදාමෙන් වෙළද යුද්දය දිනනවාට වඩා පහසුයි ..ඩොලර් මිලියන 480ක ආයෝජනයෙන් බිලියන ගනනක ආයෝජන නවතා දැමීම....මේ අනුව ප්‍රහාරයේ මූලික ඉලක්කය වූයේ චීන මධ්‍යස්ථානයක් වූ ශ්‍රැන්ග්‍රිලා එකද? අනෙක් ප්‍රහාර හුදු නොමග යැවිම් සදහා කල ඒවාද කියා ඔබට සැකයක් ඇති නොවේද?

    පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ පුහුණුව ලත් නිල සුනඛයින් යොදවා කරන සෝදිසියකදී ජයික් හිල්ටන් හෝටලයේ හිටි විදේශිකයින් දෙදෙනෙකු විසින් කාමර දොරටුව විවෘත කර දී ඇත. ඒ මොහොතේ එහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ යම් සැක කටයුතු උපකරණ දෙකකි.

    මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.
    අසල වූ තරු පහේ හෝටල් කීපයක පිපුරැම් සිදු වූ පසුබිමක explosives තැවරුණ හෝ අඩංගුව තිබූ මේ උපකරණ පිලිබද පුවත බලවත් සැකයක් තහවුරු නොකරයිද?

    ReplyDelete