Sunday, November 22, 2020

මුස්ලිම් මිණී වලලනවද? පුච්චනවද?

    මේ කාරනාවේදි බොහෝ සිංහලයන් පෙනී සිටිනුයේ
රටටම එක නීතියක්. එනම් පිච්චීමම ක්‍රියාත්මක කලයුතුය යන මතයේ බව දනිමි.
නමුත් මේ දෙස දුර දක්නා නුවනින් විමසා බැලිය යුතුය.

   පැහැදිලිවම රටටම එක නීතියක් තිබිය යුතුය.
   අවශ්‍යම නම් රටේ මුළු ජනගහනයෙන් 1%ක් නොයික්මවන ජන වර්ග; ක්‍ෂුද්‍ර වාර්ගිකයන් ලෙස නම්කර
එනම් වැද්දන්( මුහුදු වැද්දන් විශේෂයෙන්ම), නයිපනික්කි, මැලේ, ලන්සි වැනි ජනවර්ග සඳහා විශේෂ නෛතික වරප්‍රසාද ලබා දීම කලහැකි වුවත්.
ප්‍රධාන ජන වර්ග වලට එක සිවිල් නීතියක් තිබීම ලංකාවට අනිවාර්යය තත්වයකි.
මම මේ රජයට සහ ජනපතිට චන්දය දුන්නේ අවම වශයෙන් එම කටයුත්ත මේ රජයෙන් ඉටුවෙතැයි බලාපොරොත්තුවෙනි.
ඒ මගේ අවමයයි.
ඉදිරි වසර 4 තුල එය සිදු නොවුනි නම් රාජපක්ෂලාට “සොරි“ කීමට සිදුවේ.

   රටට එක සිවිල් නීතියක් ගෙන ඒමේදී මුස්ලිම් වරුන්ගේද යම් කොටසකගේ හෝ සහයක් එයට තිබීම වැදගත්ය.
මුස්ලිම් වරුන්ට වෙනම නීතියක් අවශ්‍යද කියන කරුණට මුස්ලිම් සමාජය තුලදක්වන ප්‍රතිචාරය අනුව වර්ග 4කට බෙදා දක්වමි.
1.ඕනේමයි.
2. තියෙනවනම් වඩා හොඳයි.
3. තිබ්බත් එකයි නැතත් එකයි.
4. එපා.

   මෙයින් 4වන වර්ගයේ අයනම් ඇත්තේ ඉතා සුළු පිරිසකි.
   නමුත් 2වන සහ 3වන කණ්ඩායම්වල එකතුව පලමු කණ්ඩායමට වැඩිනම් එක නීතියක් ගෙනඒම සුමට ලෙස කලහැකි වෙයි.
   මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇත්දැයි නොදනිමි. අනිත් අතට සමීක්ෂණයක් කලහොත් සමීක්ෂණය නිසාම දත්තවලට බලපෑමක් වනබව නිසැකය.
   ඉස්සර චන්ද්‍රිකාගේ කාලයේ කල සමීක්ෂණයකට අනුව ලංකාවේ වැඩියෙන්ම කියවන පොත කුරානය බවට දත්ත ලැබුනු බව අසා ඇත.

   අනිත් අතට දෙමළු අතර එක රටක් එක නීතියක් සංකල්පයට ඉහල සහයෝගයක් ඇතිබව ෆේස්බුක් විමසන විට පෙනේ.
   එය නම් තනිකර කපටි කමකි.
   දෙමළ දේශපාලනය තුල සමාජය භේද කිරීම සඳහා යොදා ගන්න ප්‍රධාන අවිය බාශාවයි.
දෙමළ පවුලක් සිංහල බස කතාකිරීමට පුරුදු වුවහොත් පරම්පරා බාගයක් ඇතිලත ඔවුන් සිංහලයන් වනු ඇත.
එමනිසාම දෙමළ ජාතිවාදීන් බාශාව පදනම්කරගෙන මස් රාත්තල ඉල්ලීමට යොමුවීඇත.
ඒ වෙනුවෙන් දෙමළාට ගෙවීමට සිදුවී ඇති මිල ආගමයි.
දෙමළ ජාතිවාදියාට නිර් ආගමික වීමට බලකෙරී ඇත.
   නැතිනම් දෙමල සමාජය තුල හින්දු ක්‍රිස්තියානි බෙදීම් ඇතිවී. එය දෙමල ජාතිවාදියාගේ අවසානය වනු ඇත.
අනිත් අතට හින්දු ආගම යනු බ්‍රාහ්මණයන් විසින් ඉන්දියාවම එක්සත්කර එක ජාතියක් සෑදීමට යොදාගන්නා ප්‍රධාන මෙවලම් 3න් එකකි.
අනිත් දෙක වන්නේ සංස්කෘත බස සහ කුල ක්‍රමයයි. (උම්මග්ග ජාතකයේ කේවට්ටයාගේ අරමුනත් එයද?)
පැහැදිලිවම හින්දූත්ව දෙශපාලනය දෙමල ජාතිකවාදයට එරෙහි එකකි.
සුරේන් රාඝවන් කියන දෙමළ ජාතිවාදියා දෙමළ බුද්ධාගමක් ගැන කියවන්නේ ඉහත හේතුව නිසාද? මටනම් ඌ පොඩ්ඩක්වත් ශුවර් නැත.

   මෙම නිර්ආගමික බාශාප්‍රේමී දෙමළ ජාතිවාදය නිසා වාසි ලබනුයේ මුස්ලිම් වරුන්ය.
වැඩියෙන්ම පාඩු ලබන්නේ හින්දු ආගමය.

   මෙම නිසා දෙමළාට අවශ්‍ය සිංහලයා ලවා තමන්ගේ කාරිය කරවා ගැනීමටයි. එයත් මතක තබා ගනිමු.
අවංක දෙමලෙක් නම් එක රටක් එක නීතියක්, එක බාශාවක් ප්‍රතිපත්තිය දැරිය යුතුය.

නැවත මුස්ලිම්වරු වෙත හැරුනොත්,

   මුලින්ම අපි සිංහල බෞද්ධයන්ගේ පැත්තෙන් බැලුවොත්
දෙමළ ජාතිවාදී ටොයියන් මුලතිව් ගුරුකන්ද විහාරයේ නායක හිමියන්ගේ ආදාහනය වැරැක්වීමට උසාවි ගියහ.
ඊට කලින් යාපනය නාග විහාරයේ නායක හිමියන්ගේ ආදාහනයට එරෙහිව උසාවි නියෝග ලබාගත්හ චෝදනාව එයින් වායු දූශණයවන බවයි.
මෙම සිද්ධි නිසා සිංහල බෞද්ධයන්ට කොතරම් සිත් වේදනා ඇතිවුනිද? රජය විසින් මුස්ලිම් අයගේ මිනී පුච්චනවිට මුස්ලිම්වරු විශාල පිරිසකටත් එවැනිම සිත් රිදීම් වනබව සැලකිය යුතුය.

   අවමංගල චාරිත්‍ර වැනි අතිශය සංවේදී කාරණා වලදී මෙසේ නීති පැනවීම නිසා
මුස්ලිම් වරුන්ට වෙනම නීතියක් අවශ්‍යමය කියන මතය මුස්ලිම් සමාජය තුල තහවුරු විය හැක.
එසේම සමහරවිට මුස්ලිම්වරු කොරෝනා රෝගීන් සඟවාගෙන සිටීමට පෙළඹිය හැක.
සමහරවිට කැරලිකාරී ලෙස නීති කඩන්නද ඔවුන් පෙළඹිය හැක. එවිට හමුදාව ලවා අවමංගල පෙරහරට වෙඩි තියවමුද?

අපි කුමක් කල යුතුද?

    මුස්ලිම් වරුන්ගේ එක හොඳක් දකිමි.
එනම් ජනවාර්ගික කාරණා වලදී මුස්ලිම්වරු සෑහෙන දුරට ලිබරල්වාදී ලෙස හැසිරීමයි.
මෙය ආගමේ හොඳක් ලෙස වරදවා වටහාගත යුතු නැත.
මෙයට හේතුව මුස්ලිම්වරු පරම්පරාගත වෙලෙන්දන් වීමයි.

   අපි මෙම තත්වය ඉහත ප්‍රශ්නය කලමනා කරනය සඳහා යොදාගත යුතුය.
මම කොළඹ ඩී එස් සේනානයක විද්‍යාලයේ ආදි සිසුවෙකි. අප පාසලේ වැඩිහිටි මුස්ලිම් සිසුන්ට සිකුරාදා පල්ලි යෑම සඳහා පාසලෙන් බැහැර යෑමට අවසර තිබුනි.
නමුත් ඒ නිසා පාඩම්වැඩ අතපසුවීමෙන් වන පාඩුවේ වගකීම එම සිසුන් සහ ඔවුගේ පවුල් දැරිය යුතුය.
මේ ක්‍රමය මෙතනටත් යොදාගත හැක.
එනම් මුස්ලිම් වරුන්ගේ  මිනී වලදැමීම සඳහා මුස්ලිම් සුසානභූමි කිහිපයක් වෙන්කර. මියගිය කෙනාගේ පවුලේ  ඉල්ලී පරිදි එම ස්ථානවල රජය විසින් ආරක්ෂිතව මිනී වලදැමීම කර. ඒ වෙනුවෙන් යන අමතර වියදම් එම පවුල් වලින් අයකරගතයුතුය.

   අවශ්‍යනම් වෙනත් ආගම්වලටත් එම අයිතියම ලබාදිය හැක.

   ආණ්ඩුවෙන්  වියයුත්තේ හැකි ඉක්මනින්  රටටම පොදු සිවිල් නීතියක් ගෙනඒම මිස මෙවැනි හදිසි අවස්ථා වලට පමණක් බලපාන තාවකාලික නීතියක් නිසා සිංහල මුස්ලිම් මත ගැටුම් ඇතිකිරීම නොවේ.

   අවසාන වශයෙන් කිවයුතු දෙය නම් මා ජාතිවාදියෙක්!
මම ඉහත ලිපිය ලිව්වේ තනිකරම මගේ වර්ගය ගැන සිතලාය.
මා සිංහලයන්ගෙන් ඉල්ලා සිටින්නේ දුර බලන ලෙසයි.
මුස්ලිම් එකෙග්ගේ මිනිය පිච්චුවා කියා සිංහලයන්ට ලැබෙන දෙයක් නෑ.
මෙම ආකාරයේ නීති නිසා  රටට එක සිවිල් නීතියක් ගෙන ඒම අපහසුවිය හැක.
මෙම ආදාහන නීතිය වැඩිම වුවහොත් තව වසරක් පැවතිය හැක.
ඉන්පසු සුපුරුදු ලෙස කාති උසාවි ක්‍රියාත්මක වුවහොත් ??????

   මා සිතන විදියට මුස්ලිම්  මිනිසාගේ ලොකුම වරද මුස්ලිම් වීමමයි.

   ඒ වගේම 83 කළුජූලිය කියා හඳුන්වන ඉතා සුළු කෝලාහලය ගැන  මට කීමට ඇත්තේ
මරපු උන්ගෙන් 99.9%ම මරන්න වටින උන් බවයි.
එසේම මනෝ ගනේෂන් වැනි ජාතිවාදින්ට චන්දය දෙන අය ගැන හිතත්දී,
83දී මුන්වයි උන්ගේ මහ උන්වයි මැරුවා නම් කොච්චර හොඳද කියා සිතෙන්නේ මට  විතරද?

3 comments:

  1. ඇන්තනි, ඉදිරි වසර 4 තුලත් ඔබ සිතූ දෙය නොවේ. එනිසා දැන් දැන්ම තියා ශබ්ද නගා තමාටම “සොරි“ කියාගැනීමට පුරුදු වුවොත් ඔබේ ඇඟට ගුණය.

    ReplyDelete
  2. අන්තෝනියෝ
    ඔයා උසස් පෙළ මොන අවුරුද්දෙද?
    මමත් ඔබගේ පාසලේමයි 6 ඉඳන් 13 වෙනකම් ඉගෙන ගත්තෙ.
    අපි අඳුනනවද දන්නෙ නෑ.

    ReplyDelete
  3. //ඒ වගේම 83 කළුජූලිය කියා හඳුන්වන ඉතා සුළු කෝලාහලය ගැන මට කීමට ඇත්තේ
    මරපු උන්ගෙන් 99.9%ම මරන්න වටින උන් බවයි.//

    තෝ මැරියං!

    ReplyDelete