Tuesday, January 12, 2021

දුකයි ! meme

 කලාකාමී තරුණ පරපුරට සංහිඳියාව වෙනුවෙන් කලහැකි වැඩක් ගැන යෝජනාවක්.

දැනට වසර කිහිපයකට පෙර බටහිර ආසියානු රටක ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන කාන්තාවක් 

තම සැමියාට දුරකථනයෙන් කතාකර .

“ඕක දීපන් ළමයෙක්ට“ කියා පැවසීම සමාජය තුල ජනප්‍රිය යෙදුමක් වූ හැටි මතක ඇතැයි සිතමි.


දැන් මාසයකට පමණ පෙර සිට දෙමල දේශපාලකයන් අමුතු කතාවක් කීමට පටන්ගෙන ඇත.

එනම්

“මට ඔයාලා ගැන දුකයි“ 

ප්‍රකාශයයි.


දැන් සිංහල කලා කරුවන්ට කරන්න වැඩක් ඇත.


මේ “දුකයි“ කතාව යොදාගෙන නිර්මාණශීලී මීම් (memes) සාදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමයි.

මෙහිදී දේශපාලනයටම නොව පොදුවේ ඕනෑම කිඹුල් කඳුළු සැලීමකටම යොදාගතහැක පරිදි ඒවා සෑදීම වඩා ප්‍රෙයා්ජනවත්ය.

විශේෂයෙන්ම දෙමළු අතරත් එය ජනප්‍රිය කරවිය යුතුය.


4 comments:

  1. ඇත්තටම ඇන්තනි, මට ඔයා ගැන දුකයි. සත්තයි

    ReplyDelete
    Replies
    1. මොකද? ඇත්තටම
      ඇයි උඹ බොරුවටත් දුක් වෙනවද?

      Delete
    2. කවුරුවත් මීම් නොහදන එකේ ඇන්තනි උඹවත් එකක් හදාගනින්

      Delete
  2. හ්ම්ම් !
    මට ඔයා ගැන දුකයි, මං ගැන ඊට වඩා දුකයි.

    ReplyDelete