Tuesday, June 13, 2023

දෙමළ බෞද්ධයන් මරා දමව්!

    කාලෙකින් ලිපියක් ලිව්වේ. මේක ගූගල් කියවන විට ලිවීමේ මෘදුකාංගයෙන් කල ලියැවිල්ලක්. කතා කරන භාෂාවයි, ලියන භාෂාවයි එකට ඇනිලා තියෙන්න පුළුවන්.

    මාතෘකාවට බයවෙන්න එපා. මම එයින් අදහස් කලේ  සිංහල බෞද්ධයන් තුල දෙමළ බෞද්ධයන් පිළිබඳඋව ඇති ෆැන්ටසිය මරා දැමිය යුතු බවයි.

    දොස්තර රුවන් එම්. ජයතුංග මහතා දෙමළ බෞද්ධයන් ගැන ලස්සන ප්‍රබන්ධයක සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කර තිබෙනු දුටුවෙමි.

    එසේම රනිල් වික්‍රමසිංහ මහතා කුරුන්දි විහාරය සම්බන්ධ සාකච්ඡාවේ දී දෙමළ බෞද්ධයා සහ ද්‍රවිඩ බෞද්ධයා යන වචන මාරුවෙන් මාරුවට යොදනු  දුටුවෙමි.

මුලින් ම වචන නිරවුල් කර ගෙන ඉඳිමු.

    මෙතන දී මතක් කල යුතු කරුණක් නම් මම ගණිතයට ප්‍රිය කරන අයෙක් බවයි. ඒ නිසා මෙම විස්තරය ගණිතමය ස්වභාවයක් ගන්න බව සලකන්න.

ද්‍රවිඩ බෞද්ධයා:

    ද්‍රවිඩ යනු ජ‘මන් කාරයෙක් හැදුව භාෂා පවුලක නමක්. ඒ අනුව එම භාෂා පවුලට අයත් භාෂා මව්බස වුන ඕනෑම බෞද්ධයෙක් ද්‍රවිඩ බෞද්ධයෙක් ලෙස හැඳින්විය හැකියි.

 

සිංහල බෞද්ධයා යනු කවුද?:

සිංහලයෝ දෙන්නෙක් ඉන්නවා.

අද ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වන රට අතීතයේ නිල වශයෙන් හඳුන්වනු ලද්දේ සිංහලය යනුවෙන්.

අතීතයේ සිංහලයා කියන වචනය යෙදුණේ අද විදියට නම් ශ්‍රී ලාංකිකයා/ ස්වදේශිකයා යන අරුතින්.

නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සිට සිංහල මව්බස වුන අය සිංහලයන් ලෙස හඳුන්වන්න පටන් ගන්නා ලදි.

සිංහල බෞද්ධ කියන වචනයෙන් හඳුන්වන්නේ ලංකාවට අනන්‍ය බෞද්ධ සම්ප්‍රදායයි. එතන දී සිංහල යන වචනය යොදා ඇත්තේ මුල් අරුතින්.

චීන බෞද්ධ,තායි බෞද්ධ වගේ නම්වලින් හඳුන්වන්නෙත් එකිනෙකට වෙනස් බෞද්ධ සංස්කෘතීන්.

 

බුද්ධාගම සහ හින්දු ආගම යන දෙකම ඉන්දියා කලාපයෙන් බිහි වුනත්.  මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස හින්දු ආගම ඉන්දියානු සංස්කෘතියට දැඩිව බැඳී තිබීමයි. එම නිසාම හින්දු භක්තිකයෙක් ලෝකයේ කොහි සිටියත් හඳුනා ගත හැක.

එය හින්දු ආගමේ වරදක් නොවේ. හින්දු ආගමේ එක අරමුණක් තමයි ඉන්දියාව එක්සත් කිරීම.

නමුත් බුද්ධාගම එය පැතිරී ඇති සංස්කෘතිය සමග මිශ්‍ර වී ප්‍රාදේශීය අනන්‍යතාවන් සහිත බෞද්ධ සංස්කෘති ගණනාවක් බිහි වී ඇත.

 කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් තුලත් මීට සමාන තත්වයක් දැකිය හැක. උදාහරණයක් දෙන්නේ නම් ඌබට් ඒන්ජල් අප්‍රිකානු ක්‍රිස්තියානිය නියෝජනය කරන්නෙකි.

සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගීමේ දී බුදු දහමට පෙර පටන් ලංකාවේ පැවති මළවුන් ඇදහීමේ බහු දේව වාදය එයට මිශ්‍ර වී ඇත. පසුව හින්දු සංස්කෘතික අංගත් අවසානයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේ ඇංග්ලිකන් මෙතෝදිස්ත වැනි ක්‍රිස්තියානි ආගම් සමග පැමිණි සංස්කෘති ද එයට දායකවී ඇත.

මෙහි දී ක්‍රිස්තියානි බලපෑමට හොඳම උදාහරණයක් ලෙස ට්‍රාන්ස්ජෙන්ඩර නම් මාතෘකාව සැලකිය හැක.

හින්දු සංස්කෘතිය තුල කාන්තාවන්ට පහත් තැනක් ඇති නමුත් ට්‍රාන්ස්ජෙන්ඩර පුද්ගලයන්ගේ එම තත්වය සාමාන්‍ය දෙයක් ලෙස පිලිගනියි.

නමුත් ක්‍රිස්තියානි සංස්කෘති තුල ඇත්තේ එහි විලෝමයයි. සිංහල බෞද්ධ සංස්කෘතියත් මෙතනදි පවතින්නේ ක්‍රිස්තියානි පැත්තේය.

 

දැන් දෙමළ බෞද්ධයා වෙත හැරෙමු.

මෙතනදිත් දෙමළා කියන්නේ මොකා ද කියලා නිරවුල් කරගත යුතුයි.

දෙමළ කියන වචනය අතීතයේ දී සතුරා, විදේශිකයා, ඉන්ඩියන් කාරයා වැනි වචන වලින් යොදා ඇති වචනයක්.

ඒ වෙනුවට තමිල් කියන වචනය වඩා සුදුසුයි.

දැන් බලමු තමිල් කියන්නේ මොකා ද කියලා.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කර ගත්තාට පසු එහි මිනිසුන් භාෂාවල නම් වලින් නම් කර ගෝත්‍ර වලට බෙදන ලදී.

එයට අදහස ගත්තේ බයිබලයේ බාබෙල් කොතේ කතාවෙන් විය යුතුය.

නමුත් මෙහිදී ලොකු කපටිකමක් ද සිදුවිය. ඉන්දියාවේ වැඩිම පිරිස ගේ මව්බස හින්දිය. එසේ නම් හින්දි කතා කරන්නන්ගේ ගෝත්‍රය හින්දි ද?

මෙහි දී හින්දි කතා කරන මුස්ලිම්,ශීක්, ක්‍රිස්තියානි ආගමිකයන් ඉවත් කර හින්දි කතා කරන හින්දු අයවත් හින්දි ජාතිය ලෙස හඳුන්වනවා ද?

එහෙම දෙයක් වී නැත. එනම් හින්දි යනුවෙන් භාෂාවක් මිස ජනවර්ගයක් අදත් ලෝකයේ නැත.

වෙනත් විදියකට කිව හොත් 1800ට පෙර දෙමළු කියා මිනිස් වර්ගයක් ලොව කොහි වත් සිට නැත.

 

 ලංකාව තුල දෙමළ කතා කරන ජන කොටස් කීපයක් ම සිටිති.

ඊලාම් දේශපාලනයට සාපේක්ෂව බැලුව හොත් ඔවුන් මෙසේ වර්ග කල හැක.

  • ·    දෙමළ කතා කරන මුස්ලිම්වරු
  • ·         ඊලාම් ගෝත්‍රයේ දෙමළු
  • ·         ඊලාම් ගෝත්‍රයට අයිති නැති දෙමළු.

 

ඊලාම් දේශපාලනයට අනුව ඉන්දියාවේ ජීවත් වන දෙමළ කතා කරන්නන්,  ලංකාවේ සිටින දෙමළ කතා කරන මුස්ලිම්වරු සහ ඊලාම් ගෝත්‍රයට අයිති නැති දෙමළු පරයන් ලෙස සලකනු ලබයි.

පහසුව සඳහා

·         ඊලම්මු=ඊලාම් ගෝත්‍රයේ දෙමළු

·         දෙමළු=ඊලාම් ගෝත්‍රයට අයිති නැති දෙමළු.

කියා වුවත් හැදින්විය හැක. දෙමළා කියලා හඳුන්වන මිනිසුන්ට එතරම් ඉතිහාසයක් නැති නිසා නිකම්ම “ඊලමා“ කියලා හැඳින්නුවාම ඇති කියා සිතේ.

 

එයට හේතුව දෙමළ කතා කරන්නන් සියල්ලන් ම එකම වර්ගයක් ලෙස සැලකුව හොත්.  සිංහලයාට ලංකාව තුල ඇති විශේෂත්වය පිලි ගැනීමට සිදුවන නිසාය.

අජිත් පැරකුම් මහතා තම තරුණ දිවියට දෙමළ ජාතිකවාදීන් සමග හැමිනෙමින් සිට., හිරු(ප්‍රභාකරන්?) කණ්ඩායමේ සාමාජිකයෙක් ව සිට. වියපත්වූ පසුව දෙමළ ජාතිකවාදයට වඩා සිංහල ජාතිකවාදය ප්‍රගතිශීලී බව තේරුම් ගැනීම සතුටට කරුණකි.

 

දැන් දෙමළ බෞද්ධයා  කියන්නේ මොකා ද කියලා බලමු.

මේ වචනයට අර්ථ 4ක් ලැබිය හැක.

 

  • ·         බෞද්ධ ඊලම්මු
  • ·         දෙමළ භාෂාව කතා කරණ බුද්ධාගමේ අය
  • ·         ඊලම්මුන්ට ආවේණික විශේෂ  බෞද්ධ සංස්කෘතියක් තුල සිටින අය.
  • ·         දෙමළ කතා කරන හැමෝටම පොදු විශේෂ බෞද්ධ සංස්කෘතියක් තුල සිටින අය.
  • ·         බෞද්ධ ඊලම්මුන්ට පොදු විශේෂ  බෞද්ධ සංස්කෘතියක් තුල සිටින අය.

 

෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧

 

මට තියෙන ගැට‍ළුව රනිල් දෙමළ බෞද්ධයා කියලා අදහස් කලේ එයින් මොක්කු ගැන ද? කියා ය.

 

අපි හිතමු

දෙමළ බෞද්ධයා = බෞද්ධ ඊලම්මු කියලා.

අපි ඔවුන්  “බඊ“ ලෙස කෙටියෙන් හඳුන්වමු

සිංහලයන්ගේ පුරුද්දක් තියෙනවා, බෞද්ධ ඊලමෙක් දැක්කා ම

“අනී හරි ෂෝයි“ කියලා පුක දෙන්න පොර කන.

අපි බඊයෙක් ගෙන් ඇසුව යුතුයි. අඩෝ දෙමළ බෞද්ධ බල්ලා! තොපේ ඊලාම් ප්‍රදේශවල බෞද්ධ පුරාවස්තු විනාශ කරද්දී. ඒ තැන්වල කෝවිල් හදද්දී තොපි මොනවද කලේ කියලා.

 

ඊලාම්වාදියෝ මුලින් ම උත්සාහ කරන්නේ ඊලාම් භූමිය තුල බෞද්ධ පුරාවස්තු කිසිවක් නැත, අලුතින් බෞද්ධ පුරාවස්තුවක් හමු වුනොත් එය හින්දු කෝවිලක් ය කියා පෙන්වන්න.

ඒක බැරි වුනාම තමයි ඔවුන් දෙමළ බෞද්ධයා සින්දුව ගහන්නේ.

 

“බඊ“යන්ගේ ඉතිහාසය ගැනත් සැකයක් පවතියි.

පුරා විද්‍යාත්මකව පෙනෙන්නේ ඊලම්මුන්ගෙන් බහුතරය අතීතයේ බෞද්ධයන් ව සිටි බවයි.

නමුත් ඉන්දියාවේ දෙමළ කතා කරන බහුතරය බෞද්ධ ව පැවති කලක් ගැන සාක්කි නැත.

එසේ නම් පෙනෙන්නේ නූතන ඊලම්මුන්ගෙන් බහුතරය මෑතක දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ අය බවයි. ඔවුන් එන්න ඇත්තේ ඉන්දියාවෙන් බුද්ධාගම තුරන් වුන පසුවයි.

 

එසේ නැතිනම් අපි හිතමු දිගු ඉතිහාසයක් තියෙන ස්වාධීන ඊලාම් දේශයක් තිබුනාය කියා.

ඉන්දියාවෙන් බුද්ධාගම නැති වී යද්දී ඊලමෙනුත් බුද්ධාගම නැතිවුනේ ඇයි?

මෙය විසංවාදයක්. එනම් ඊලාම් දේශයක් තිබුනත් එය ඉන්දියානු රාජ්‍යයක වලිගයක් බවයි.

 

ඒ වගේම දෙමළ බෞද්ධයෝ සිංහල බෞද්ධයන්ට කියන්න හදන්නේ.

ඔයාලා අපිට පන්සල් හදලා අපිටම බාරදීලා යන්න.

ඔයාලා දෙමළ ඉගෙන ගෙන අපිට දෙමලෙන් බන කියන්න වගේ කතා.

මට දෙමළ බෞද්ධයෙක් මුන ගැසුනවිට කියන්නේ

“මම රීලා ඉන්නේ උඹ මගේ පුක හෝදපං කියලාය.

 

෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧෧

මම බෞද්ධයෙක් නෙමෙයි. නිර් ආගමිකයෙක්. ඒත් මට හිතුනා දෙමළ භාෂාව බුද්ධාගමෙන් පැහැදිලි කිරීමක් කරන්න.

 බුදු හාමුදුරුවන් හමු වුන භික්ෂු පිරිසක්

 “අපි උගත් වැදගත් අය සඳහා සංස්කෘත භාෂාවෙන් ධර්මය දෙසන්න ද?“ කියා ඇසුවා.

   බුදු හාමුදුරුවෝ  ගත්ත කටට ම කිව්වේ “ඔය දහජරාව පැත්ත පලාතට ගේන්න එපා“ කියලා.

 බුදු හාමුදුරුවෝ අද ලංකාවේ හිටිය නම් දෙමළ භාෂාව ගැනත් කියන්නේ ඕක මයි.

 

2 comments:

  1. සිංහල නිකාය, දෙමළ නිකාය හා අමරපුර නිකාය
    මුලතීව් කුරුන්දි [කුරුදු] විහාරයේ ඉඩම් ආරවුලට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ට [මහාචාර්ය අනුර මනතුංග] ගෙදර යන්න වුණා. යාපනය සරසවිය ඇතුලේ පංසලක් හදනව. එහි බිමට ටයිල ගන්න සල්ලි එකතු කරනව. මේ දෙකම දේපොල ප්‍රශ්න. බ්‍රිතාන්‍යයන් ලියපු විහාර දේවාලගම් පනත යටතේ සඟ සතු දේපොල කියන්නේ භික්ෂුන්ගේ පුත්ගලික දේපොල. ඔප්පුතිරප්පු කිහිල්ලේ ගහගෙන අවුරුදු 30 – 40 බෙදුම් නඩු කියන පැවිද්දො සිය ගානක් මට හමුවෙල තියෙනව. අර විමුක්තිකාමී මාදුළුවාවේ සෝභිතගේ නාග විහාරේට දැවැන්ත ඉඩම් නඩුවක් තියෙනව. දැවැන්ත දේපොල හිමියෙකු වන ඉනාමළුවේ සුමංගල පිදුරංගල විහාරයට නඩු කියනව. මේ සිවුරු වීරයෝ ඔක්කොම දේපොල ප්‍රශ්නයේ දී ගිහියන්නට දෙවෙනි නොවෙයි.
    දැන් ඔවුන්ට උතුරේ ඉඩකඩම් ඕන. ඒ සිංහල භික්ෂුන්ට. මොවුන්ගේ දේපොල පිස්සුව කවදාවත් අවසන් වෙන්නේ නෑ. හේතුව ගම්වල හිඟන කොල්ලෝ පැවිදි කරාම උන්ට පංසලක් කියන්නේ හතරමහ නිධානයක්. බුද්ධාගමට කෙලවන්නේ මේ හිඟන කොල්ලෝ විහාරාධිපති වුණාට පස්සේ. ඒකයි මහ නායක කියන්නේ “සුමන, සිවුර දාල ගියෝත් එක උපාසකම්මයි. සිවුරේ හිටියොත් ඔක්කොම උපාසකම්මල උඹගේ” කියල.
    දැන් සිංහල පැවිද්දන්ගේ උතුරු නැගෙනහිර දේපොල තන්හාවට විසදුමක් අපිට පේනව. මේක මගේ සන් මිත්‍ර සරවනන් නඩරාසාගෙන් ආවේ. ඇයි මේ පොට්ටනි කාරයන්ට දෙමළ නිකායක් හදන්න බැරි? ලංකාවේ හැම කුලයකටම විතරක් නෙවෙයි පලාත් අනුව කුලවලට භික්ෂු නිකාය තියෙනව. හැබැයි උන්ට දෙමළුන්ට නිකායක් හදන්න 2500 ගිහිල්ලත් බැරි වුණා. දෙමළුන්ට නිකායක් හැදුවනම් උන් අමරපුර නිකාය වගේ සමාගමක් හදල හැම කුලයකටම හා ප්‍රාදේශිය කුලයටම නිකායවල් එකතු කරාවි. ‘කරයර්’, පරයර්, ‘වෙල්ලාලවර්’ වගේ නම් වලින් දෙමළ බෞද්ධ නිකාය හැදේවි. එතකොට මුලතීව් ගිහිල්ල යාපනේ ගිහිල්ල ඉඩම් නඩු කියන්න වෙන්නේ නෑ.
    අපි සිංහල භික්ෂුවට කියන්නේ , පුළුවන්නම් හදපල්ල දෙමළ නිකායක්. උඹලට අවුරුදු 2500 කරන්න බැරි වුණ දේ දැන් කරල පෙන්නපල්ල. ඕක උතුරු ඉංදියාවේ ආගමක්. බුද්ධ නේපාලයේ ඉපදුනේ. එහෙම නැතුව මේ දුපතේ හදපු එකක් නෙවෙයි. ඉතින් දෙමළුන්ටත් බෞද්ධ වෙන්න අයිතියක් තියෙනව. දෙමළ ගම්වලත් හිඟන පැටව් ඉන්නව. උනුත් මහන කරල මේ ඉඩම් නඩු කීම අවසන් කරන්න පුළුවන්. උතුරට යන්න බයනම් වතුකරයට පලයල්ල. එහෙන් මහන කරල උතුරු නැගෙනහිරට යවන්න පුළුවනි. මේක කවද කෙරෙයි ද?
    නන්දන වීරරත්න
    13/06/2023

    ReplyDelete
  2. නන්දන වීරරත්න කියන්නෙත්. මම රීලා උඹලා මගෙ පුක හෝදපල්ලා කියන කතාවමයි.
    දෙමළ නිකායක් හදන වැඩේ කරන්න ඕනේ දෙමළ බෞද්ධයෝ. ඒක අපි කරන්න ඕනෙ දෙයක් නෙමෙයි.
    අමරපුර නිකාය හැදුවෙ කරාව මිනිස්සු. ඒකට මම කැමතියි. ඒක පට්ට ලිබරල් වැඩක්.

    ReplyDelete