Saturday, August 15, 2020

කොහෙද යකෝ වයික්කාල් තියෙන්නේ ?

 

අද මම රූපවාහිනිය නරඹද්දි ඉහත සඳහන් දැන්වීමට අදාල විඩියෝව දුටුවෙමි.

මම දන්න අන්දමට වයික්කාල  මිස වයික්කාල් කියා තැනක් මීගමුවේ නැත.


මීගමුවේ ඔය ප්‍රෙද්ශයට ඔය නම ලැබුනේ කොයි කාලේදැයි නොදනිමි. සමහරවිට බ්‍රිතාන්‍ය පාලන සමයේ දෙමල මිනින්දෝරුවන් විසින් දෙමල නමක් දැම්මා විය යුතුය. කෙසේ වුවත් වයික්කාල නාමය වයික්කාල ලෙස සිංහල කරනය කරගෙන ඇත. හැකිනම් වයික්කාල වෙනුවට පැරණි නාමයක් නිල නාමය ලෙස යොදා ගැනීම හෝ අවම වශයෙන් වයික්කාල ලෙස සිංහල කරනය වූ නම යොදාගත යුතුය.


මේ ගැන ස්වාධීන රූපවාහිනී ආයතනයට අප්‍රසාදය පලකරමි.

7 comments:

  1. පෝ ඩා පුන්ඩෙ

    ReplyDelete
  2. අප්‍රසාදය @#$%

    ReplyDelete
  3. මාර වැඩේ!
    ඇන්තනි, වෙන මක්කවත් දැක්කේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියේ ඌ පොලවේ කලයුතු සියළු කටයුතු කර අවසන්වූ නිසාද?

      Delete
  4. හික්කඩුව වෙරළ හික්කා බීච් වීම ගැන ඔබේ අදහස කිම ?
    බම්බලපිටිය බම්බා වීම අවුලක් නැද්ද ?

    ඒ අයුරින්ම, ගාල්ල (= Ga L La) ඉංගිරිසින් විසින් ගෝල් කිරීම ගැන අපට ප්‍රශ්නයක් නැත. එසේ වුවත් කෑගල්ල "කේගෝල්" කළේත් තංගල්ල "ටැංගෝල්" කළේත් සුද්දන් නොවන බවත් මතක තබා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. හික්කඩුව වෙරළ හික්කා බීච් වීම ගැන ඔබේ අදහස කිම ?
      බම්බලපිටිය බම්බා වීම අවුලක් නැද්ද ?

      විශ්ව විද්‍යාල නාම කරනයේදි පේරාදෙනියට පේරා, මොරටුවට මොරා, ජයවර්ධනපුරයට ජපුර
      ලෙස යෙදීමත්,
      ඔස්ට්‍රේලියාවට ඔසී කීමටත් සමානයි. මෙම අවස්ථාවල නිල නාමය ලෙස ඉහත දැක්වූ නම් පාවිච්චි වෙන්නේ නෑ.
      නමුත් ගැටළුව වයික්කාලට වයික්කාල් කියා කියන සිංහල මිනිස්සු ඉන්නවද? මෙතන තියෛන්නේ සංස්කෘතික ආක්‍රමණයක්.

      /*ඒ අයුරින්ම, ගාල්ල (= Ga L La) ඉංගිරිසින් විසින් ගෝල් කිරීම ගැන අපට ප්‍රශ්නයක් නැත. එසේ වුවත් කෑගල්ල "කේගෝල්" කළේත් තංගල්ල "ටැංගෝල්" කළේත් සුද්දන් නොවන බවත් මතක තබා ගත යුතුය.*/
      මෙයනම් වැරදියි.

      Delete